ESoft එකේ නම් ගොඩක් අය කරන්නෙ PHP. ඒත් මං හිතන්නෙ නම්, OOP එකකට ගියොත් හොඳයි. මොකද Documentation එකේ OOAD කොහොමත් යන හින්දා, score කරන්න පුළුවන් එතකොට.කාලෙකට පස්සේ නිවාඩුවක් සෙට් උනා. ඒකනිසා BCS Final Project එක කරන්න කියල බැලුවේ. කරපු අය ඉන්නවනම් මේවට උත්තර දෙන්නකො
01) කරපු programming language එක?









