math bcs diploma level ewarai..esoft1 kale...ake nam meloo rahak na...uganwanne na..ape branch1 hariyata uganwanna hitiye 1ma 1 miss kenai...aka hinda mama PGD 1 thaniyama karanwa..

අර ශෝකඩ ඩයල් එකක් හෙන ටෝක් එකක් දීල නේද. ලොල් බන් නිශාන් සෙම්බුකුට්ටිලු ලොල් සහගතයි.



තමුසෙගෙන් අපොයින්මෙන්ට් ගත්ත එකෙක් තමයි නිශාන් මහත්තයො මමත් ඔබතුමාලගේ බ්‍රාන්ච් වල ඉතුරු ටිකත් අහගන්න ඕනෙ නම් කලින් ඒවාට උත්තර දීල ඉන්නකෝ.නැත්නම් අර එඩෙක්සෙල් සෙටිෆිකෙට් දෙනව කියලා කරන වැඩෙත් කට්ටියට කියල දෙන්නම් තරහ වෙන්නෙ නැත්නම්




හිතන්න එපා අපි ලොවෙත් නෑ කියලා Thanks for the clarification
Mal Baba ඔබ දැන් මොකක්ද මේ ගැන කියන්නෙ??![]()
Btw ඔය කතාව දාල තියෙන්නෙත් Esoft student කෙනෙක්මයි![]()
එහෙනම් කාගේ හරි පචේකට අහුවෙලා.



ඒ නිසා තමුසෙ දන්නෙ නැති ගොඩක් දේවල් ඉසොෆ්ට් එක ගැන අපි දන්නවා ලොල් සහගත කතා කියන්න එපා ඕයි



තොපිල වගේ උන් ලොකු පුටුවලට ඇවිල්ලා එසොෆ්ට් එක කනව තොපි අපි ෆ්‍රැන්චයිස් බ්‍රාන්ච් වල හිටපු උන් නම් නෙවෙයි මොකද එවල ඕලෙවල් IT වලට A තියෙන උන් Ditec කරනවා දන්නෙ නැත්නම් බ්‍රාන්ච් වලට ගිහින් බලනව ලොල් සහගතයි
අපිත් කලේ E soft තමා. අනේ අපිට නම් ලස්සනට ඉගැන්නුව. තව දෙයක් BCS exam එකට ගෙවද්දි British council එකට වඩා ගානත් අඩුයි..
විල්සන් මාමා;16161094 said:Project proposals ජනවාරි 1 ඉදන් යවන්න පුලුවන්. අපි කලින් යැව්වා කියලා එගොල්ලො කලින් check කරලා එවනවද? නැත්තම් ඔක්කොම අප්‍රේල් 30 න් පස්සෙද බලලා එවන්නේ. දැන්මම යැව්වාම කොහමත් payments කරන්න ඔනේ නෙ. එක හින්දා බැලුවේ අප්‍රේල් අන්තිම වගේ යවන්න මෙගොල්ලො ඉක්මනට check කරල එවන් නත්තැම්. දන්න කවුරුහරි… කියන්න්කො







කාලෙකට කලින් මූ E soft විසිටින්ග් ලෙක්චර් කියල කිව්ව නේද? ලොල් මෙච්චර රිදිල මොකද මේ..අපිත් කලේ E soft තමා. අනේ අපිට නම් ලස්සනට ඉගැන්නුව. තව දෙයක් BCS exam එකට ගෙවද්දි British council එකට වඩා ගානත් අඩුයි..
![]()
.ehemath scene ekak da. mata oya red karala thiyena eka therenne naha. result transcript eka machan online ne thiyenne?wilson mamee dan project nathuwa thoppiya danna ba
api thama anthima batch eka thoppi dapu project nathuwa
next convocation ekata mbcs ewunta witharayi denne thoppi
ape ekek okata henata kachal dala mail gahanawa . uge mail balala wenna athi mun oka kare
pora boru adds dala topjobs eke bcs ewunge esume ekathu kara. math damma. balanakota mu katha karanne
mara athal thiyenne ane manda
machan bcs transcript eka illuwata denna epa katawath loweth!! certificates tika witharak pennapan. BCS walata wala kapana ewun owwa aran mona magulak karanawada danne na


විල්සන් මාමා;16244574 said:ehemath scene ekak da. mata oya red karala thiyena eka therenne naha. result transcript eka machan online ne thiyenne?
ah ow ewanam enawa. Eth ai bun ewa katawath denna hoda natte?yes.
thawa ekak enawa letter ekak mail eken. anna ewwa.


අහ ඉසුරු අයියා මම දැන් බන් දැක්කේඅර ශෝකඩ ඩයල් එකක් හෙන ටෝක් එකක් දීල නේද. ලොල් බන් නිශාන් සෙම්බුකුට්ටිලු ලොල් සහගතයි.
අඩෝ බන් මම ගාව තියෙනව බන් නිශාන් දෙවනිය ලෙස රඟන මැනේජර්ම දුන්න ඇපොයින්මන්ට් ලෙටර් එක එකාගේ අලි අස්සන ගහපු ඌ හිතන් ඉන්නව ඇති අපි දන්නෙ නෑ අපි බබ්බු කියලා.දයාන් සර් දන්නව ඕකගේ හැටි හොඳට.ඒක ගැනත් කතා කරල වැඩක් නෑ හෙඩ් ඔෆිස් එකේ ඉන්න උන්ට දයාන් කාරය බනින්නේ කුණුහරපෙන් කිසිම මනුස්ස කමක් නැති ඩයල් එකක් නිකන් ලොන්ත ටෝක්ස් දෙන්න විතරයි දන්නෙ.ලෑන්ඩ් සේල්ස් කරන්නෙ නැහැලු එහෙනම් අහවල් එකද දන්නෙ නෑ අර බියගම පැත්තෙ වේලක් අරගෙන ගොඩ කරගෙන දගලන්නේ.
අර ගාල්ල බ්‍රාන්ච් එකේ එච්චර ලොකු බ්‍රාන්ච් එකේ තාම බ්‍රාන්ච් මැනේජර් කෙනෙක් නෑ ඉන්නෙ බ්‍රාන්ච් කොඩිනේටර් කෙනෙක් එකෙන් BCS Cerificate Level උගන්නන දාල ඉන්නෙ Ditec Complete කරපු උන් ඕව දන්නෙ නැද්ද නිශාන් මහත්තයෝ. නිකන් බබා වෙන්න හදන්න එපා.ඔබතුමා නොදන්නවා උනාට අර බොරලැස්ගමුවේ ප්‍රින්ටින් ප්‍රෙස් එකකින් Esoft Diploma Certificate ප්‍රින්ට් කරල හොරට මාට්ටු උන සින් එකේ පිටිපස්සෙ හිටියෙ කවුද කියන්න ඉසොෆ්ට් ස්ටාෆ් එකේ අද නොදන්න කෙනෙක් නෑ.හරි එක කමක් නෑ කියමු එතකොට මහත්තයෝ රුපියල් 1500ක් කපනවා EPF කියලා හැබැයි ඔබතුමාලා ඒවා මහා බැංකුවට යැවුවද කතා කරමු බලන්න ඒ ගැන.හිතන්න එපා වැඩ කරන මිනිස්සු බුරුවො මේවා දන්නෙ නෑ ලොවෙත් කියලා අපිත් දන්නවා අපි CB එකෙන් අහල බැලුවා Esoft ආයතනය නමින් කිසිම දෙයක් වෙන්නෙ නෑලු.කෝ යකෝ එතකොට හැම මාසෙම මිනිස්සුන්ගෙන් කපන 1500 අනේ යකෝ තොපි වගේ අනුන්ගේ සල්ලිවලට කෙලින කාලකන්නි සෙට් එකක් නෑ ඕයි කිසිම කොම්පැනියක.කියපන් මෙච්චරකල් කපපු සල්ලි වලට මොකද කලේ නැත්නම් අර රුපියල් 1000ක් වත් නොයන එඩෙක්සෙල් සෙටිෆිකෙට් වලින් 4000 2500 වගේ ගණන් ළමයින්ගෙන් කඩල කනව වගේ කෑවද ඒවත් තුක් නොදකින් තොපිල
ඉසොෆ්ට් එකේ ඉගැන්වීම ගැන කතා කරනව නම් ඉස්සර හිටපු හොඳම පැනල් එක එන්න එන්න අඩු වෙනවා ඇයි එහෙම යන්නේ වෙන මොකවත් නෙවෙයි මේකෙ කරන බලු වැඩ බෝනස් එකක් දෙන්නෙ රුපියල් 700 දයාන්ට Range Rover ගන්න නම් සල්ලි තියෙනව නුවර එලියෙ පවුල් පිටින් හොලිඩේ ගහන්න ලක්ෂ ගණන් යකෝ බෝනස් ඒකට උගන්නන උන්ට රුපියල් 2000ක් වත් දිගන්න බැරි සෙම්බුවෝ බොරු ඇඩ් ටීවී වල ගහන්න ලක්ෂ 500 ගණන් ණය ගෙවපන් නැත්නම් ඒජන්ට් දෙමළ කොම්පැණි එකෙන් තොපිට නඩු දානවා
http://esoft.lk/mail/ මේකෙ මේල් එකක් මට තාමත් තියෙනව ඕයිතමුසෙගෙන් අපොයින්මෙන්ට් ගත්ත එකෙක් තමයි නිශාන් මහත්තයො මමත් ඔබතුමාලගේ බ්‍රාන්ච් වල ඉතුරු ටිකත් අහගන්න ඕනෙ නම් කලින් ඒවාට උත්තර දීල ඉන්නකෝ.නැත්නම් අර එඩෙක්සෙල් සෙටිෆිකෙට් දෙනව කියලා කරන වැඩෙත් කට්ටියට කියල දෙන්නම් තරහ වෙන්නෙ නැත්නම්
![]()
කරුණාකරලා BCS/BIT වලට උගන්නන දාන උන් අඩුගානේ BCS සෙටිෆිකෙට්වත් කරපු උන් දාන්න නැත්නම් BCS එකෙන් දෙවැනි පාරටත් කෙලවගන්න වෙන්නේ.එංගලන්තෙ මුඩුක්කු කැම්පස් වල නම් ටිකක් දාගෙන කැම්පස් පැම්පස්කෙස් වගේ නෙවෙයි ඕයි BCS BIT කියන්නේ
මිනිස්සු සල්ලි දීල එන්නෙ කහනවට නෙවෙයි ඕයි
ගන්න සල්ලි වලට හරියට උගන්නපන්
වැඩකරන මිනිස්සුන්ට හරියට සලකපන්
බ්‍රාන්ච් වලට කොන්ද පන තියෙන මැනේජර්ල දාපන්
සමහර බ්‍රාන්ච් මැනේජර්ලා එක්ක කෙල්ලෙක්ටවත් ඉන්න නෑ
එහෙම පොන්ටි මැනේජර් උන්ට මැනේජර් කියල කියන එකත් මැනේජර් පට්ටමට කරන අපහාසයක් ලොල්
ඉතුරු ටිකත් ඕනෙ නම් කියන්න
අලුත් රෙජිස්ට්‍රේෂන් සිස්ටම් එක මගෙ ගාව තියෙනවා ඕනෙද php system එකහිතන්න එපා අපි ලොවෙත් නෑ කියලා












විල්සන් මාමා;16245894 said:ah ow ewanam enawa. Eth ai bun ewa katawath denna hoda natte?![]()

විල්සන් මාමා;16245894 said:ah ow ewanam enawa. Eth ai bun ewa katawath denna hoda natte?![]()




.කට බොරු කිව්වත් දිව බොරු කියන්නෙ නෑ වගේ තමුසෙගේ හිතට බොරු කරන්න බෑනෙ නේද? ආයතනෙක වැඩ කරනකොට තොත්ත බබාලා නලවනවා වගේ නලවන්න බෑ යාළුවා. දයාන් සර්ට ආයතනය ගැන කැක්කුමක් නැත්තම් තමුසෙ වගේ අයටද තියෙන්නෙ? නිවැරැද්දේ කාටවත් බනිනවා අහලා තියෙනවද? ඒත් නැත්තම් ළමයෙකුට කෑ ගහනවා අහලා තියෙනවද? තමුසෙ බැනුම් ඇහුවෙ බුල කෙලින්න ගිහින්. ඒක හංගගෙන දයාන් සර්ට හැංගිලා දොස් කියනවා.
ඊසොෆ්ට් එකේ ප්‍රධාන අවධානය තියෙන්නෙ ගුණාත්මක අධ්‍යාපනයට. ඔහේලා වගේ බහුබූතයෝ මෝඩ ජෝක් කර කර එහෙට මෙහෙට පනින එක නවත්තන්න බෑ. හැබැයි පනින එක වැරදිලා හොට බිම ඇනුනම සමහර විට ආයි මේ පැත්තට හොම්බ දාන්න ට්‍රයි කරයි. හැබැයි අපේ ගමන පැහැදිලියි. දකුණු ආසියාවේ විශිෂ්ඨතම අධ්‍යාපන ආයතනය වෙන තැනට අපේ ගමන අපි යනවා. පුළුවන්නම් නවත්තලා පෙන්නනවා!
විල්සන් මාමා;16288106 said:කට්ටිය කියන්නකෝ බලන්න ඕගොල්ලෝ BCS project එකට සල්ලි යැව්වේ කොහමද කියලා ? credit card ද bank draft ද ?
Bank draft එක courier කරන එක පාඩුයි නේ . Register post නම් ලොකු වියදමක් නැහැ . එත් ඒක safe ද ? යවපු අය කියන්නකෝ කොහමද කලේ කියලා
British council එකෙන් යවන්නත් පුලුවන්ද
Customer services ekata call ekak deela ne credit card eken pay karanna thiyenne.
Card ekakin pay karapan eka easy ne ban. Risk ekakuth na...
Uba gawa tiyanawa nam mata project proposal samples tiakak ewapanko. Math start karanna one project eka.
. Numbers ehema kiwwata awlak nadda.