Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    ඔව් :dull:

    ජොසී;18530382 said:
    අලුත් proposal එකක් දාන්නෙ නැතිව, ඕකෙම අඩුපාඩු හදලා, resubmit කරන්න පුළුවන් වෙයි සමහර විට.

    ඔව් එහෙම පුළුවන් ඒත් ආපහු pay කරන්න ඕනේ

    කලින් ගානම pay කරන්න වෙනවද ? නැත්නම් reduced ගානක්ද ?
    මේ ගැන තියෙන article එකේ පුලුවන් නම් Link එකක් දිපන්කො මචෝ
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කලින් ගානම pay කරන්න වෙනවද ? නැත්නම් reduced ගානක්ද ?
    මේ ගැන තියෙන article එකේ පුලුවන් නම් Link එකක් දිපන්කො මචෝ

    කලින් ගානම ගෙවන්න ඕනේ මචං......ආටිකල් එකක්නම් දන්නේ නෑ :sorry:
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    විල්සන් මාමා;18530490 said:
    Mama oka gana loku post ekak damma. Hoyala balala apahu copy karanam. Puluwannam thread eke passata gihin balapan. Hambawei

    ela thanku machan:cool::cool::cool:
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    BCS කරන්න පටං ගන්නෙ කොහොමද?

    srimelaka said:
    මචං, මම Network Administration කෝස් එකක් කරනවා. ජොබක් කරන ගමන් BCS HEQ කරන්න හිතන් ඉන්නේ. මට ඒ ගැන ලොකු idea එකක් නෑ බං. රෙජිස්ටර් වෙන්නේ කොහොමද? ටයිම් මැනේජ් කරන් පාඩම් කරන්නේ කොහොමද? උඹට පුළුවන් නම් ත්‍රෙඩ් එකක් දාපන්කෝ උඹ කොහොමද කලේ කියල.. ලොකු උදව්වක් වෙයි බං හැමෝටම.. ලොකු පිනක් උඹට පුළුවන් නම් .. :yes:
    • Register වෙන්න නම් BCS web site එකට ගිහිං, Online register වෙන්න පුළුවන්. සේරටම කලිං register වෙලා ඉන්න ඕන නෑ.
    • Certificate Level --> Diploma Level --> Pro Graduate Diploma Level --> Project
    විදියට පිළිවෙලට ඉගෙන ගන්න ඕන.
    • ඉස්සරලම තමා කරන්නෙ මොන subject ද කියලා තෝරගන්න. තනියම ඉගෙන ගන්නවද, Class එකකට යනවද කියන එක ඊලඟට තීරණය කරන්න ඕන. ඉගෙනගෙන, Exam එකට මාස දෙකක් තියලා, BCS Website එකට ගිහිං Exam එකට register වෙන්න. ඊට පස්සෙ, BCS එකෙං එවන email එක print කරගෙන, exam එකට යන්න.
    • Past Papers, Syllabus, Related Books, Magazines වගේ දේවල් BCS ඉගෙන ගන්න එකට ගොඩක් උපකාරී කරගන්න පුළුවන්. ප්‍රශ්ණ තියනවා නම්, මේ thread එකේ අහන්න.
     

    DragonI

    Member
    Sep 22, 2010
    122
    5
    0
    mchnla, certificate Level ekta course fee keeyak vithra yanawada mchnla? and exam fees wenama pay kranna oneda? keeyakda?
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    Certificate Level ekta course fee keeyak vithra yanawada?
    exam fees wenama pay kranna oneda? keeyakda?
    • Course fee එක නම් ඉගෙන ගන්න Institute එක අනුව වෙනස් වෙනවා. සාමාන්යෙන් Certificate Level එකේ Subject එකකට 10k විතර යනවා. Self study කරලා කරනවා නම්, tuition fee එකක් යන්නෙ නෑ.
    • BCS Exam කරන්න BCS Membership එක ගන්න ඕන. අවුරුදු 4ක membership එක ගන්න 13k විතර යනවා. Certificate Level එකේ එක subject එකකට exam ගන්න 9k විතර ගෙවන්න ඕන.
    • දල වශයෙන් 70k විතර යනවා Certificate Level එකේ subject 3ටම tuition ගිහිල්ලා කරනවා නම්.
     

    DragonI

    Member
    Sep 22, 2010
    122
    5
    0
    ජොසී;18544370 said:
    • Course fee එක නම් ඉගෙන ගන්න Institute එක අනුව වෙනස් වෙනවා. සාමාන්යෙන් Certificate Level එකේ Subject එකකට 10k විතර යනවා. Self study කරලා කරනවා නම්, tuition fee එකක් යන්නෙ නෑ.
    • BCS Exam කරන්න BCS Membership එක ගන්න ඕන. අවුරුදු 4ක membership එක ගන්න 13k විතර යනවා. Certificate Level එකේ එක subject එකකට exam ගන්න 9k විතර ගෙවන්න ඕන.
    • දල වශයෙන් 70k විතර යනවා Certificate Level එකේ subject 3ටම tuition ගිහිල්ලා කරනවා නම්.

    Thanks mchn ! :)
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    Danne nathi unta danaganana karala thiyna eeke dapanko bn detailss okoma thiyna thread ekak.
    ඉතිං බං මේක එහෙම thread එකක් නෙ. මේකෙ හැම එකක්ම තියනවා. ප්‍රශ්ණයක් තියනවා නම් අහන්න.
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ජොසී;18553329 said:
    උඹ තාම හරියට thread එක බලලා නෑ.
    :growl: :growl: :growl: :growl:

    අම්මේ ජෝසියෝ උබනන් දේවාලයක් .......උබ මොකෝ බන් project management එකට කරගත්ත්තේ ???ගොඩද????
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    මොන වගේ project එකක්ද බන් හදන්න ඕනේ???මොන side එකෙන් වගේද????වෙබ් ද නැත්තං desktop application එකක් ඇත්ද????කරපු එකෙක් කියපන්කො.....මොනවද අඩංගු වෙන්න ඕනේ????uml /ඒවා හිටන් ඕනෙද????:baffled::baffled::baffled::baffled:
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    (මම BCS සයිට් එකේ එකවුන්ට් එකක් තාම හදලා නැ.)
    *මේ september exam එකට register වෙන්න පුළුවන් වෙයිද මම මේ සතිය ඇතුලත account එකක් හැදුවොත්.

    {class එකෙන් දිලතියෙන අවසාන දවස ජුලි 15 (කලින් exam ෆීස් ගෙවන්න ) }

    *site එකේන් register වුනොත් මට ජුලි 31 වෙනකන් කල් තියෙනවද exam එකට ෆීස් ගෙවන්න.

    *ෆීස් ගෙවද්දී මට පුළුවන් වෙයිද.ක්‍රෙඩිට් කාඩ් එකින් බාගයක් ගෙවලා (එකියන්නේ විෂයන් 2වගේ ) ඉතුරු ටික ඩෙබිට් කාඩ් එකින් වගේ ගෙවන්න.
    එහෙමත් නෙත්නම් ඉතුරු ටික දවසකින් පස්සේ වගේ ඒ කාඩ් එකින්ම(credit card) ගෙවන්න.

    මට මුදල් ප්‍රශ්නයක් හින්ද ඔයවගේ විදියකට තම ෆීස් ගෙවන්න වෙලා තියෙන්නේ.දන්නා කවුරුහරි ඉන්නවනම් ඔයාලගේ අදහස් කියන්න .