ඔව් බන් මටත් හොදටම හැමිනිලා ඉන්නෙ. හොදම වැඩේ මචන් dip වලින් නවත්තලා top up degree එකක් කරන එක. pgd කරන එක තේරුමක් නෑ. අත්දැකීමෙන් කියන්නෙ. මැරිල මැරිල කරාට දැන් මම msc කරන්න වෙන රටවල් වලින් පිලිගන්නෙ නෑ.
අනික top up final එකක් කරන එකෙන් ලැබෙන දැනුම bcs වලින් ගන්න බෑ
UK නම් යන්න පුලුවන් ඒත් බන් වැඩක් නෑනෙ
bcs ලකුණු කොහොමද බන් තියෙන්න ඕනි Msc එකට වැදගත් වෙන විදිහට ? විභාග යන්තම් පාස් උනාට විතරක් මදි එහෙනම්






