mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    කොමර්ෂල් බැංකුවට මිලියන ගාණක් ගෙවන්න තියෙනවා බන්
    උන් ඊසොෆ්ට් එකවුන්ට් වලට වැටෙන සල්ලි අරකට හිලවු කරන්න අරගෙන
    ඊසොෆ්ට් එක මාර අවුලක වැටිල තියෙන්නේ දයාන් කාරයා දැන් අලුත් බිස්නස් එකක් පටන් අරගෙන මේක පාඩු පිට යන නිසා ඌ දැන් ලෑන්ඩ් සේල්ස් වලට බැහැල මේ ලඟදි මනේජර්ලට හෙඩ්ඔෆිස් එකේ තිබ්බ රැස්වීමක කියල තියෙනවා අවුරුද්දක් හරි දෙකක් හරි ඇතුළත වහන්න වෙයි කියලා මේ යන විදියට.මොකද දයාන් කාරයා දැන් මේකෙන් හොඳට හොයාගෙන ඉවරයි රිසක් එක වැඩි කියල දැනගත්තම අනිව එකපාරට වහල දාවි.අනික සමහර බ්‍රාන්ච් වල සල්ලි ගහලා එහෙම කෙස් ගිහින් නේ කොහොමහරි සමහර බ්‍රාන්ච් වල ලෙක්චර් ෆී එක ගෙවන්නෙත් කැන්ඩි බ්‍රාන්ච් එකට හම්බෙන සල්ලි වලට මොකද හෙඩ් ඔෆිස් එකෙන් දෙන චෙක් වත් දැන් මාරු කරන්නෙ නෑ කොමර්ෂල් එකෙන්
    මේකටත් දැන් IDM එකට වෙච්ච දේ තමයි වෙන්න යන්නේ.

    අනික කතාවක් යනවා BCS Division එකෙන් BC එකත් එක්ක එකතුවෙලා වෙනමම ක්ලාස් පටන් ගන්න යනව කියලා.හැබැයි එහෙම කොරොත් ගොඩක් අය එකට සෙට් වෙයි.එතකොට කෙලින්ම උන් නෙ හැඩල් කරන්නේ.

    ඔහොම තමයි හැමදාම එකම තැන ඉන්න බෑ කවදාහරි කඩාගෙන වැටෙනවා.NSBM,SLIIT වගේ ඒවා එක්ක මොන මෙට්‍රො කැම්පස් දැම්මත් හැප්පෙන්න අමාරුයි.නිශාන් සෙම්බුකුට්ටිආරච්චි උනත් දැන් ලොක්ක එක්ක ගෙමටලු ඉන්නේ.අපරාදේ මොනා උනත් :sorry::sorry::sorry:

    un natapu natille hatiyata oya tika nam aniwaa wena eka pudumayak newei :dull:

    හදිස්සි උදව්වක්

    මම කලින් Membership එක අරගෙන තිබ්බේ Annual Student Membership එක
    දැන් ඊලග මාර්තු වලට Exam දාන්න එක Renew කරන්න එපැයි.කොහොමද බන් එක කරන්නෙ දැන් වෙනම සිස්ටම් එකක් තියෙනවද
    පොඩ්ඩක් හෙල්ප් එකක් දෙන්න

    BCS Member area ekata log wela online pay karanna puluwan ... samahara subjects walata arunama anith ewata online ma pay karanna puluwan ... Institute eka haraha gewaddi un ekenuth gasa kanawa courier charges bank drafts walata kiya kiya
     
    pipeline

    Member
    Jul 7, 2011
    71
    11
    0
    machanla mama me para PGD level eka iwara kela :) kohomahari pass una :) dhan mata next year graduation wenekan inna oneda certificate eka ganna... natthan request keroth ung courier keranne naddha apita... mama mail ekak damma bcs ekata habai thaama no response :(
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,852
    1
    9,599
    113
    Gampaha
    reddai result baluwe dan.. 21 ne out wenawa kiwwe. kalinma awith.. :(:( result dakkama thani ahata deparata adenawa... aiyoooo ₤₤₤
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    un natapu natille hatiyata oya tika nam aniwaa wena eka pudumayak newei :dull:

    එකනේ බන් උන් කාගන්නේ උන් පණ්ඩිතයෝ වගේ වැඩ කරන හින්ද.උන් හදන්නේ NIBM SLIIT ලෙවල් එකෙන් වැඩ කරන්න ලොල් බිම ඇනගන්නව.ඩොක්ටර් කාරයා දැන් එකාගේ පරම්පරා ගානකට හොයාගෙන ඉවරයි දැන් ඊසොෆ්ට් රෝල ගහන්න සල්ලි නැතුව ඉන්නේ.දැන් උන් බලන්නේ ලේක්චාර්ස්ලට කියලා එකවුන්ට් ටිකයි රෙජිස්ට්‍රේෂන් ටිකත් කරවගන්න ලොල්.අලුතෙන් කට්ටිය දාලා දුවන්න බෑ බ්‍රාන්ච් වලට මෙලෝ රෙද්දක් නැති වේගෙන යන්නෙ.නිට්ටබුවේ බ්‍රාන්ච් එක වහල දැම්ම මෙලෝ එකෙක් එන්නේ නැතුව ළඟදීම ජා ඇල වෙන්නප්පුවටත් කෙලවෙයි ලොවෙත් නැති වෙන්න

    BCS Member area ekata log wela online pay karanna puluwan ... samahara subjects walata arunama anith ewata online ma pay karanna puluwan ... Institute eka haraha gewaddi un ekenuth gasa kanawa courier charges bank drafts walata kiya kiya
    ඔන්ලයින් පේ කරද්දී බන් Debit කාඩ් වලින් බැහැල්ලු කියන්නේ සිරාද සින් එක
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    machanla mama me para PGD level eka iwara kela :) kohomahari pass una :) dhan mata next year graduation wenekan inna oneda certificate eka ganna... natthan request keroth ung courier keranne naddha apita... mama mail ekak damma bcs ekata habai thaama no response :(
    පවුම් ගාණක් ගෙවල ගන්න පුළුවන් සින් එකක් සයිට් එකේ තියෙනවා මචෝ පොඩ්ඩක් බලපන්
     
    Nisha2014

    Member
    Dec 22, 2013
    14
    1
    0
    mama tika dawasak clz giya Esoft eke. tikak amarui kiyala hituna nisa newattuwa. dan apahu patan ganna hituwa. meka karata passé hoda job ekak karanna puluwanda
     
    • Like
    Reactions: lasankandy

    Nisha2014

    Member
    Dec 22, 2013
    14
    1
    0
    විල්සන් මාමා;14418342 said:
    එහෙම අවම සුදුසුකමක් නැහැ .ඕ ලෙවෙල් ඉවර වෙලා හුගක් අය පටන් ගන්නවා

    Meka complete kalata passé hoda job ekak karanna puluwanda? BCS ekata hariyana job market eka kohomada
     
    nishanrs

    Member
    May 20, 2009
    18
    2
    0
    ESOFT එකට විරුදධව මෙතන comment දාපු කට්ටිය ගේ දැන ගැනීම පිණිසයි.

    මාර කතා ටිකක් නේ කියල තියෙන්නේ!

    company එක වහනවාලූ! හපොයි, ඇයි ESOFT එක එහෙම කරන්නේ? ඉගෙන ගන්න එන අයගේ අඩුවක් නැහැ. පසුගිය මාස කිහිපයේ අලුත් branch නුත් දැම්ම. පානදුර, කළුතර, අම්බලන්ගොඩ. උපාධී සහ සහතික පත්‍ර ප්‍රදානෝත්සවයක් තිබ්බ ගිය සතියේ. BCS, Edexcel එකේ නියෝජිතයින් නුත් සහභාගී උනා. Sports Day එක තිබ්බ පෙරේදා. බ්‍රිතාන්‍ය විශ්ව විද්‍යාලයක් එක්ක නව ගිවිසුමක් අත්සන් කළා නව උපාධී පාඨමාලා ආරම්භ කරන්න. ඉතින් ඇයි වහන්නේ?

    කොමර්ෂල් බැංකුව අපේ චෙක් මාරු කරන්නේ නැතිලු? පඩි ගෙවන්නේ නුවර income එකෙන්? Landsale කරන්න යනවා? මාර පච ටික. ඔව්ව ගහපු එකාට මොනා හරි ආතල් ටිකක් එන්න ඇති ඔව්ව දාල.

    Dr Dayan නුයි Mr Nishan නුයි තරහයි, Nishan වැඩ කරන්නේ against එකට ? ආපොයි නැහැ.

    කොහොමද මම කියන්නේ මෙව්වා බොරු කියල? මම වැඩ කරන්නේ ESOFT එකේ. මම තමයි Nishan.

    Anyone has anything to clarify, contact me on [email protected].

    මේක බොරු කියල හිතනවානම්, බලන්න මේ comment එක දාපු profile එක. "NishanRS" - බොරු, වෙස්මුනු පස්සේ හැංගිච්ච profile එකක් නෙමෙයි.
     
    :D

    Thanks for the clarification
     
    Wozniak

    Member
    Oct 14, 2013
    65
    2
    0
    Colombo

    Thanks for the clarification:D:D
    Mal Baba ඔබ දැන් මොකක්ද මේ ගැන කියන්නෙ??:eek::eek:
     
    Last edited:

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මේක බොරු කියල හිතනවානම්, බලන්න මේ comment එක දාපු profile එක. "NishanRS" - බොරු, වෙස්මුනු පස්සේ හැංගිච්ච profile එකක් නෙමෙයි.

    Btw ඔය කතාව දාල තියෙන්නෙත් Esoft student කෙනෙක්මයි :D
     
    rhn123

    Well-known member
  • Jul 20, 2012
    759
    37
    48
    ekane bn mara awlakin hitiye. dan ethakota close karanna yanawa kiwa kathawa boruda?
    2014 march wala exam 1st round deadline kawadada kiyala dannawada?