Crysis2x

Junior member
  • Dec 25, 2013
    196
    11
    18
    ඔව් බන් මටත් හොදටම හැමිනිලා ඉන්නෙ. හොදම වැඩේ මචන් dip වලින් නවත්තලා top up degree එකක් කරන එක. pgd කරන එක තේරුමක් නෑ. අත්දැකීමෙන් කියන්නෙ. මැරිල මැරිල කරාට දැන් මම msc කරන්න වෙන රටවල් වලින් පිලිගන්නෙ නෑ. :(
    අනික top up final එකක් කරන එකෙන් ලැබෙන දැනුම bcs වලින් ගන්න බෑ
    UK නම් යන්න පුලුවන් ඒත් බන් වැඩක් නෑනෙ

    bcs ලකුණු කොහොමද බන් තියෙන්න ඕනි Msc එකට වැදගත් වෙන විදිහට ? විභාග යන්තම් පාස් උනාට විතරක් මදි එහෙනම් :shocked:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,337
    17,242
    113
    Auckland
    bcs ලකුණු කොහොමද බන් තියෙන්න ඕනි Msc එකට වැදගත් වෙන විදිහට ? විභාග යන්තම් පාස් උනාට විතරක් මදි එහෙනම් :shocked:

    Yanthan pass kathawak newei. UK walin pita university godak ewa bcs degree ekak widiyata ganne na. Ethakota api final year top up ekak karanna wenawa. Ekai seen eka. Lankawe idan dip eken passe topup ekak karanna puluwan without doing pgd. And it will give more knowlage also. Mama me MSc ekak karanna rata yanna try karana gaman. Inne me dawas wala. UK walata nam nikanma yanna puluwan. But too risky to put money. Un job search visa denne nathi nisa
     
    chika009

    Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    machan nsbm plymouth uni eke 2nd year wenakan karapu ekek ta mekata maru wena eken wadak thiyei da?
    software security..
    final year eka nsbm karanne nathuwa bcs karana eka?
     
    sanjeewa2010

    Well-known member
  • Oct 27, 2010
    1,475
    592
    113
    Kurunegala
    Yanthan pass kathawak newei. UK walin pita university godak ewa bcs degree ekak widiyata ganne na. Ethakota api final year top up ekak karanna wenawa. Ekai seen eka. Lankawe idan dip eken passe topup ekak karanna puluwan without doing pgd. And it will give more knowlage also. Mama me MSc ekak karanna rata yanna try karana gaman. Inne me dawas wala. UK walata nam nikanma yanna puluwan. But too risky to put money. Un job search visa denne nathi nisa

    Mehe Msc karanna puluwanne machan..Colombo campz wage...
     
    sanjeewa2010

    Well-known member
  • Oct 27, 2010
    1,475
    592
    113
    Kurunegala
    BCS karala government job karanna behe. Meka piliganne Msc karanna witaray. Esoft1ke ewun BCS ewun UGC approved kiyala boruwata salli garanawa...Government pathe jobs hoda Msc karanna innawanm BCS karanna epa.
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත

    UGC approved නැත්නම් MSC කරන්න දෙන්නේ ඇයි. අනික රජයේ අයිස් ගහන්න මොකටද සුදුසුකම්.
     
    sanjeewa2010

    Well-known member
  • Oct 27, 2010
    1,475
    592
    113
    Kurunegala

    UGC approved නැත්නම් MSC කරන්න දෙන්නේ ඇයි. අනික රජයේ අයිස් ගහන්න මොකටද සුදුසුකම්.

    Eka tama bn..Un Msc karanna witaray denne..Karana ewun paw machan..man ekay kalinma kiwe
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    Eka tama bn..Un Msc karanna witaray denne..Karana ewun paw machan..man ekay kalinma kiwe

    උබ කියන්නේ ඒ msc එක ගණන් ගන්නේ නැ කියලද ? මෙහමයි ඉතින් මොක කරත් හරකෙක් නම් ජොබ් නැ තමයි. මම දන්නා ගොඩක් උන් BCS කරලා ජොබ් කරනවා. anyway thanks for the info
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    BCS karala government job karanna behe. Meka piliganne Msc karanna witaray. Esoft1ke ewun BCS ewun UGC approved kiyala boruwata salli garanawa...Government pathe jobs hoda Msc karanna innawanm BCS karanna epa.

    මොකද්ද බොරුවට සල්ලි ගන්න කතාව ? PGD එක කලාම BCS එකෙන්ම letter එකක් දුන්නා UGC approval එක දීලා MSC එකකට entry point එකක් විදියට

    මේ තියෙන්නේ UGC site එකේම

    8yyf6b.png
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347

    මොනවද බන් ඔය කරන්න බැරි 'හොඳ' Msc?
     
    sanjeewa2010

    Well-known member
  • Oct 27, 2010
    1,475
    592
    113
    Kurunegala
    උබ කියන්නේ ඒ msc එක ගණන් ගන්නේ නැ කියලද ? මෙහමයි ඉතින් මොක කරත් හරකෙක් නම් ජොබ් නැ තමයි. මම දන්නා ගොඩක් උන් BCS කරලා ජොබ් කරනවා. anyway thanks for the info

    Nehe Macha...Msc karanna den nehe kiyala newey kiwe. Man kiwe government job gena machan..private job karanna puluwan.
     
    sanjeewa2010

    Well-known member
  • Oct 27, 2010
    1,475
    592
    113
    Kurunegala
    මොකද්ද බොරුවට සල්ලි ගන්න කතාව ? PGD එක කලාම BCS එකෙන්ම letter එකක් දුන්නා UGC approval එක දීලා MSC එකකට entry point එකක් විදියට

    මේ තියෙන්නේ UGC site එකේම

    8yyf6b.png

    Ow Machan eka hari. Oken puluwan machan Msc karanna witaray. Man kiwe Govrnment Job walata BCS piligan nehe kiyala..Math BCS karala Msc karanawa UOC 1ke.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Nehe Machan...Msc karanna puluwan..Mortuwe wage karanna amaruy kiyala kiwe..

    මොරටුවෙත් BCS entree qualification එකක් විදිහට ප්‍රශ්නයක් නැතුව පිලිගන්නවා දන්න නිසයි කියන්නේ.....හැබැයි මොනවා කරලා ගියත් Msc එකක් කරන්න නම් තෝරාගන්න තියන විභාග interview එහෙම පාස් වෙන්න ඕනේ ඒක හැමෝටම පොදුයි.

    මොරටුවේ බොහොම සුළු ප්‍රමාණයක් තමයි Msc එකට ගන්නේ ඒක නිසා තරඟය ගොඩක්ම වැඩියි.....මොරටුවෙම studentsලා පවා අමාරුවෙන් යන්නේ.

    ඉතින් තමන්ට Msc එකකට තේරෙන්න බැරිනම් ඒක BCS වල වැරද්දක් නෙවෙයි තමන්ගේ වැරද්දක් :)
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,337
    17,242
    113
    Auckland
    මෙතන BCS වල ප්‍රශ්නෙ තියෙන්නෙ UK හරි ලන්කාවෙ හරි කරන්න නෙවෙයි. europe ausi USA වගේ රටවලට යන්න ඉන්නව නම් ප්‍රශ්නයක් වෙන එක. මට ලන්කාවෙ කරන්න පුලුවන් ගේමක් නෑ.UK වලටත් යන්න මට සෙට් උනා. ඒත් ඔය 2ම හොද ඔප්ශන් 2ක් නෙවෙයි. අන්න ඒකයි කියන්නෙ. නැතුව ලන්කාවෙ ඉන්නව නම් කරන්න අවුලක් නෑ. මාත් ඉස්සර හිතන් හිටියෙ ලන්කාවෙම ඉදන් දියුනු මිනිහෙක් වෙනව කියල. ඒත් ඉතින් ඒක වෙනකොට කෙස් ටික සුදු වෙලා තියෙයි කියල තේරුම් ගත්ත නිසා තමා මම මේ වෙන රටකට යන්න බලන්නෙ :lol:

    USA වලට යනව නම් bcs විතරක් නෙවෙයි ලන්කාවෙ තියන 90%ක් uni degree පවා හරි අමාරුයි. මොකද උන් 3 years degree පිලිගන්නෙ නෑ. special කරපු එවුන්ට නම් අවුලක් නෑ. යකෝ මාත් bcs complete කරල මේ කියන එක තේරුම් ගනියව් :lol:. ඇත්ත ඇති සැටියෙන් තේරුම් ගන්න බලන්න.

    ඒ අස්සෙ බොර දියේ මාලු බානව bcs චොර කියල
    :growl:

    bcs විතරක් නෙවෙයි ලන්කාවෙ තියන ඔක්කොම චොර තමා. මෙහෙ mbbs කරල කැනඩා ගියත් උන් පිලිගන්නෙ නෑ බොලව් ! ඔන්න ඕකයි ඇත්ත :lol::lol::lol:
     
    Last edited: