ජොසී;18636348 said:උඹ නේද මට PM එකක් දැම්මෙත්?
සොරි මචං, මට ඒක අතපසු වුනා. තව ටිකකිං දෙන්නම්.
machn mama tamai pm kare. mama hithuva uba gava athi kiyala

Ado ikmanata dapan machn

ජොසී;18636348 said:උඹ නේද මට PM එකක් දැම්මෙත්?
සොරි මචං, මට ඒක අතපසු වුනා. තව ටිකකිං දෙන්නම්.


ආ.. 2011-2014 Diploma Level Past Papersmachn mama tamai pm kare. mama hithuva uba gava athi kiyala
Ado ikmanata dapan machn
ජොසී;18636381 said:අපි උඹව ගනං ගත්තෙ නෑ බං.
මේ thread එකේ post 2ක් දාන්න ඕන ගනං ගන්න නම්.
මමත් PM, OOP, DB තෝරගත්තෙ. PM වලට තමා මට නම් ගොඩක්ම මහන්සි වෙන්න වුනේ. මොකද මම programming field එකේ ටිකක් කරක්ගහලා තියනවා කලිං. ඒ නිසා DB, OOP අවුලක් වුනේ නෑ. PM fail වෙයි කියලා බයේ හිටියෙ. ඒ වුනාට අඩුම වුනේ Core එකට. උං core එකට හිටු කියලා කපනවද කොහෙද බං. ඒක තමා කට්ටිය ගොඩක්ම ෆේල් වෙන්නෙ. අපේ class එකේ හිටපු කෙල්ලො නම් වැඩියෙං ෆේල් වෙලා තිබුනෙ OOP. CN කරන එවුං නම් ෆේල් වෙනවා අඩුයි ටිකක්. හැබැයි මං ඒක අමාරුද ලේසිද කියලා දන්නෑ.



මචන් උබ මොනවද බල ගත්ත ඒවා කියල කියපන්කො. සාමන්යෙන් මොනවද බල ගන්න ඕන, කරන්න ඕන දේවල්. කොමෙන්ටුවට තැන්කු බන් 

certificate level ekata exemption ganne kohomada?
gaththa kenek kiyannako ganna steps tika......plsssss help mee


bcs site ekema thiyenawa ban subjects select karala pay karanna puluwan...security gena nothing to worry![]()
esoft eken dana ekada honda? neththam online da?
man me para cnt witharai liyanne.....anith 2 esoft eke DiTEC eka karala exception gannawa.....ithin man esoft eken apply karana eken mkk hari wasiyak thiyanawda? esoft eke pound ekk 220 ta ganan hadanne...bt ada bnk wala 208i buying rate eka.....heta application daanna one....eth mata online pay karanna podi byak thiynawa......kawru hari kiynnko kohomada hondama kiyala...........plssss


Yako online pay karapan mona reddakatada eka ekaata salli denney
Mama BCS Certificate level to PGD level pay karey online
Anyway request for a transcript from ESOFT & send to BCS then they will grant u exemptions but I think they are charging for exemptions too.
For more info,
http://www.bcs.org/category/18086
අනේ කව්රු හරි උදව් කරන්නකෝ.....මේ forum එකේ කලින් පිටුවක project එකක ලින්ක් එකක් දල තිබුන..RR construction කියල ware house manegement ස්ය්ස්ටෙම් එකක් මන් එක download ත් කල එත් ඒ පොස්ට් එක තිබ්බ තෙන මතක නෑ BK Anuradha Wishmantha කියල තමා ප්රෝජ්ච්ට් එකේ නම තිබ්බේ....
අනේ ඒ පොස්ට් එකේ ලින්ක් එක එවන්නකො නැත්තම් page num එකවත් දෙන්න
Me eka denne graduation cermony ekeda bun..matath awane....magenan certificate Level ...ජොසී;18653043 said:Result ලියුම නම් ආවා ගෙදරට. Certificate එක ඉල්ලන්න ඕනි දැං.


Full Complete d? Project eka goda danmada?ජොසී;18653043 said:Result ලියුම නම් ආවා ගෙදරට. Certificate එක ඉල්ලන්න ඕනි දැං.

ඔව්, GC එකට යන්න බැරි වුනොත්, GC එක ඉවර වෙලා මාසයක් ඇතුලත වගේ branch office එකට ගිහිං ගන්න ඕනෙ. නැත්තං Certificate ආපහු යවනවා. එතකොට පවුං 27ක් ගෙවලා ආය අළුතෙන් එකක් ගන්න වෙනවා.Me eka denne graduation cermony ekeda bun..matath awane....magenan certificate Level ...![]()
නෑ. මේ පාර තමා මුලින්ම කරේ. Diploma Level Completed.Full Complete d? Project eka goda danmada?![]()
Naa ehemada..dan okata yadii tie cort gahanda yanna one...ජොසී;18660518 said:ඔව්, GC එකට යන්න බැරි වුනොත්, GC එක ඉවර වෙලා මාසයක් ඇතුලත වගේ branch office එකට ගිහිං ගන්න ඕනෙ. නැත්තං Certificate ආපහු යවනවා. එතකොට පවුං 27ක් ගෙවලා ආය අළුතෙන් එකක් ගන්න වෙනවා.
Naa ehemada..dan okata yadii tie cort gahanda yanna one...
