MNV

Member
Nov 1, 2012
4,237
327
0
192.168.1.15
මචන්ලා මම BCS certificate Sep exam එකට class යන කොල්ලෙක්.

මට දැන් class ටික දවසක් cut වෙලා පාඩම් ටිකක් මග ඇරිලා තියෙන්නේ.

1.මට selfstudy කරලා විබාගේ ගොඩදාගන්න පුළුවන් වේද ?
2.එහෙම කරනවානම් ඕනකරන BCS Related පොත් මොනවද?
3.මම කරන්නේ ESOFT එකේ.එහෙන් දුන්න පොත් ටික තියෙනවා. (Tute )ඒවා සහ පාස්ට් පේපර්ස් කරලා පස් වෙන්න පුලුවන්ද?
4.මට යාලුවෙක් කිව්වා.BCS ඩිප්ලෝමා එක කරලා ඉවර වෙලා කොළොඹ campus එකෙන් දෙන BSC Degree එකේ 2nd /3rd year එකට සෙට් වෙන්න පුළුවන් කියල.එක ඇත්තක්ද?

මේ දේවල් ගෙන මට පොඩ්ඩක් පෙහෙදිලි කරහල්ලා .ලොකු පිනක් මචන්ලා.
මට උදව් කරන හැමෝම රේප් කරනවා.
 
ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura

    Short Answers
    1. ඔව්
    2. BCS Syllabus බලන්න. හැම subject එකටම අදාල පොත් වෙන වෙනම තියනවා.
    3. ඔව්
    4. ඇත්තක්
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    Detailed Answers

    මචන්ලා මම BCS certificate Sep exam එකට class යන කොල්ලෙක්.

    මට දැන් class ටික දවසක් cut වෙලා පාඩම් ටිකක් මග ඇරිලා තියෙන්නේ.

    1.මට selfstudy කරලා විබාගේ ගොඩදාගන්න පුළුවන් වේද ?
    2.එහෙම කරනවානම් ඕනකරන BCS Related පොත් මොනවද?
    3.මම කරන්නේ ESOFT එකේ.එහෙන් දුන්න පොත් ටික තියෙනවා. (Tute )ඒවා සහ පාස්ට් පේපර්ස් කරලා පස් වෙන්න පුලුවන්ද?
    4.මට යාලුවෙක් කිව්වා. BCS ඩිප්ලෝමා එක කරලා ඉවර වෙලා කොළොඹ campus එකෙන් දෙන BSC Degree එකේ 2nd /3rd year එකට සෙට් වෙන්න පුළුවන් කියල.එක ඇත්තක්ද?

    මේ දේවල් ගෙන මට පොඩ්ඩක් පෙහෙදිලි කරහල්ලා .ලොකු පිනක් මචන්ලා.
    මට උදව් කරන හැමෝම රේප් කරනවා.

    Detailed Answers
    1. අනිවාරෙං පුළුවන්. හැබැයි ටිකක් මහන්සි වෙන්න ඕන. මමත් self study කරලා තමා certificate level එක ගොඩ දාගත්තෙ. class එකකට ගියෙ නෑ.
    2. BCS Syllabus බලන්න. හැම subject එකටම අදාල පොත් වෙන වෙනම තියනවා.
    The syllabus for the Certificate in IT qualifications can be found below.
    3. Past Papers කරන එක තමා ගොඩක්ම වැදගත් වෙන්නෙ. පාස් පේපර් කරද්දි, ESoft එකේ පොත් සහ tute වලිනුත් උදව්වක් ගන්න පුළුවන් වෙයි. වැදගත්ම දේ තමා තනියම මහන්සි වෙන එක. නැත්තම්, කොච්චර class ගියත්, BCS Exam ගොඩ දාගන්න බෑ.
    4. ඇත්තක්.
    BCS Diploma Level එක ප්‍රොජෙක්ට් එකත් එක්කම සම්පූර්ණ කරපුවාම, දේශීය සහ ජාත්‍යන්තර විශ්ව විද්‍යාල කිහිපයකම top Up Bachelor Degree කරන්න පුළුවන්. (ඒ කියන්නෙ අවුරුදු 3ක degree එකේ අවසාන අවුරුද්ද.) නමුත්, UCSC එකේ BSc එකට සම්බන්ධ වෙන්න පුළුවන්ද කියන එක නම් හරියට දන්නෙ නෑ.
    එහෙම නැත්තම්, BCS PGD Level එකටම ප්‍රොජෙක්ට් එකත් එක්ක සම්පූර්ණ කරලා, දේශීය සහ ජාත්‍යන්තර විශ්ව විද්‍යාල කිහිපයකම Master Degree කරන්න පුළුවන්. (සමහර Degree වලට නම් අවුරුදු 2,3ක related working experience ඕනෙ.)
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    ජොසී;18500110 said:

    Detailed Answers

    උබට ගොඩක් පින් මචං මේ ටික කියල දුන්නට.මම අප්සෙට් වෙලා හිටියේ විබාගේ ගොඩදාගන්න බෙරිවෙයි කියලා. :):):):)
     
    • Like
    Reactions: ජොසී

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    උබට ගොඩක් පින් මචං මේ ටික කියල දුන්නට.මම අප්සෙට් වෙලා හිටියේ විබාගේ ගොඩදාගන්න බෙරිවෙයි කියලා. :):):):)
    බෙරි වෙන්නෙ නැතුව, ගොඩ දාගන්න පුළුවන්. මේ ටිකේ මහන්සි වෙයං.
     
    Reed Noel

    Member
    Sep 13, 2014
    22
    0
    0
    උබට ගොඩක් පින් මචං මේ ටික කියල දුන්නට.මම අප්සෙට් වෙලා හිටියේ විබාගේ ගොඩදාගන්න බෙරිවෙයි කියලා. :):):):)

    thanks මචං මේ ප්‍රශ්නේ අහුවටයි උත්තර දුන්නටයි....මමත් self study කරන්නේ ......අපි වගේ self study කරන අය කොහොමද paymnt කරන්න oona self study කරපු කෙනෙක් කියන්නකෝ
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    thanks මචං මේ ප්‍රශ්නේ අහුවටයි උත්තර දුන්නටයි....මමත් self study කරන්නේ ......අපි වගේ self study කරන අය කොහොමද paymnt කරන්න oona self study කරපු කෙනෙක් කියන්නකෝ

    machan me dawaswala e soft eke bcs crtificate exam (sep) ekata appliction
    baragannawa.application thiyenneth eyala gawa.oyata karanna thiyenne egollongen form eka illagena purawala salli gewanna.esoft office ekata giyanam wede karaganna puluwan.
    mama anith ewaye kohomada kiyala danne ne.:):)
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    ජොසී;18500257 said:
    බෙරි වෙන්නෙ නැතුව, ගොඩ දාගන්න පුළුවන්. මේ ටිකේ මහන්සි වෙයං.

    Thanks Machan....uba kare loku udawwak.
     
    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    thanks මචං මේ ප්‍රශ්නේ අහුවටයි උත්තර දුන්නටයි....මමත් self study කරන්නේ ......අපි වගේ self study කරන අය කොහොමද paymnt කරන්න oona self study කරපු කෙනෙක් කියන්නකෝ

    Machan mama BCS certificate level to PGD level self study karey.
    BCS web site ekata gihin a/c ekak hadaaganna eeta passey eken puluwan ubata online exam ekata apply karanna :yes:

    You can use your credit or debit card for all transactions.
    If you need to clarify anything just straight away contact the UK head branch, that's how I did it machan.

    Btw refer past papers before the exam, don't worry machan you can pass the exam :yes:
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    Machan mama BCS certificate level to PGD level self study karey.
    BCS web site ekata gihin a/c ekak hadaaganna eeta passey eken puluwan ubata online exam ekata apply karanna :yes:

    You can use your credit or debit card for all transactions.
    If you need to clarify anything just straight away contact the UK head branch, that's how I did it machan.

    Btw refer past papers before the exam, don't worry machan you can pass the exam :yes:
    Most unpleasant experience I've ever faced is calling UK head branch. :frown: I can't understand their accent. :no::no: