ජොසී;16974209 said:මේ, දන්න අය පොඩ්ඩක් කියනවද, Masters කරන්ඩ යනකොට, BCS වලට reputation අඩුයි කියන කතාවෙ ඇත්ත නැත්ත?
මට මේ කතාව කීවෙ esoft එකෙං, "මේ පාර colombo university එකේ MCS කරන්න තෝරගත් අය අතර, BIT හෝ BCS කරපු අය නැති තරම් ලු. නිසා, දැං esoft එකෙං, BIT සහ BCS promote කරන එක නවත්තන්න යන්නෙ. ඔයා වුනත්, BCS කරන වෙලාවෙ, HND කරා නම් ලේසියෙං පාස් වෙන්ඩත් තිබුනා, හොඳ තැනකට යන්නත් පුළුවන්."
මට හිතෙනවා, HND කරන්න වැඩි වශයෙං පොලඹවා ගත්තොත්, උංගෙ පොකට් එකට වාසි වෙන නිසා කියපු කතාවක්ද කියලත්. දන්න කෙනෙක් විස්තර කියනවද? මම මේ පැත්තට ආධුනිකයෙක්.![]()

email kalaane puluwan kenek BCS PGD level project eke Project proposal sample ekak mata ewannako.
Taken From BCS websiteපොඩි කාරණයක් දැනගන්න ඕනේ. B.Sc in IT එකක් කරලා තියනවනන් සහ Edexcel වගේ සුදුසුකම් තියනවනන් BCS Qualification එක Exams කරන නැතුව ගන්න බැයිද?එහෙම ගන්න පුළුවන්නන් මොන Level එකටද යන්න පුළුවන්?
![]()
විල්සන් මාමා;17061534 said:Taken From BCS website
To become a Professional Member (MBCS) you will need:
Mama hitanne ubata BCS examps karanne nathuwa membership ganna puluwan. Uba degree karapu institutes / ube full qualifications ehema dala
- 5 years IT work experience, or
- 2 - 3 years IT work experience plus relevant recognised qualifications (depending on level of qualification), or
- an Honours degree with BCS accreditation.
poddak BCS ekata email ekak dapan.
[email protected]

Hugak aya internet technologies lesi kiyanawa ahala thiyenawa. mama nam oya subjects 2kama kale naha. Karapu ekkenk reply karai. BUMP
- IT Service Managment.
ඔය දෙකෙන් කොකද බන් ලෙසි එක?
- Internet Technologies
Thanks machnවිල්සන් මාමා;17096679 said:Hugak aya internet technologies lesi kiyanawa ahala thiyenawa. mama nam oya subjects 2kama kale naha. Karapu ekkenk reply karai. BUMP
- IT Service Managment.
ඔය දෙකෙන් කොකද බන් ලෙසි එක?
- Internet Technologies
Thanks machnMachan i have done the internet technologies subject it's the easiest subject of all the subject i have ever done (in 2011)