ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    12295389_929006463856478_5569581494374221636_n.jpg
     

    DragonI

    Member
    Sep 22, 2010
    122
    5
    0
    මචන්ලා මම certificate level එක self study කරන්න හැදුවෙ.. අවුලක් වෙන එකක් නෑ නේ?:dull: ඒකට ඔන කරන docs(notes/past papers) කා ගාව හරි තියෙනවනම් හරි ලින්කුවක් දෙන්න පුලුවන්ද? නම් නූලෙ මැද හරියෙ දැක්ක වගේ මතකයි..:frown:
     

    isuru143

    Well-known member
  • May 6, 2007
    4,053
    68
    48
    In this Planet
    මචන්ලා මම certificate level එක self study කරන්න හැදුවෙ.. අවුලක් වෙන එකක් නෑ නේ?:dull: ඒකට ඔන කරන docs(notes/past papers) කා ගාව හරි තියෙනවනම් හරි ලින්කුවක් දෙන්න පුලුවන්ද? නම් නූලෙ මැද හරියෙ දැක්ක වගේ මතකයි..:frown:

    Thaniyama kalaata kamak na. Past Papers bcs web site eke thienawa. Notes nam certificate level ekata mage laga na. Thiena ekek dewi.
     

    DragonI

    Member
    Sep 22, 2010
    122
    5
    0
    ජොසී;18925151 said:
    • මම දන්න තරමින් Colombo, Moratuwa සහ Peradeniya degree කිහිපයකට විතරයි BCS accredition ලැබිලා තියෙන්නෙ. මේක IT/CS major එකක් තියන Degree එකක් කියලා BCS එකෙන් පිළිගන්නෙ නැති වෙයි. තහවුරු කරගන්න ඕන නම් මෙතනින් ගිහිං හොයලා බලන්න.
    • ඔයා දැනට කරන degree එකේ අවුරුද්දක් හෝ දෙකක් complete කරලා තියෙනවා නම්, ඒවාගෙං BCS කරන්න Exception ගන්නත් පුළුවන් වෙයි. ඒත් exception list එකේ නැති නිසා ඔයාට මෙන්න මේ form එක fill කරලා exception ඉල්ලන්න වෙනවා. වැඩි විස්තර මෙතනින් ගිහිං බලන්න.

    මචන් මම UCSC එකේ Information System degree ekata select වෙලා තියෙන්නේ.. ඒක BCS එකෙන් පිලිගන්නවද?
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,337
    17,242
    113
    Auckland
    BCS කරලා MSC කරන්න යද්දී අපි අරන් තියෙන ලකුණු බලනවද බන්.

    ඔව් බන් මටත් හොදටම හැමිනිලා ඉන්නෙ. හොදම වැඩේ මචන් dip වලින් නවත්තලා top up degree එකක් කරන එක. pgd කරන එක තේරුමක් නෑ. අත්දැකීමෙන් කියන්නෙ. මැරිල මැරිල කරාට දැන් මම msc කරන්න වෙන රටවල් වලින් පිලිගන්නෙ නෑ. :(
    අනික top up final එකක් කරන එකෙන් ලැබෙන දැනුම bcs වලින් ගන්න බෑ
    UK නම් යන්න පුලුවන් ඒත් බන් වැඩක් නෑනෙ