මට PGD Note ටික හදාගෙන තනියම exam එක කරගන්න කවුරුහරි PDF වගේ document ටිකක් දෙනවද? සල්ලි වලට හරි කමක් නෑ. ලොකු උදව්වක්.ජොසී;18884972 said:PGD කරපු අයගෙගෙං පොඩි උදව්වක් බලාපොරොත්තු වෙනවා PGD Subject තෝරගන්න.
KBS, PP, SDM, SE2, WE වලිං ලේසි subjects මොනවද? අමාරු ඒවා මොනවද?
Reference books එහෙම තියනවද download කරපුවා?
කාට හරි උදව් කරන්න පුළුවන් නම් ලොකු දෙයක්.
අනික් ඒව පට්ටම චාටර්. 

PM එකක් දාන්නම්.

maget okama thama 

දැං BCS site එකේ log වෙන්න බෑ.
Dialog එකෙන් reload උනත් දාන්න පුලුවන්. සත් 5ක් වැඩිපුර කැපෙන්නෙ නෑ.
ඒ උනාට HNB එක නම් ලගම ATM එකෙන් ඇක්ටිව් කරගන්න පුලුවන්. 