ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    කාලෙකට පස්සේ නිවාඩුවක් සෙට් උනා. ඒකනිසා BCS Final Project එක කරන්න කියල බැලුවේ. කරපු අය ඉන්නවනම් මේවට උත්තර දෙන්නකො
    01) කරපු programming language එක?
    ESoft එකේ නම් ගොඩක් අය කරන්නෙ PHP. ඒත් මං හිතන්නෙ නම්, OOP එකකට ගියොත් හොඳයි. මොකද Documentation එකේ OOAD කොහොමත් යන හින්දා, score කරන්න පුළුවන් එතකොට.
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    කාලෙකට පස්සේ නිවාඩුවක් සෙට් උනා. ඒකනිසා BCS Final Project එක කරන්න කියල බැලුවේ. කරපු අය ඉන්නවනම් මේවට උත්තර දෙන්නකො
    02) කොයි වගේ system එකක් හැදුවහම ඇති ද?
    Web based system එකක් හදන්න.
    නැතිනම්, හොඳ Parallel or Distributed system එකකට යන්න.
    Standalone app එකක් හෝ mobile app එකක් විතරක් නම් කොහොම වත් ප්‍රමාණවත් වෙන්නෙ නෑ.
    එහෙම හදනවා නම්, cloud services වගේ මොනවා හරි අළුත් technology එකතු කරලා, "වසර දෙකක ක්ෂේත්‍රයේ පලපුරුද්ද උකහා දැක්වෙන" system එකක් හදන්න ඕන.
     
    කාලෙකට පස්සේ නිවාඩුවක් සෙට් උනා. ඒකනිසා BCS Final Project එක කරන්න කියල බැලුවේ. කරපු අය ඉන්නවනම් මේවට උත්තර දෙන්නකො
    01) කරපු programming language එක?
    02) කොයි වගේ system එකක් හැදුවහම ඇති ද?
    03) Framework use කරන්න බැරිද? :rolleyes::confused:

    ලොකු උදව්වක් මචං!!
    1) php
    2) loan management system ekak
    3) danna widiyata nam frameworks use karanna baha. Habai jquery wage libraries nam use karanna puluwan. Math jquery and bootstrap use kala project ekata. Poddak sir kenekgen ahapan
     
    • Like
    Reactions: Anjulayr

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    කාලෙකට පස්සේ නිවාඩුවක් සෙට් උනා. ඒකනිසා BCS Final Project එක කරන්න කියල බැලුවේ. කරපු අය ඉන්නවනම් මේවට උත්තර දෙන්නකො
    03) Framework use කරන්න බැරිද?
    Their is no any limitations.
    Any language | Any framework | Any business domain | Any technology
    If you can, use thousands of frameworks.
    That will score U more!
    :yes::yes::yes:
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    විල්සන් මාමා;19398087 said:
    danna widiyata nam frameworks use karanna baha. Habai jquery wage libraries nam use karanna puluwan. Math jquery and bootstrap use kala project ekata. Poddak sir kenekgen ahapan
    හප්පච්චියේ ඔව්, මේ ප්‍රශ්ණෙ අහපු එකා Framework කියලා අදහස් කරේ මොනවද දන්නෙ නෑ නෙ.
    මම Framework කියලා අදහස් කරේ, JS Framework, CSS Framework, XML Framework, Helping Libraries වගේ දේවල්.
    System එකේ Business Logic එක කොහෙං වත් උස්සලා අරං, customize කරලා දෙන්න බෑ.
    PHP වගේ පාවිච්චි කරනවා නම්, ලැරාවල්, කේක් පී එච් පී වගේ ඒවා පාවිච්චි කරෑකි. Java වගේ යනවා නම්, JSP, Spring MVC, Struts වගේ ගියෑකි.
    ඊට අමතරව, Hibernate වගේ Database framework එහෙමත් පාවිච්චි කරෑකි. ඒ වගේ දේවල් වල සීමාවක් නෑ.
     
    • Like
    Reactions: Anjulayr

    Anjulayr

    Well-known member
  • Sep 28, 2011
    1,711
    240
    83
    kotte
    ජොසී;19398092 said:
    Their is no any limitations.
    Any language | Any framework | Any business domain | Any technology
    If you can, use thousands of frameworks.
    That will score U more!
    :yes::yes::yes:

    විල්සන් මාමා;19398087 said:
    1) php
    2) loan management system ekak
    3) danna widiyata nam frameworks use karanna baha. Habai jquery wage libraries nam use karanna puluwan. Math jquery and bootstrap use kala project ekata. Poddak sir kenekgen ahapan

    ජොසී;19398064 said:
    Web based system එකක් හදන්න.
    නැතිනම්, හොඳ Parallel or Distributed system එකකට යන්න.
    Standalone app එකක් හෝ mobile app එකක් විතරක් නම් කොහොම වත් ප්‍රමාණවත් වෙන්නෙ නෑ.
    එහෙම හදනවා නම්, cloud services වගේ මොනවා හරි අළුත් technology එකතු කරලා, "වසර දෙකක ක්ෂේත්‍රයේ පලපුරුද්ද උකහා දැක්වෙන" system එකක් හදන්න ඕන.

    ජොසී;19398051 said:
    ESoft එකේ නම් ගොඩක් අය කරන්නෙ PHP. ඒත් මං හිතන්නෙ නම්, OOP එකකට ගියොත් හොඳයි. මොකද Documentation එකේ OOAD කොහොමත් යන හින්දා, score කරන්න පුළුවන් එතකොට.

    බොහොම ස්තුති මචන්!! :yes::yes: හොයපු උත්තර හම්බුනා :D

    ජොසී;19398107 said:
    හප්පච්චියේ ඔව්, මේ ප්‍රශ්ණෙ අහපු එකා Framework කියලා අදහස් කරේ මොනවද දන්නෙ නෑ නෙ.
    මම Framework කියලා අදහස් කරේ, JS Framework, CSS Framework, XML Framework, Helping Libraries වගේ දේවල්.
    System එකේ Business Logic එක කොහෙං වත් උස්සලා අරං, customize කරලා දෙන්න බෑ.
    PHP වගේ පාවිච්චි කරනවා නම්, ලැරාවල්, කේක් පී එච් පී වගේ ඒවා පාවිච්චි කරෑකි. Java වගේ යනවා නම්, JSP, Spring MVC, Struts වගේ ගියෑකි.
    ඊට අමතරව, Hibernate වගේ Database framework එහෙමත් පාවිච්චි කරෑකි. ඒ වගේ දේවල් වල සීමාවක් නෑ.

    ඔව් මචන් අදහස් කලේ එක තමා. මම Laravel, MVC කරල තියෙනවා. එකයි :D
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    මන් කරන්න ඉන්නේ computer ෂොප් එකකටSYSTEM එකක්...grn,බිල් එක auto generate වෙන..තව warranty ජොබ්ස් දාන්න ඒවගේ...මේකට ADD කරන්න බැරිද customerට email and text msg යවන්න system එකෙන්...මේ ටික කරලා විතරක් ඇද්ද? c# වලින් බැලුවේ කරන්න....:eek::eek::eek::eek::eek:
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත

    ජෝසි කියන විදියට නම් මදි වෙයි මචං.
    email නම් යවන්න පුළුවන් c# වලින්. text msg පුළුවන්. මොකක් හරි advance ටිකක් ඔබපන් ඕකට ;)
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ජෝසි කියන විදියට නම් මදි වෙයි මචං.
    email නම් යවන්න පුළුවන් c# වලින්. text msg පුළුවන්. මොකක් හරි advance ටිකක් ඔබපන් ඕකට ;)

    tho class enne naththe moko????monada bun obanna puluwan:eek::eek::eek::eek:
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    ජෝසි කියන විදියට නම් මදි වෙයි මචං.
    email නම් යවන්න පුළුවන් c# වලින්. text msg පුළුවන්. මොකක් හරි advance ටිකක් ඔබපන් ඕකට ;)
    :yes::yes::yes:
    මීට අවුරුදු 3කට විතර කලිං කරා නම් ඕක ඇති Credit එකකට යන්න. දැං උං proposal එකෙංම reject කරනවා Final year project එකකට sufficient scope එකක් cover වෙන්නෙ නෑ කියලා. බොරු නම් යවලා බලපල්ලකො. මම ඕන නම් fail වෙච්ච proposal ටිකක් එවන්නම් උඹට.
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    ජොසී;19399928 said:

    මචං amazon එකෙන් EC2 server එකක් අරගෙන
    Java Spring Hibernate AngulerJs bootstrap maven grunt වගේ ඒවා දාලා කරත් අවුල් යයිද මම කරන්න ඉන්නේ එහෙමයි. ඒ එක්කම IOS and Android APp එකත් එක්ක.
    තාම project එකක් නම් පටන් ගත්තේ නැ. කරද්දී ඔය ඔක්කොම ඔබනවා කොහොම හරි. එත් බැරි උනොත් නම් කරන්නේ නැ මම
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    tho class enne naththe moko????monada bun obanna puluwan:eek::eek::eek::eek:

    Class එන්න ඕනේ බන් :sorry:
    අපරාදේ සල්ලි PIIS එකට උන දේ මේකට වෙන්න තියන්නේ නැ මම. :P

    mobile app එකක් ඔබපන්. web store එකකුත් හදලා දීපන් කොම්පුටර් කඩේ එකාට
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    මචං amazon එකෙන් EC2 server එකක් අරගෙන
    Java Spring Hibernate AngulerJs bootstrap maven grunt වගේ ඒවා දාලා කරත් අවුල් යයිද මම කරන්න ඉන්නේ එහෙමයි. ඒ එක්කම IOS and Android APp එකත් එක්ක.
    තාම project එකක් නම් පටන් ගත්තේ නැ. කරද්දී ඔය ඔක්කොම ඔබනවා කොහොම හරි. එත් බැරි උනොත් නම් කරන්නේ නැ මම
    කරපං. හොඳයි. හැබැයි host කරලා එහෙම උංට url එකත් යවනවා නම් උං check කරලා බලද්දි error එකක් පැන්නොත් අනාතයි. ඒ වගේම අවුලක් නොවුනොත් අනිවා Distinct යයි. :D
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    Class එන්න ඕනේ බන් :sorry:
    අපරාදේ සල්ලි PIIS එකට උන දේ මේකට වෙන්න තියන්නේ නැ මම. :P

    mobile app එකක් ඔබපන්. web store එකකුත් හදලා දීපන් කොම්පුටර් කඩේ එකාට

    :(:(:(:(:( ඕව දන්නේ නැනේ බන්....webstore hadala denna kiwwe payment gateway ekakuth dalada?:eek::eek::eek:
     
    Last edited:

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    PHP:
    using System;
    using System.Collections.Generic;
    using System.Linq;
    using System.Text;
    using System.Threading.Tasks;
    using System.Collections;
    
    namespace compileissue
    {
        class Program
        {
            static void Main(string[] args)
            {
                //some common issues that cause compile problems and warnings:
    
                //issue #1
                string myString = "Hellow world";
                //issue #2
               Console.WriteLine("Hellow world");
    
                //issue #3
                ArrayList myAl = new ArrayList();
    
                //issue #4
                for(int i=0;i < 10; i++)
                {
                    Console.WriteLine("i is {0}", i);
                }
    
                //issue #5
                string anotherString = "hellow wrold2";
    
                //issue #6
                int[] myArray = { 0, 1, 2, 3, 4 };
                myArray[2] = 10;
    
                //issue #7
                Console.WriteLine("hellow world");
    
                //issue #8
                int i = 2500;
                float f = 35.895f;
                i = f;
    
                Console.ReadLine();
    
            }
        }
    }

    AI BUN FOR LOOPE EKE THIYENA i EKA AI ISSU#8 EKE THIYENA WIDIYATA USE KARANNA BARI??FOR LOP EKE SCOPE EKEN PASSE VARIABLE EKA IWARAYINE...:dull::dull::dull::dull:
     
    Int ekata float ekak assign karaddi

    i = (int)f;
    Kiyala use karanna