Part Time kiyala thiyenne ehema ewa thama.machan meka sundays wala witharak karanna puluwanda????job ekak karana gaman..pgd ekath karalama iwara unama meken thawa exemptions ganna barida?????
![]()
PGD walin labena exemption gena nam danne na bro...
Part Time kiyala thiyenne ehema ewa thama.machan meka sundays wala witharak karanna puluwanda????job ekak karana gaman..pgd ekath karalama iwara unama meken thawa exemptions ganna barida?????
![]()
ජොසී;19474174 said:
Can anyone fill those blank informattion?
ජොසී;19475350 said:Part Time kiyala thiyenne ehema ewa thama.
PGD walin labena exemption gena nam danne na bro...
සැහෙන්න වටිනවා. මාත් BCS dip එකේ නවත්තලා top up කරනන් ඉන්නේ. BCS කරන්නේ එක පාරකට එක subject එක ගානේ

ත්රෙඩ් එකේ තැන් කීපයකම තිබ්බ ඩිප් එකෙන් පස්සෙ ටොප් අප් කරන්න කියල. ඒත් ඩිප් ප්රොජක්ට් එක නැතුව ටොප් අප් කරන්න බෑ. ජොසී මෙට්රො එකේ ටොප් අප් කරන්න බෑ ලක්ශ 5ට. exception ගත්තට ගන්න අවුරුදු 2ට පේමන්ට් කරන්න ඕනෙ. ඔය lecturing fee එක බන්.![]()


top up eka hodaida ban bcs pgd level ekata wada. .
ita wada hoda nadda ban bcs complete karala master karana1![]()
ජොසී;19474174 said:BEng (Hons) Software Engineering
London Metropolitan University (UK) | ESoft Metro Campus
• CS6003 Advanced Software Engineering
• CS6004 Application Development
• FC6P01 Project
• CU6051 Artificial Intelligence
• CC6052 Management Support Systems
12 Months (Part Time) - Rs. 5,00,000/=
• HND, BCS Dip, BIT Yr II, NCC IAD
011-2553883
BSc (Hons) Software Engineering
Cardiff Metropolitan University (UK) | ICBT Campus
• Object Oriented Systems
• Intelligent Systems
• Professional and Ethical Issues in information Systems
• Network & Internet Security
• Software Development Project
12 Months (Part Time) - Rs. ?
• BCS Dip for entrance?
011-4777888
BSc (Hons) Business IT
University of Greenwich (UK) | IDM Achiever's Campus
• Development Frameworks & Methods
• Database Management & Administration
• Enterprise Web Software Development
• Information Requirements Analysis
• Information Technology Planning
• Database Engineering
12 Months (?) - Rs. ?
• BCS Dip for entrance?
011-2507580
BSc / BEng (Hons) Software Engineering
University of Staffordshire (UK) | APIIT
• Engineering and Integrating Robust, Large-Scale Systems
• Engineering Enterprise Applications
• Information Systems Engineering in Industry (applicable for B.Eng.)
• Software Engineering for Mobile Devices (applicable for B.Sc.)
• Final Year Project
12 Months (?) - Rs. ?
• BCS Dip for entrance?
011-7675100
BSc (Hons) Computer Science & Software Engineering
University of Bedfordshire (UK) | SLIIT
• Syllabus?
12 Months (?) - Rs. ?
• BCS Dip for entrance?
011-7543600
Can anyone fill those blank informattion?
eka hodai..habai select wenna lesi nane
Work Experience1kay..etana Exam pass unoth puluwan macho yanna..math karanawa UCSC1ke..
top up eka hodaida ban bcs pgd level ekata wada. .
ita wada hoda nadda ban bcs complete karala master karana1![]()
අඩු වයසෙන් මාස්ටේර්ස් කරන එක තේරුමක් නැ කියලා තමයි ගොඩක් අය කිව්වේ.
අනික තේරෙන්නේ අමාරුයි බන්

mokakda bun me harupe
![]()
මමත් එහෙම තමා හිතුවෙ.සැහෙන්න වටිනවා. මාත් BCS dip එකේ නවත්තලා top up කරනන් ඉන්නේ. BCS කරන්නේ එක පාරකට එක subject එක ගානේ
Project එක ඕනද? ඒත්, ගිය අවුරුද්දෙ BCS August Exam වලට පස්සෙ දවස් වල ESoft එකෙං දවසක් මට කෝල් එකක් ආවා, Dip එකේ project එක නැතිව London Met Topup එක කරන්න පුළුවන් කියලා.ත්රෙඩ් එකේ තැන් කීපයකම තිබ්බ ඩිප් එකෙන් පස්සෙ ටොප් අප් කරන්න කියල. ඒත් ඩිප් ප්රොජක්ට් එක නැතුව ටොප් අප් කරන්න බෑ. ජොසී මෙට්රො එකේ ටොප් අප් කරන්න බෑ ලක්ශ 5ට. exception ගත්තට ගන්න අවුරුදු 2ට පේමන්ට් කරන්න ඕනෙ. ඔය lecturing fee එක බන්.![]()
3,75යි කියලා තියන එකට registration කියලත් 1,25ක් තියනවා. මෙතනිං ගිහිං, Duration & Fee බලපංකො බොරු නම්.පිස්සුද බන්. ලක්ෂ 3.75 යි යන්නේ. project එක ඕනෙත් නැ. Greewich එකේ top up එකත් කරන්න පුළුවන් කිව්වා. එකටත් ලක්ෂ පහක් විතර යන්නේ.
අනිවාරෙං Bachelor එකකට වඩා Master එකකට පිළිගැනීම වැඩියි මචං. ඒකෙ තර්ක කරන්න දෙයක් නෑ කාටවත්.Top up එක හොඳයිද BCS PGD level එකට වඩා? .
ඊට වඩා හොඳ නැද්ද බං BCS complete කරලා, master කරන එක?![]()

අන්න ඒකයි මාත් කියන්නෙ.Master හොඳයි... හැබැයි Select වෙන එක ලේසි නෑ නෙ.
BCS Diploma එකෙං කෙලිංම ගියෑකිද??? PGD ඕන නැද්ද ඒකට?තව මචං NSBM MIS කරන්න පුළුවන්. 2 Years, 6 Lakhs
Work Experience එකත් එක්ක, එතන Exam එක pass වුනොත් පුළුවන් මචෝ යන්න.
UCSC එකේ ඔයා පටං ගත්තද මචෝ දැං?math karanawa UCSC1ke..
එහෙමත් එකක් ද?අඩු වයසෙන් මාස්ටේර්ස් කරන එක තේරුමක් නැ කියලා තමයි ගොඩක් අය කිව්වේ.
අනික තේරෙන්නෑ අමාරුයි බන්

naki wenakan inna onada ban masters karanna![]()

naki wenakan inna onada ban masters karanna![]()
ජොසී;19479188 said:
- Web Engineering syllabus (this module replaces the WWW - Beyond the Basics module and is not available for online registration).