ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    ජොසී;18884972 said:
    PGD කරපු අයගෙගෙං පොඩි උදව්වක් බලාපොරොත්තු වෙනවා PGD Subject තෝරගන්න.
    KBS, PP, SDM, SE2, WE වලිං ලේසි subjects මොනවද? අමාරු ඒවා මොනවද?
    Reference books එහෙම තියනවද download කරපුවා?
    කාට හරි උදව් කරන්න පුළුවන් නම් ලොකු දෙයක්.
    මට PGD Note ටික හදාගෙන තනියම exam එක කරගන්න කවුරුහරි PDF වගේ document ටිකක් දෙනවද? සල්ලි වලට හරි කමක් නෑ. ලොකු උදව්වක්.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,338
    17,248
    113
    Auckland
    graduation එකට යනකොට කැමරාවක් අරන් යන්න . මගෙ ෆොටො ගත්ත එවුන් නම් හොදටම චාටර්. හොද වෙලාවට අම්මලා අරන් ආව කැමරාව. ඒකෙන් ගත්ත ෆොටෝ එකක් තමාදැන් ෆ්‍රේම් කරල තියෙන්නෙ:rofl: අනික් ඒව පට්ටම චාටර්. :angry::angry::angry:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    විල්සන් මාමා;18859814 said:
    BCS කරලා Msc එකක් කරපු අය කව්ද ඉන්නේ
    UCSC එකේ නම් applications ඔන්න දාලා
    31 deadline
    දානවනම් දාන්න
    තව ලංකාවේ මොනාද campus Msc කරන්න හොද
    peradeniye puluwan kiyala kathawak thiyenawa sure ne
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    ජොසී;18884972 said:
    PGD කරපු අයගෙගෙං පොඩි උදව්වක් බලාපොරොත්තු වෙනවා PGD Subject තෝරගන්න.
    KBS, PP, SDM, SE2, WE වලිං ලේසි subjects මොනවද? අමාරු ඒවා මොනවද?
    Reference books එහෙම තියනවද download කරපුවා?
    කාට හරි උදව් කරන්න පුළුවන් නම් ලොකු දෙයක්.

    මම PGD කලේ
    MIS
    NIS
    WE
    CSM

    subjects හතරම එක පාර කලේ නම් නෑ. පට්ට ගානක් යනවා . දෙපාරකට කලේ. one shot ගොඩ ගියා
    Notes ටික photo ගහල එවන්න පුලුවන්
    pm එකක් දාපන්
     
    Last edited:
    • Like
    Reactions: ජොසී

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    graduation එකට යනකොට කැමරාවක් අරන් යන්න . මගෙ ෆොටො ගත්ත එවුන් නම් හොදටම චාටර්. හොද වෙලාවට අම්මලා අරන් ආව කැමරාව. ඒකෙන් ගත්ත ෆොටෝ එකක් තමාදැන් ෆ්‍රේම් කරල තියෙන්නෙ:rofl: අනික් ඒව පට්ටම චාටර්. :angry::angry::angry:

    රු. 3500 කද කොහෙද photo package එකක් ගන්න කියල තියන්නේ. ඒකත් චාටර්ද බන් ? :baffled:
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    graduation එකට යනකොට කැමරාවක් අරන් යන්න . මගෙ ෆොටො ගත්ත එවුන් නම් හොදටම චාටර්. හොද වෙලාවට අම්මලා අරන් ආව කැමරාව. ඒකෙන් ගත්ත ෆොටෝ එකක් තමාදැන් ෆ්‍රේම් කරල තියෙන්නෙ:rofl: අනික් ඒව පට්ටම චාටර්. :angry::angry::angry:
    ඒ, සිරාමද කියන්නෙ බං???
    peradeniye puluwan kiyala kathawak thiyenawa sure ne
    පුළුවන් පුළුවන්. මම ඔය දාලා තියන සේරම පුළුවන්. Kandy Esoft එකේ BCS කරපු මල්ලි කෙනෙකුත් පේරාදෙණියෙ Stats කරනවා දැං Masters වලට.
    මම PGD කලේ
    MIS
    NIS
    WE
    CSM

    subjects හතරම එක පාර කලේ නම් නෑ. පට්ට ගානක් යනවා . දෙපාරකට කලේ. one shot ගොඩ ගියා
    Notes ටික photo ගහල එවන්න පුලුවන්
    pm එකක් දාපන්
    MIS අමාරුයි නේ? :oo: PM එකක් දාන්නම්.

    රු. 3500 කද කොහෙද photo package එකක් ගන්න කියල තියන්නේ. ඒකත් චාටර්ද බන් ? :baffled:
    ඒකනෙ බං. 3500ක් ගෙවලත් චාටර් එකක් අරං වැඩක් නෑ නෙ බං.
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    Most difficult thing for BCS students is selecting modules.
    :( :(:(:(:(:(:(:(:(:( :(:(:(:(:(:(:(:( :(:(:(:(:(:(:( :(

    • How does the selection of those modules matters in job interviews?
    • How does the selection of those modules matters in post graduate course entries?
    • How does those modules affect our results?
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    Dear Awardee,

    Please be kind enough to refer the attached document for details on how you can collect your Graduation Invitation and other instructions.

    For further queries don’t hesitate to contact the Regional Office on the below numbers.

    මෙහෙම mail එකක් ඇවිල්ලද බලපල්ලකො මේ පාර ceremony යන උන්ට. ඒකෙ attached document එකක් තියනවද? මගෙ එකේ නම් නෑ. :oo:
     
    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    ජොසී;18908426 said:
    මෙහෙම mail එකක් ඇවිල්ලද බලපල්ලකො මේ පාර ceremony යන උන්ට. ඒකෙ attached document එකක් තියනවද? මගෙ එකේ නම් නෑ. :oo:

    lankawe un ne ban.... attachment eka natiwa mail eka ewala. :P maget okama thama :rofl:
     
    • Like
    Reactions: ජොසී

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    Online Payments to BCS

    කවුරු හරි මේ payment gateway එකෙං pay කරන්න ගිහිං payment fail වෙලා තියනවද?
    x4nlg1.jpg
     
    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    ජොසී;18908426 said:
    මෙහෙම mail එකක් ඇවිල්ලද බලපල්ලකො මේ පාර ceremony යන උන්ට. ඒකෙ attached document එකක් තියනවද? මගෙ එකේ නම් නෑ. :oo:

    lolzz matat eye awa a email eka..mama reply kala attachment ekak na kiala :rofl: passe reply ewwa api aith ewannam sorry kiyala :rofl::rofl:
     
    • Like
    Reactions: ජොසී

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,854
    1
    9,601
    113
    Gampaha
    ජොසී;18910733 said:
    කවුරු හරි මේ payment gateway එකෙං pay කරන්න ගිහිං payment fail වෙලා තියනවද?

    x4nlg1.jpg
    ඔව් මචන් මගේ document expire වෙලා තියෙනව. දෙවෙනිපාර තමා ගෙව්වෙ. :yes:
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    ජොසී;18910733 said:
    කවුරු හරි මේ payment gateway එකෙං pay කරන්න ගිහිං payment fail වෙලා තියනවද?
    x4nlg1.jpg

    OTP එක 4n එකට එනවා :oo:
    මමත් වැරදිලා ගහලා card එක cancel උනා. ඊට පස්සේ bank එකට call කරන්න 4n එක ගන්න කොට pw එක ඇවිත් :rofl:
     
    • Like
    Reactions: ජොසී

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    ඔව් මචන් මගේ document expire වෙලා තියෙනව. දෙවෙනිපාර තමා ගෙව්වෙ. :yes:

    OTP එක 4n එකට එනවා :oo:
    මමත් වැරදිලා ගහලා card එක cancel උනා. ඊට පස්සේ bank එකට call කරන්න 4n එක ගන්න කොට pw එක ඇවිත් :rofl:

    මම commercial bank එකේ shopping card එකක් ගත්තා මේ project එකේ payment එක කරන්නම. OTP password එකත් ෆෝන් එකට ආවා. ඒක ගහලා submit කරාම, payment fail. :no: දැං BCS site එකේ log වෙන්න බෑ. :no::no: අනිත් browser එකෙං නං පුළුවන්.
    දස අතේ email යවලා, කෝල් කරලා බලපුවාම, මේ යක්කු කාඩ් එක ඇක්ටිව් කරලා තිබිලා නෑ. :angry: ඊට පස්සෙ active කරගෙන ගෙව්වා ආය. :yes:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,854
    1
    9,601
    113
    Gampaha
    ජොසී;18915603 said:
    මම commercial bank එකේ shopping card එකක් ගත්තා මේ project එකේ payment එක කරන්නම. OTP password එකත් ෆෝන් එකට ආවා. ඒක ගහලා submit කරාම, payment fail. :no: දැං BCS site එකේ log වෙන්න බෑ. :no::no: අනිත් browser එකෙං නං පුළුවන්.
    දස අතේ email යවලා, කෝල් කරලා බලපුවාම, මේ යක්කු කාඩ් එක ඇක්ටිව් කරලා තිබිලා නෑ. :angry: ඊට පස්සෙ active කරගෙන ගෙව්වා ආය. :yes:
    ඔන්ලයින් වැඩ වලට HNB තමා බන් පට්ට. ගානන් ගොඩක් අඩුයි. උබට කීයක් වෙලාද පවුම?? මට නම් 213යි උනේ. :cool: Dialog එකෙන් reload උනත් දාන්න පුලුවන්. සත් 5ක් වැඩිපුර කැපෙන්නෙ නෑ. :D අනික ඒවලේම මැසේජ් එකක් එනව කීයක් කැපුනද මොකද උනේ කියල.

    ඕනම කාඩ් එකක් ඇක්ටිව් වෙන්නෙ නෑ. ඒකට කාඩ් එක ලැබුනාම කාඩ් සෙන්ටර් කෝල් කරල ඇක්ටිව් කරගන්න ඕනෙ. :P:dull: ඒ උනාට HNB එක නම් ලගම ATM එකෙන් ඇක්ටිව් කරගන්න පුලුවන්. ;)