akuma

Member
Jan 25, 2010
52
0
0
කස්ටිය මං ඉන්නේ සෑහෙන්න ලොකු ප්‍රස්නෙක :D

මට කියනවද Esoft එකේ BCS කරන එකද හොද SLIIT එකේ Bsc(Curtain) කරන එකද හොද

BCS පිලිගනන්වද ලංකාවේ Companies මොකද එක Degree එකක් නෙමෙයිනේ බං Equal To UK (Hons) Degree නේ :(

විස්තර කරලා කියපන්කො වැඩි කල් නෑ දවස් දෙකක් වගේ තියෙන්නේ Deadline එකට :(
 
Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113

    BCS සහ BSc එකයි කියන්නේ දෙකක්. BCS කියන්නේ Professional Qualification එකක්. BSc කියන්නේ මොකක් හරි field එකක් target කරපු Academic Programme එකක් නේ
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,852
    1
    9,598
    113
    Gampaha
    අද British Council එකට ගිහිල්ලා අන්තිම subject දෙක කරන්න payment එක කරලා ආවා.
    මචෝ British Council එකට ගෙවන්නෙ කොහොමද? පවුම කීයද? මේපාර E-soft එකේ පවුම 220 වෙලා.. British Council එකෙන් ගෙවන එක ලාබද? පවුම 130 ක් ගෙවන්න ඕනෙ. (85+45) තාම ගෙව්වෙ නෑ.. 28,600 :dull:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    මචෝ British Council එකට ගෙවන්නෙ කොහොමද? පවුම කීයද? මේපාර E-soft එකේ පවුම 220 වෙලා.. British Council එකෙන් ගෙවන එක ලාබද? පවුම 130 ක් ගෙවන්න ඕනෙ. (85+45) තාම ගෙව්වෙ නෑ.. 28,600 :dull:

    British Council එකේ නම් ටිකක් සැරයි බන් ගාන. ( මම ගිහින් උන්ට ගෙවල ආවෙ මට තියෙන්නේ repeat දෙකක් ගොඩ දාන්න නිසා දැන් Esoft එකට ගෙවන්න බැරිව ඇතිනෙ ඒවට)
    Certificate රු 9700,
    Diploma - රු 11000
    PGD - රු 19600

    උන්ට call කලාම කියන්නේ පවුම් 45 යි 40යි කියල. ඒක රුපියල් වලින් කීයද කියල ඇහුවම අද දවසෙ exchange rate එක බලන්න කියනවා. පවුම් 45 ට එන්නේ රු 9689.xx ගානක්. පවුම් 40 ට එන්නේ රු 8613.xx ගානක්. ඒත් එහෙට ගිහින් බැලුවම රු 11000 සහ රු 9700

    එහෙට ගිහිල්ලා ගෙවන්න නම් අර Duplication Road එකේ තියෙන British Council එකට යන්න. යනකොට සික්කෙක් ඉදල අහනව කොහෙටද යන්නෙ කියල . පොර පෙන්නනවා අත දික් කරලා මෙහෙට යන්න කියල. මේ දවස් වල උන් බිල්ඩින් කඩාගෙන මගුලක් කරනවා. ඇතුලට ගිහින් ඉන්න අයගෙන් BCS exam form එකක් ඉල්ලාගනින්. ඒක පුරවලා එතන එනකොටම ඇති Touch Screen console එකක්. ඒක Touch කරලා exam වලට යන බව select කරලා slip එකක් අරන් වාඩි වෙයන් number එක කතා කරනකන්. මම Sep 2013 exam වලට ගෙව්වෙත් ඔහෙටම තමා. එතකොට නම් procedure එක වෙනස්. ඊයෙ ගියාම ෆුල් හොල්මන්. මම ටිකක් එලියට වෙලා පොඩ්ඩක් නිරීක්ෂණය කලා වැඩේ කොහොමද සිද්ද වෙන්නේ කියල. මොකද අපි නිතරම යන එන තැන් නෙවේනෙ මේවා :rofl::rofl:

    තව දෙයක් කිව යුතුයි BCS කරන හැමෝටම.
    එතන Exam form එක ගන්නකොට තව කොලයක් දුන්න. ඒකෙ මෙන්න මෙහෙම කියල තියෙනවා
    "All BCS candidates can receive a Free British Council library reference membership card. If you register at British Council you will receive this on registration. Other candidates please bring your proof of registration and we will issue the card " කියලා
     
    Last edited:

    thx 8+ අනාත උනොත් කඩුවෙන් කොටයිද බන්? තනියම යන්නෙ...Cambridge ESOL exams කරන්න ගිහින් එකපාරක් එකියක් මට හොදටම කෙටුව... :sorry:
    E-Soft
    Certificate - 8800
    Diploma - 9900
    PGD - 18700
    Project - 23100
    E-Soft එකට ගෙවන එක ලාබයි...
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    thx 8+ අනාත උනොත් කඩුවෙන් කොටයිද බන්? තනියම යන්නෙ...Cambridge ESOL exams කරන්න ගිහින් එකපාරක් එකියක් මට හොදටම කෙටුව... :sorry:
    E-Soft
    Certificate - 8800
    Diploma - 9900
    PGD - 18700
    Project - 23100
    E-Soft එකට ගෙවන එක ලාබයි...

    එහෙම සීන් එකක් නැ. අපි සිංහලෙන් කතා කලත් උන් උත්තර දෙන්න ඕනෙ. මේක ලංකාවනෙ යකෝ. මගේ payment එක කරද්දි කවුන්ටර් එකේ හිටපු පොර මට තිස්දාස් ගානක් කිවුවා. ඒ පාර මම කඩුවෙන්ම කිවුව මම apply කරල තියෙන subject දෙක ආයෙම බලල හරි ගාන කියන්න කියල. පොර තක්බීර් වෙලා කැල්කියුලේටරේට ආයෙ තඩිබාලා සිංහලෙන්ම කිවුව විසිදාස් හත්සීයයි කියලා. රුපියල් 200ක් මාරු තියෙනවනම් දෙන්න කියලත් සිංහලෙන්ම කිවුවා. ලොල්
     
    Last edited:

    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    Originally Posted by patiencefox View Post
    menna ubalata..
    pastpaper and lessons mediafire link..
    me upload karapu eken ekek hari eka qus ekak hari karagena yam deyak aran BCS karegana goda yanna labeawa..
    eyn sulu ho pinak labe nam ,e pinen mathu aathmaye karana exam ehalinma samath vimata labewa..!!
    http://www.mediafire.com/download/8p...CS_lessons.rar

    http://www.mediafire.com/download/fr...Pastpapers.rar

    machan,

    mewawala BCS diploma level notesuth thiyenawada?
    30 mb hinda mama download karey naa machan.
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,334
    17,242
    113
    Auckland
    තව දෙයක් කිව යුතුයි BCS කරන හැමෝටම.
    එතන Exam form එක ගන්නකොට තව කොලයක් දුන්න. ඒකෙ මෙන්න මෙහෙම කියල තියෙනවා
    "All BCS candidates can receive a Free British Council library reference membership card. If you register at British Council you will receive this on registration. Other candidates please bring your proof of registration and we will issue the card " කියලා

    :shocked::shocked::shocked::shocked:
    happy.gif

    Full free da?
    Discount ekakda denne?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    විල්සන් මාමා;12565491 said:
    මචන්ලා මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා
    දන්නා එකෙක් කියහල්ලකෝ
    project එක ඉවර කරන්න නැතුව MBCS title එක ගන්න බැයිද ?

    පුළුවන් හැබැයි අවරුදු 2ක Experience ඕනේ. අනික එහෙම MSc එකක් කරන්න බැහැ MBA විතරයි පුළුවන්
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Distributed & parallel systems කරන හරි කරපු හරි කව්ද ඉන්නේ?