tery123

Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ජොසී;19475350 said:
    Part Time kiyala thiyenne ehema ewa thama.
    PGD walin labena exemption gena nam danne na bro...

    Ela macho...

    සැහෙන්න වටිනවා. මාත් BCS dip එකේ නවත්තලා top up කරනන් ඉන්නේ. BCS කරන්නේ එක පාරකට එක subject එක ගානේ

    Uba eketh nidine awilla...
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,852
    1
    9,599
    113
    Gampaha
    ත්‍රෙඩ් එකේ තැන් කීපයකම තිබ්බ ඩිප් එකෙන් පස්සෙ ටොප් අප් කරන්න කියල. ඒත් ඩිප් ප්‍රොජක්ට් එක නැතුව ටොප් අප් කරන්න බෑ. ජොසී මෙට්‍රො එකේ ටොප් අප් කරන්න බෑ ලක්ශ 5ට. exception ගත්තට ගන්න අවුරුදු 2ට පේමන්ට් කරන්න ඕනෙ. ඔය lecturing fee එක බන්. :baffled:
     

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    ත්‍රෙඩ් එකේ තැන් කීපයකම තිබ්බ ඩිප් එකෙන් පස්සෙ ටොප් අප් කරන්න කියල. ඒත් ඩිප් ප්‍රොජක්ට් එක නැතුව ටොප් අප් කරන්න බෑ. ජොසී මෙට්‍රො එකේ ටොප් අප් කරන්න බෑ ලක්ශ 5ට. exception ගත්තට ගන්න අවුරුදු 2ට පේමන්ට් කරන්න ඕනෙ. ඔය lecturing fee එක බන්. :baffled:

    පිස්සුද බන්. ලක්ෂ 3.75 යි යන්නේ. project එක ඕනෙත් නැ. Greewich එකේ top up එකත් කරන්න පුළුවන් කිව්වා. එකටත් ලක්ෂ පහක් විතර යන්නේ.
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    mokakda bun me harupe:eek::eek::eek::eek:

    o0o0bd.jpg
     

    sanjeewa2010

    Well-known member
  • Oct 27, 2010
    1,475
    592
    113
    Kurunegala
    ජොසී;19474174 said:
    BEng (Hons) Software Engineering
    London Metropolitan University (UK) | ESoft Metro Campus
    • CS6003 Advanced Software Engineering
    • CS6004 Application Development
    • FC6P01 Project
    • CU6051 Artificial Intelligence
    • CC6052 Management Support Systems
    12 Months (Part Time) - Rs. 5,00,000/=
    • HND, BCS Dip, BIT Yr II, NCC IAD
    011-2553883

    BSc (Hons) Software Engineering
    Cardiff Metropolitan University (UK) | ICBT Campus
    • Object Oriented Systems
    • Intelligent Systems
    • Professional and Ethical Issues in information Systems
    • Network & Internet Security
    • Software Development Project
    12 Months (Part Time) - Rs. ?
    • BCS Dip for entrance?
    011-4777888

    BSc (Hons) Business IT
    University of Greenwich (UK) | IDM Achiever's Campus
    • Development Frameworks & Methods
    • Database Management & Administration
    • Enterprise Web Software Development
    • Information Requirements Analysis
    • Information Technology Planning
    • Database Engineering
    12 Months (?) - Rs. ?
    • BCS Dip for entrance?
    011-2507580

    BSc / BEng (Hons) Software Engineering
    University of Staffordshire (UK) | APIIT
    • Engineering and Integrating Robust, Large-Scale Systems
    • Engineering Enterprise Applications
    • Information Systems Engineering in Industry (applicable for B.Eng.)
    • Software Engineering for Mobile Devices (applicable for B.Sc.)
    • Final Year Project
    12 Months (?) - Rs. ?
    • BCS Dip for entrance?
    011-7675100

    BSc (Hons) Computer Science & Software Engineering
    University of Bedfordshire (UK) | SLIIT
    • Syllabus?
    12 Months (?) - Rs. ?
    • BCS Dip for entrance?
    011-7543600



    Can anyone fill those blank informattion?

    Tawa Mchan NSBM MIS karanna puluwan. Two yeras..6 Laks
     

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    top up eka hodaida ban bcs pgd level ekata wada. .:oo:
    ita wada hoda nadda ban bcs complete karala master karana1 :)


    අඩු වයසෙන් මාස්ටේර්ස් කරන එක තේරුමක් නැ කියලා තමයි ගොඩක් අය කිව්වේ.
    අනික තේරෙන්නේ අමාරුයි බන්
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    අඩු වයසෙන් මාස්ටේර්ස් කරන එක තේරුමක් නැ කියලා තමයි ගොඩක් අය කිව්වේ.
    අනික තේරෙන්නේ අමාරුයි බන්

    naki wenakan inna onada ban masters karanna :sorry:
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    අපි පොඩ්ඩක් මේ ගැන කතා කරමු.

    සැහෙන්න වටිනවා. මාත් BCS dip එකේ නවත්තලා top up කරනන් ඉන්නේ. BCS කරන්නේ එක පාරකට එක subject එක ගානේ
    මමත් එහෙම තමා හිතුවෙ.

    ත්‍රෙඩ් එකේ තැන් කීපයකම තිබ්බ ඩිප් එකෙන් පස්සෙ ටොප් අප් කරන්න කියල. ඒත් ඩිප් ප්‍රොජක්ට් එක නැතුව ටොප් අප් කරන්න බෑ. ජොසී මෙට්‍රො එකේ ටොප් අප් කරන්න බෑ ලක්ශ 5ට. exception ගත්තට ගන්න අවුරුදු 2ට පේමන්ට් කරන්න ඕනෙ. ඔය lecturing fee එක බන්. :baffled:
    Project එක ඕනද? ඒත්, ගිය අවුරුද්දෙ BCS August Exam වලට පස්සෙ දවස් වල ESoft එකෙං දවසක් මට කෝල් එකක් ආවා, Dip එකේ project එක නැතිව London Met Topup එක කරන්න පුළුවන් කියලා.
    මං හරියටම ESoft එකෙං විස්තර අහලා, විස්තර update කරන්නම්.


    පිස්සුද බන්. ලක්ෂ 3.75 යි යන්නේ. project එක ඕනෙත් නැ. Greewich එකේ top up එකත් කරන්න පුළුවන් කිව්වා. එකටත් ලක්ෂ පහක් විතර යන්නේ.
    3,75යි කියලා තියන එකට registration කියලත් 1,25ක් තියනවා. මෙතනිං ගිහිං, Duration & Fee බලපංකො බොරු නම්.


    Top up එක හොඳයිද BCS PGD level එකට වඩා? .:oo:
    ඊට වඩා හොඳ නැද්ද බං BCS complete කරලා, master කරන එක? :)
    අනිවාරෙං Bachelor එකකට වඩා Master එකකට පිළිගැනීම වැඩියි මචං. ඒකෙ තර්ක කරන්න දෙයක් නෑ කාටවත්.
    මෙතන අපිට choice එක තියෙන්නෙ Bachelor vs Master නෙවේ, BCS Graduate Diploma vs Bachelor Topup.
    Opportunities
    අපිට topup එකක් කරලත් Master කරන්න පුළුවන් නෙ ඕන නම්. මොකද Master වලට වැඩි හරියක් ඉල්ලන්නෙ 2nd lower or above Hons degree එකක්. UGC Approved University වලින් affiliate වෙලා මේ degree දෙන්නෙ. එතකොට කොහොමත් ලංකාවෙ government university එකක වුනත් Post Graduate Education වලට යන්න පුළුවන්.
    Cost
    වියදම අතින් ගත්තම BCS PGD කරන එක වාසියි. මොකද lecture fee එක අඩු වෙනවනෙ self කරනවා නම්. නැත්තං ලොකු වාසියක් නෑ. Dip එකට වඩා PGD එකේ class වලට ගාන වැඩියි. Project එකත් කරලා, MBCS Status එක ගන්න ඕන Master කරනවා නම්. Project එකේ වියදමයි, Membership fee එකයි ආපහු එකතු වෙනවා එතකොට. ඒත් topup එකකට වඩා ටිකක් ලාබයි සාක්කුවට.
    Time
    Topup එකට අවුරුද්දයි යන්නෙ. Project එකත් parrelel කරගෙන ගියෑකි. BCS Project එක කරන්න ගත්තම ඒකට වෙනම ආය මාස 6ක් වත් යනවා. එතකොට කොහොමත් දෙකටම යන කාලෙ සමානයි කියලා ගත්තෑකි. Topup එකක module එකක් repeat වුනොත් ඉක්මනිං repeat exam එනවා. BCS එකේ Repeat එකක් ආවොත් මාස හයක්, නැත්තං අවුරුද්දක් බලං ඉන්න වෙනවා ආය.
    Recognition
    BCS PGD එක Bachelor Degree එකකට සමානයි කියලා පිළිගන්නෙ UK සහ LK වල විතරයි. (කට්ටක් කාලා MBCS එක පෙන්නලා Master කරන්න පුළුවන් ඇති ඉඳලා හිටලා වෙන රටක. මම දැනට බලපු රටවල් 8ක් අතරින් තවම එකක් වත් හම්බුනේ නෑ හැබැයි.) හිතන්න ඉක්මනට foreign job එකකට visa ගන්න ඕන කියලා. එතකොට අපිට Bachelor එකක් හරි Master එකක් හරි ඕන. Master එක කරන්න ආය අවුරුදු දෙකක් අදින්න ඕන. Master එකට Select වෙන්නත් ආය අවුරුද්දක් වත් අදින්න ඕන.
    Decision up to you. This is how I think. :baffled:


    Master හොඳයි... හැබැයි Select වෙන එක ලේසි නෑ නෙ.
    අන්න ඒකයි මාත් කියන්නෙ.

    තව මචං NSBM MIS කරන්න පුළුවන්. 2 Years, 6 Lakhs
    Work Experience එකත් එක්ක, එතන Exam එක pass වුනොත් පුළුවන් මචෝ යන්න.
    BCS Diploma එකෙං කෙලිංම ගියෑකිද??? PGD ඕන නැද්ද ඒකට?

    math karanawa UCSC1ke..
    UCSC එකේ ඔයා පටං ගත්තද මචෝ දැං?

    අඩු වයසෙන් මාස්ටේර්ස් කරන එක තේරුමක් නැ කියලා තමයි ගොඩක් අය කිව්වේ.
    අනික තේරෙන්නෑ අමාරුයි බන්
    එහෙමත් එකක් ද? :sorry:

    naki wenakan inna onada ban masters karanna :sorry:
    :(
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ජොසී;19479188 said:

    • Web Engineering syllabus (this module replaces the WWW - Beyond the Basics module and is not available for online registration).

    Ekiyanne bun meka online apply karanna barida??esoft ekenma danna oneda