මචන්ලා මම certificate level එක self study කරන්න හැදුවෙ.. අවුලක් වෙන එකක් නෑ නේ?ඒකට ඔන කරන docs(notes/past papers) කා ගාව හරි තියෙනවනම් හරි ලින්කුවක් දෙන්න පුලුවන්ද? නම් නූලෙ මැද හරියෙ දැක්ක වගේ මතකයි..
![]()
ජොසී;18925151 said:• මම දන්න තරමින් Colombo, Moratuwa සහ Peradeniya degree කිහිපයකට විතරයි BCS accredition ලැබිලා තියෙන්නෙ. මේක IT/CS major එකක් තියන Degree එකක් කියලා BCS එකෙන් පිළිගන්නෙ නැති වෙයි. තහවුරු කරගන්න ඕන නම් මෙතනින් ගිහිං හොයලා බලන්න.
• ඔයා දැනට කරන degree එකේ අවුරුද්දක් හෝ දෙකක් complete කරලා තියෙනවා නම්, ඒවාගෙං BCS කරන්න Exception ගන්නත් පුළුවන් වෙයි. ඒත් exception list එකේ නැති නිසා ඔයාට මෙන්න මේ form එක fill කරලා exception ඉල්ලන්න වෙනවා. වැඩි විස්තර මෙතනින් ගිහිං බලන්න.
ඔව්, MBCS ගන්න පුළුවන් Degree එක complete කරාට පස්සෙ.මචන් මම UCSC එකේ Information System degree ekata select වෙලා තියෙන්නේ.. ඒක BCS එකෙන් පිලිගන්නවද?
mokadda level ekamatath self study karanna thiyenawa subject list ekakma...haminenawa oi
bumpBCS කරලා MSC කරන්න යද්දී අපි අරන් තියෙන ලකුණු බලනවද බන්.
mokadda level eka




hmmmmcertificate nan excemption thiyenawa....
karana thana PGD wala MIS karanne dan.eke DIP and PGD lvl kalawame karanne. ehen karanne nathi subject thiyenawa. ewa self study
BCS wala theory sub mai thiynne![]()


BCS කරලා MSC කරන්න යද්දී අපි අරන් තියෙන ලකුණු බලනවද බන්.
BCS කරලා MSC කරන්න යද්දී අපි අරන් තියෙන ලකුණු බලනවද බන්.

Ow machan...Balanawa.Math MSC karanawa..Colombo Univecity1ke...



