Ekiyanne bun meka online apply karanna barida??esoft ekenma danna oneda
danna ekek kiyapanko mokakda me kiyala




Ekiyanne bun meka online apply karanna barida??esoft ekenma danna oneda




පිස්සුද බන්. ලක්ෂ 3.75 යි යන්නේ. project එක ඕනෙත් නැ. Greewich එකේ top up එකත් කරන්න පුළුවන් කිව්වා. එකටත් ලක්ෂ පහක් විතර යන්නේ.

ESoft eke London Metropolitan eka.koheda machan e ? uni eka mokakda ?![]()

ජොසී;19489509 said:ESoft eke London Metropolitan eka.
Laksha 3k newe, Laksha 5k yanawa. Muta pissi.![]()



ජොසී;19495473 said:BEng (Hons) Software Engineering
London Metropolitan University (UK) | ESoft Metro Campus
• CS6003 Advanced Software Engineering
• CS6004 Application Development
• FC6P01 Project
• CU6051 Artificial Intelligence
• CC6052 Management Support Systems
12 Months (Part Time) - Rs. 5,00,000/= (Intake: Jan 2016)
• BCS Dip
011-2553883 (Verified)
BSc (Hons) Software Engineering
Cardiff Metropolitan University (UK) | ICBT Campus
• Object Oriented Systems
• Intelligent Systems
• Professional and Ethical Issues in information Systems
• Network & Internet Security
• Software Development Project
12 Months (Part Time) - Rs. 4,20,000/= (Intake: May 2016)
• BCS Dip with Project
077-3427287 (Verified)
BSc (Hons) Computing
University of Greenwich (UK) | PIBT
• COMP 1302: Database Design and Implementation
• —COMP1307: Object Oriented Software Development
• —COMP1304: Information Systems Engineering
• —Project
• —COMP 1305: IT Project & Quality Management
• —COMP1306: Mobile Computing
• —COMP1309: Web Engineering
12 Months (Part Time, Internal) - Rs. 192/= (-10) + Pound 600 = Rs. 4,20,000/=
• BCS Dip
011-4333226 (Verified)
BSc (Hons) Computing
Teesside University (UK) | Londontec City Campus
• Advanced Database Systems
• ICT Service Management
• Advanced Server-side Technologies
• Advanced Networks
• Practical Project
12 Months (Part Time) - Rs. 3,50,000/=
• BCS Dip
011-2821640
SE Greewich wolwohapton nadda ban? anith uni nam ranking hena aduineBSc (Hons) Computing
University of Greenwich (UK) | PIBT
• COMP 1302: Database Design and Implementation
• —COMP1307: Object Oriented Software Development
• —COMP1304: Information Systems Engineering
• —Project
• —COMP 1305: IT Project & Quality Management
• —COMP1306: Mobile Computing
• —COMP1309: Web Engineering
12 Months (Part Time, Internal) - Rs. 192/= (-10) + Pound 600 = Rs. 4,20,000/=
• BCS Dip
011-4333226 (Verified)
මේකට යන්න ඉන්නේ. PIBT එක sure න
oka part time ne bun???uba bcs karanne nadda???

IJTS kadila giya set eka..BSc (Hons) Computing
University of Greenwich (UK) | PIBT
• COMP 1302: Database Design and Implementation
• —COMP1307: Object Oriented Software Development
• —COMP1304: Information Systems Engineering
• —Project
• —COMP 1305: IT Project & Quality Management
• —COMP1306: Mobile Computing
• —COMP1309: Web Engineering
12 Months (Part Time, Internal) - Rs. 192/= (-10) + Pound 600 = Rs. 4,20,000/=
• BCS Dip
011-4333226 (Verified)
මේකට යන්න ඉන්නේ. PIBT එක sure න
shyamal da koheda.. ara ijts video ekak thiyenne anna eke porage.. 
karanawa ban. eka paarakata eka subject ekai![]()




ජොසී;19479207 said:මමත් එහෙම තමා හිතුවෙ.
Project එක ඕනද? ඒත්, ගිය අවුරුද්දෙ BCS August Exam වලට පස්සෙ දවස් වල ESoft එකෙං දවසක් මට කෝල් එකක් ආවා, Dip එකේ project එක නැතිව London Met Topup එක කරන්න පුළුවන් කියලා.
මං හරියටම ESoft එකෙං විස්තර අහලා, විස්තර update කරන්නම්.
3,75යි කියලා තියන එකට registration කියලත් 1,25ක් තියනවා. මෙතනිං ගිහිං, Duration & Fee බලපංකො බොරු නම්.
අනිවාරෙං Bachelor එකකට වඩා Master එකකට පිළිගැනීම වැඩියි මචං. ඒකෙ තර්ක කරන්න දෙයක් නෑ කාටවත්.
මෙතන අපිට choice එක තියෙන්නෙ Bachelor vs Master නෙවේ, BCS Graduate Diploma vs Bachelor Topup.
Opportunities
අපිට topup එකක් කරලත් Master කරන්න පුළුවන් නෙ ඕන නම්. මොකද Master වලට වැඩි හරියක් ඉල්ලන්නෙ 2nd lower or above Hons degree එකක්. UGC Approved University වලින් affiliate වෙලා මේ degree දෙන්නෙ. එතකොට කොහොමත් ලංකාවෙ government university එකක වුනත් Post Graduate Education වලට යන්න පුළුවන්.
Cost
වියදම අතින් ගත්තම BCS PGD කරන එක වාසියි. මොකද lecture fee එක අඩු වෙනවනෙ self කරනවා නම්. නැත්තං ලොකු වාසියක් නෑ. Dip එකට වඩා PGD එකේ class වලට ගාන වැඩියි. Project එකත් කරලා, MBCS Status එක ගන්න ඕන Master කරනවා නම්. Project එකේ වියදමයි, Membership fee එකයි ආපහු එකතු වෙනවා එතකොට. ඒත් topup එකකට වඩා ටිකක් ලාබයි සාක්කුවට.
Time
Topup එකට අවුරුද්දයි යන්නෙ. Project එකත් parrelel කරගෙන ගියෑකි. BCS Project එක කරන්න ගත්තම ඒකට වෙනම ආය මාස 6ක් වත් යනවා. එතකොට කොහොමත් දෙකටම යන කාලෙ සමානයි කියලා ගත්තෑකි. Topup එකක module එකක් repeat වුනොත් ඉක්මනිං repeat exam එනවා. BCS එකේ Repeat එකක් ආවොත් මාස හයක්, නැත්තං අවුරුද්දක් බලං ඉන්න වෙනවා ආය.
Recognition
BCS PGD එක Bachelor Degree එකකට සමානයි කියලා පිළිගන්නෙ UK සහ LK වල විතරයි. (කට්ටක් කාලා MBCS එක පෙන්නලා Master කරන්න පුළුවන් ඇති ඉඳලා හිටලා වෙන රටක. මම දැනට බලපු රටවල් 8ක් අතරින් තවම එකක් වත් හම්බුනේ නෑ හැබැයි.) හිතන්න ඉක්මනට foreign job එකකට visa ගන්න ඕන කියලා. එතකොට අපිට Bachelor එකක් හරි Master එකක් හරි ඕන. Master එක කරන්න ආය අවුරුදු දෙකක් අදින්න ඕන. Master එකට Select වෙන්නත් ආය අවුරුද්දක් වත් අදින්න ඕන.
Decision up to you. This is how I think.
අන්න ඒකයි මාත් කියන්නෙ.
BCS Diploma එකෙං කෙලිංම ගියෑකිද??? PGD ඕන නැද්ද ඒකට?
UCSC එකේ ඔයා පටං ගත්තද මචෝ දැං?
එහෙමත් එකක් ද?
![]()
ජොසී;19517727 said:Mama BCS Diploma eka complete karala inne. Mata job ekak hoyaganna kata hari udaw karanna puluwan da?
Java, C# programming puluwan. Graphic designing puluwan.
Loku udawwak.



ටොප්ජොබ් බලපන් ජාවා සයිඩ් එකේ ජොබ්ස් දානවා JKCS වල එහෙමජොසී;19517727 said:Mama BCS Diploma eka complete karala inne. Mata job ekak hoyaganna kata hari udaw karanna puluwan da?
Java, C# programming puluwan. Graphic designing puluwan.
Loku udawwak.
Mama giyapara certificate gaththa machan.machan certificate eka hambenne convercation ekedi neda???kohomada jobakata yanne???![]()
Experience illanawane!ටොප්ජොබ් බලපන් ජාවා සයිඩ් එකේ ජොබ්ස් දානවා JKCS වල එහෙම

ජොසී;19517888 said:Mama giyapara certificate gaththa machan.
Experience illanawane!![]()
ප්‍රොජෙක්ට්ස් කරා කිව්වා නේදජොසී;19517888 said:Mama giyapara certificate gaththa machan.
Experience illanawane!![]()