exam re-correction dana , dapu aya kawda inne ?? 
wedak nathi weida ban dala?
ekata yana salli aparadeda?

wedak nathi weida ban dala?
ekata yana salli aparadeda?

Recorrection walata loku ganak yanawa ne. Result eka wenas wunnattam salli aparade. Ita wadiya hodai apahu liyana eka.exam re-correction dana , dapu aya kawda inne ??
wedak nathi weida ban dala?
ekata yana salli aparadeda?
ජොසී;18530382 said:අලුත් proposal එකක් දාන්නෙ නැතිව, ඕකෙම අඩුපාඩු හදලා, resubmit කරන්න පුළුවන් වෙයි සමහර විට.
ඔව් එහෙම පුළුවන් ඒත් ආපහු pay කරන්න ඕනේ
Mama oka gana loku post ekak damma. Hoyala balala apahu copy karanam. Puluwannam thread eke passata gihin balapan. Hambaweimachanla kohomada project eke wade wenne no idea...mona wage ekakda hadanna one???monawa thiyenna one kohomada mulin proposal eka hadanne????![]()
කලින් ගානම pay කරන්න වෙනවද ? නැත්නම් reduced ගානක්ද ?
මේ ගැන තියෙන article එකේ පුලුවන් නම් Link එකක් දිපන්කො මචෝ

විල්සන් මාමා;18530490 said:Mama oka gana loku post ekak damma. Hoyala balala apahu copy karanam. Puluwannam thread eke passata gihin balapan. Hambawei



• Register වෙන්න නම් BCS web site එකට ගිහිං, Online register වෙන්න පුළුවන්. සේරටම කලිං register වෙලා ඉන්න ඕන නෑ.srimelaka said:මචං, මම Network Administration කෝස් එකක් කරනවා. ජොබක් කරන ගමන් BCS HEQ කරන්න හිතන් ඉන්නේ. මට ඒ ගැන ලොකු idea එකක් නෑ බං. රෙජිස්ටර් වෙන්නේ කොහොමද? ටයිම් මැනේජ් කරන් පාඩම් කරන්නේ කොහොමද? උඹට පුළුවන් නම් ත්‍රෙඩ් එකක් දාපන්කෝ උඹ කොහොමද කලේ කියල.. ලොකු උදව්වක් වෙයි බං හැමෝටම.. ලොකු පිනක් උඹට පුළුවන් නම් ..![]()
• Course fee එක නම් ඉගෙන ගන්න Institute එක අනුව වෙනස් වෙනවා. සාමාන්යෙන් Certificate Level එකේ Subject එකකට 10k විතර යනවා. Self study කරලා කරනවා නම්, tuition fee එකක් යන්නෙ නෑ.Certificate Level ekta course fee keeyak vithra yanawada?
exam fees wenama pay kranna oneda? keeyakda?
ජොසී;18544370 said:• Course fee එක නම් ඉගෙන ගන්න Institute එක අනුව වෙනස් වෙනවා. සාමාන්යෙන් Certificate Level එකේ Subject එකකට 10k විතර යනවා. Self study කරලා කරනවා නම්, tuition fee එකක් යන්නෙ නෑ.
• BCS Exam කරන්න BCS Membership එක ගන්න ඕන. අවුරුදු 4ක membership එක ගන්න 13k විතර යනවා. Certificate Level එකේ එක subject එකකට exam ගන්න 9k විතර ගෙවන්න ඕන.
• දල වශයෙන් 70k විතර යනවා Certificate Level එකේ subject 3ටම tuition ගිහිල්ලා කරනවා නම්.

ඉතිං බං මේක එහෙම thread එකක් නෙ. මේකෙ හැම එකක්ම තියනවා. ප්‍රශ්ණයක් තියනවා නම් අහන්න.Danne nathi unta danaganana karala thiyna eeke dapanko bn detailss okoma thiyna thread ekak.
mata thama hambune nane bun ape WILSON mamage project eka gana thiyene details tika,,,,![]()
විල්සන් මාමා;16165960 said:
ජොසී;18256740 said:
ජොසී;18553329 said:උඹ තාම හරියට thread එක බලලා නෑ.
![]()
![]()
![]()