biznet

Well-known member
  • Dec 20, 2013
    1,449
    86
    48
    Ane machanlaaa please kauda innee BCS Diploma level eke computer networks or

    system analyse and design karnaa aya or karapu aya ? ane eke content eka wath balaganna photo ekak gahala ewanna kenek nedda please loku udauwakka machanla please
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    Machan certificate level eka selfstudy karala pass wenna karanna ona monawada?mama recommended reading list eka baluwa ewage ebooks hoyaganna nane :( kagawahari thyanawanam link ekak danawada?naththam eke thyana term eka search karala ena wisthara padam karala karoth harida?podi help ekak denno!!!!!!!!
    exam eka genath man me thread eken ahuwa.page 226 idan apassata awith balapan.
    mama dapu link 2-3k thiyenawa page 226.thama wedada danne ne.
    net eke puluwan tharam hoyahan.nethnam e subject cover wena wenath poth hari hoyaganin.
    wedi wisthara machan Josi,wilson mama,mal baba e memberslagen ahanna.egollo oyata udaw karayi.
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    මන් මේ පාර Diploma exam කරන්න ඉන්නේ subject 4ම දාල. Core, Database, Network, Project Management. ගිය පාර කරපු Certificate එකේ 3ම කෙල වෙලා බන්. CN, SD කෙල වෙලා තියෙන්නේ ලකුණු 3කිනුයි 6කිනුයි. Job එකක් කරන ගමන් ගිය නිසා වෙන්න ඕන අවුල් උනේ. එකෙනුත් අයින් වෙලා දැන් කරන් යනවා. මේ පාර diploma exam එක ගොඩ දාගන්න කට්ටියගෙන්ම උදව් බලාපොරොත්තු වෙනවා. ගොඩක් පින් කට්ටියටම. මහා ලොකුවට පාස් වෙන්න ඕන නැහැ සාමන්‍ය විදියට 45ක් වගේ තිබ්බ නම් ඇති. මට සෙට් එකම උදව් කරන්න.
     
    nikitharox

    Member
    Jul 27, 2014
    38
    5
    0
    exam eka genath man me thread eken ahuwa.page 226 idan apassata awith balapan.
    mama dapu link 2-3k thiyenawa page 226.thama wedada danne ne.
    net eke puluwan tharam hoyahan.nethnam e subject cover wena wenath poth hari hoyaganin.
    wedi wisthara machan Josi,wilson mama,mal baba e memberslagen ahanna.egollo oyata udaw karayi.

    thanks mcn
     
    BlackNishz

    Member
    Nov 24, 2014
    20
    0
    1

    Diploma OOP පොත නම් මන් ලග ඇති (තියෙන්න එපැයි මං කරපු subject එකනෙ :lol: ) මං පොඩ්ඩක් හොයල හම්බුනොත් ඒ ටික photo ගහල එවන්නම්. ටික දවසක් දීපන්. Computer Networks මාත් කලා හැබැයි පොත් නම් බැලුවෙ නැ. මෙතන ඉන්න කෙනෙක් ගෙන් පොතේ පටුන ඉල්ලා ගත්තා. ඒකෙ තිබ්බ content ටික net එකෙන් search කරල බලාගත්තා. මේ thread එකේ ටිකක් පස්සට ගියොත් ඒ post එක හොයගන්න පුලුවන්. මොනව කලත් past papers ටික කලාම ඔය text books වලට වඩා සෑහෙන්න දැනුමක් ගන්න පුලුවන්

    tnxxx mchn CN amarui wage bun
     
    DynamiteSL

    Active member
  • Aug 12, 2012
    367
    26
    28
    Diploma Level එකේ subject 4 එකපාරම කරන්නේ නැතුව වෙන වෙනම (cn & db in september , core & internet technology in march) කරන එක අවුලක් නැද්ද??
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    Mn BCS Dip level eka karanawa me para september. Subject 4ma karanna inne.. PM, Core, Data Base, CN. mn monawada wadiyen bala gnna ona dewal saha karanna ona dewl?? 4ma eka para dala karanna puluwan weida Udaw karanna.. :yes:
     
    Reed Noel

    Member
    Sep 13, 2014
    22
    0
    0
    mchnlaaaaa.......plsssss kawru hari kiyannako kohomada BCS ekata online pay karanne kiyala...........mata e gena bayai security eka gena.........pls help me......
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    mchnlaaaaa.......plsssss kawru hari kiyannako kohomada BCS ekata online pay karanne kiyala...........mata e gena bayai security eka gena.........pls help me......

    bcs site ekema thiyenawa ban subjects select karala pay karanna puluwan...security gena nothing to worry :)
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    Mn BCS Dip level eka karanawa me para september. Subject 4ma karanna inne.. PM, Core, Data Base, CN. mn monawada wadiyen bala gnna ona dewal saha karanna ona dewl?? 4ma eka para dala karanna puluwan weida Udaw karanna.. :yes:

    mamanam kale core , cn witharai...
    core eke laws tika hodata balagani past paper reviews refer karapan hodata ;)
    cn walath past papers refer karapan question pattern1 allaganna :)
     
    • Like
    Reactions: isuruimantha

    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    mamanam kale core , cn witharai...
    core eke laws tika hodata balagani past paper reviews refer karapan hodata ;)
    cn walath past papers refer karapan question pattern1 allaganna :)

    අඩෝ මචන් තැන්කු බන්. උබ විතරයි මෙච්චර එකේ කොමෙන්ටුවකින් උදව් කලේ. rep added :yes::yes:
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    අඩෝ මචන් තැන්කු බන්. උබ විතරයි මෙච්චර එකේ කොමෙන්ටුවකින් උදව් කලේ. rep added :yes::yes:
    අපි උඹව ගනං ගත්තෙ නෑ බං. :P
    මේ thread එකේ post 2ක් දාන්න ඕන ගනං ගන්න නම්. :D
    මමත් PM, OOP, DB තෝරගත්තෙ. PM වලට තමා මට නම් ගොඩක්ම මහන්සි වෙන්න වුනේ. මොකද මම programming field එකේ ටිකක් කරක්ගහලා තියනවා කලිං. ඒ නිසා DB, OOP අවුලක් වුනේ නෑ. PM fail වෙයි කියලා බයේ හිටියෙ. ඒ වුනාට අඩුම වුනේ Core එකට. උං core එකට හිටු කියලා කපනවද කොහෙද බං. ඒක තමා කට්ටිය ගොඩක්ම ෆේල් වෙන්නෙ. අපේ class එකේ හිටපු කෙල්ලො නම් වැඩියෙං ෆේල් වෙලා තිබුනෙ OOP. CN කරන එවුං නම් ෆේල් වෙනවා අඩුයි ටිකක්. හැබැයි මං ඒක අමාරුද ලේසිද කියලා දන්නෑ.