මචන්ලා මං ඩිප්ලෝම එක කරන්න ඉන්නේ.. subjects 2යි තාම තෝරාගෙන තියෙන්නේ..
Core
Computer Networks
Principles of Internet Technologies
අනික select කරගන්න පොඩි sup එකක් දෙන්නකෝ.. Systems Analysis & Design කරන්න idea එකක් තියනවා.. මේක කරලා PGD එකේ මේකට සම්බන්ද subjects මොනවද?
තැන්ක්ස්...

godak aya kiyanawa a subject2e theory thiyana kathawak..