ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    Bump

    ජොසී;16974209 said:
    මේ, දන්න අය පොඩ්ඩක් කියනවද, Masters කරන්ඩ යනකොට, BCS වලට reputation අඩුයි කියන කතාවෙ ඇත්ත නැත්ත? :oo:
    මට මේ කතාව කීවෙ esoft එකෙං, "මේ පාර colombo university එකේ MCS කරන්න තෝරගත් අය අතර, BIT හෝ BCS කරපු අය නැති තරම් ලු. නිසා, දැං esoft එකෙං, BIT සහ BCS promote කරන එක නවත්තන්න යන්නෙ. ඔයා වුනත්, BCS කරන වෙලාවෙ, HND කරා නම් ලේසියෙං පාස් වෙන්ඩත් තිබුනා, හොඳ තැනකට යන්නත් පුළුවන්." :eek:
    මට හිතෙනවා, HND කරන්න වැඩි වශයෙං පොලඹවා ගත්තොත්, උංගෙ පොකට් එකට වාසි වෙන නිසා කියපු කතාවක්ද කියලත්. දන්න කෙනෙක් විස්තර කියනවද? මම මේ පැත්තට ආධුනිකයෙක්. :baffled:

    Bump!
     
    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    පොඩි කාරණයක් දැනගන්න ඕනේ. B.Sc in IT එකක් කරලා තියනවනන් සහ Edexcel වගේ සුදුසුකම් තියනවනන් BCS Qualification එක Exams කරන නැතුව ගන්න බැයිද? :yes: එහෙම ගන්න පුළුවන්නන් මොන Level එකටද යන්න පුළුවන්? :confused:
     
    Taken From BCS website
    To become a Professional Member (MBCS) you will need:
    • 5 years IT work experience, or
    • 2 - 3 years IT work experience plus relevant recognised qualifications (depending on level of qualification), or
    • an Honours degree with BCS accreditation.
    Mama hitanne ubata BCS examps karanne nathuwa membership ganna puluwan. Uba degree karapu institutes / ube full qualifications ehema dala

    poddak BCS ekata email ekak dapan.
    [email protected]
     
    • Like
    Reactions: ishwick

    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    විල්සන් මාමා;17061534 said:
    Taken From BCS website
    To become a Professional Member (MBCS) you will need:
    • 5 years IT work experience, or
    • 2 - 3 years IT work experience plus relevant recognised qualifications (depending on level of qualification), or
    • an Honours degree with BCS accreditation.
    Mama hitanne ubata BCS examps karanne nathuwa membership ganna puluwan. Uba degree karapu institutes / ube full qualifications ehema dala

    poddak BCS ekata email ekak dapan.
    [email protected]

    බොහොම ස්තුතියි මචන් :D
     
    Crysis2x

    Junior member
  • Dec 25, 2013
    196
    11
    18
    • IT Service Managment.

    • Internet Technologies
    ඔය දෙකෙන් කොකද බන් ලෙසි එක?
     
    Last edited:

    Crysis2x

    Junior member
  • Dec 25, 2013
    196
    11
    18
    විල්සන් මාමා;17096679 said:
    Hugak aya internet technologies lesi kiyanawa ahala thiyenawa. mama nam oya subjects 2kama kale naha. Karapu ekkenk reply karai. BUMP
    Thanks machn
     
    Reed Noel

    Member
    Sep 13, 2014
    22
    0
    0
    HELP ME

    mchanla, mama BCS karanna inne, pls tell me if i complete BCS ,can i enter the MSc /PG Diploma in Artificial Intelligence in university of moratuwa?

    mama karanna inna subjct dip level-----1)OOP
    2)internet technologies
    3)software eng

    and PGD level-------------------------1)softwre eng 2
    2)Knowlaged Based Systems (A.I)
    3)Web engeneering
    4) mama thoran inna ewage hetiyata mekatath sub 1k kypnlako mchnlaaaaa.....