Exam Walin Passe Mail Ekak Ewilla Thibba
Eken Link Ekak Thibba Gihin Request Ekak Karanna Kiyala
Ita Passe Card Eka Gedarata Ewilla Thibba
Membership Eka Gewanna One Machan![]()
e kiyanne machan okata project eka karala thiyenna oneda
Exam Walin Passe Mail Ekak Ewilla Thibba
Eken Link Ekak Thibba Gihin Request Ekak Karanna Kiyala
Ita Passe Card Eka Gedarata Ewilla Thibba
Membership Eka Gewanna One Machan![]()
නැහැ බන් මම ප්‍රොජෙට් එක දුන්නෙ නෑ තාමe kiyanne machan okata project eka karala thiyenna oneda

Exam Walin Passe Mail Ekak Ewilla Thibba
Eken Link Ekak Thibba Gihin Request Ekak Karanna Kiyala
Ita Passe Card Eka Gedarata Ewilla Thibba
Membership Eka Gewanna One Machan![]()

එහෙම නැහැ ඔයා තනියම කරන්න පුළුවන්machan project eka karanna one mokak hari company ekakatamada?![]()




mata poddak kynwada me 2n hondama decision 1 mokakda kyla.......?






ඔහොම හදිස්සියේ සොෆ්ට්වෙයා ඉංජිනේරුවෙක් වෙන්ඩ බෑ පොඩ්ඩො.IT පොඩ්ඩා;17257672 said:mata poddak kynwada me 2n hondama decision 1 mokakda kyla.......?
1) BCS certi+Dip level 2ma complete karala ita psse ara BEng(Software Eng) Digree eke final year ekata athul wena eka (Top up Digree-duration 1 year).....
2) Neththam BCS fullma pro 1th ekka complete krana eka......
me 2n koi ekeda mata honda job ekakata ynna puluwn chance 1k dena choice 1?
mata 2years athulatha karana deyk complete krla honda job ekakata yn one... Softwre eng kenek wen thamai adahasa nam......... pls kynnnko me 2n koi ekanda wedi wasi thyna decision 1??????![]()
එක්ස්පීරියන්ස්+ස්කිල් හදාගන්ඩ ඕනෙ කෝක කරත්.
man dekka virtusa eke dala thibuna java assistant softwre eng la ganwa ki,me balannakooජොසී;17258357 said:ඔහොම හදිස්සියේ සොෆ්ට්වෙයා ඉංජිනේරුවෙක් වෙන්ඩ බෑ පොඩ්ඩො.
එක්ස්පීරියන්ස්+ස්කිල් හදාගන්ඩ ඕනෙ කෝක කරත්.
man dekka virtusa eke dala thibuna java assoiate softwre eng la ganwa ki,me balannakoo
Machan Colombo tiyene BCS office ekatada denna one?ජොසී;17231069 said:
• එක්සෙම්ප්ෂන් හෙවත් නිදහස් කිරීම් ලබාගැනීම සඳහා, ඔබ නිදහස් කිරීමේ ලැයිස්තුවහි සඳහන් පාඨමාලා වලින් එකක් සම්පූර්ණ කර තිබිය යුතුය.
(ලැයිස්තුවේ නොමැති නම්, පෞද්ගලිකව BCS කාර්යයාලයට පැමිණ සාකච්ඡා කල යුතුය.)
• ඔබට අදාල නිදහස් කිරීම් ලබාගැනීම සඳහා අදාල අයදුම් පත්‍රය පුරවා, ඔබේ සහතික පත් වල පිටපත් හා අනුලේඛණය සමග BCS කාර්යයාලයට ඉදිරිපත් කල යුතු වේ.
• මෙය නොමිලේ සේවාවක් වන අතර කිසිදු ගාස්තුවක් අය නොකෙරේ.![]()
ඇයි කොළඹ ඇරෙන්ඩ වෙන කොහෙවත් තියනවද?Machan Colombo tiyene BCS office ekatada denna one?

ජොසී;17262122 said:ඇයි කොළඹ ඇරෙන්ඩ වෙන කොහෙවත් තියනවද?![]()
Mama hitanne puluwan machan. BCS eken email ekak dala ahapan. Un aniwa kiyaimachanla work experience 2 years tyenawa nam project eka nokara BCS membership ganna puluwanda?