redapple_2016

Member
Feb 3, 2017
18
3
3
මෙතන කවුරු හරි ඉන්නවද BCS කරපු හරි දැනට කරගෙන යන හරි. මම BCS කරන්න හිතාගෙන ඉන්නෙ. බැරි වෙයිද Class නොගිහින් Exam එක ගොඩ දාගන්න. මොකද වියදම සැර නිසා. එහෙම කරනව නම් මොනවද ගන්න ඕනෑ පොත්. එහෙම නැත්නම් net එකෙන් downloadකරන්න පුලුවන්ද?
 

sanoka

Well-known member
  • Dec 6, 2007
    5,147
    1,233
    113
    BCS books nam online danne ne, past papers nam thiyenawa... class yanna oonada nedd depend umbe kepaweema matha.
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    ෙමහමයි
    වැඩේ කරන්න පුළුවන්
    හැබැයි පාස්ට් පේපර් වලින් දැනුමක් ගන්න නම් කලින් තියරි පාර්ට් එකක් කරලා තියෙන්න ඔනේ බන්ස්
    හැබැයි 40 සිමාවට යන්න නම් කට්ටක් කාලා පාස්ට් පේපර් වලින් නම් පුළුවනුත් වෙයි
    පෙලක් අවුරුදු වල අමු චාටර් පේපර් සෙට් වෙනවා
    හැබැයි අද මම ඩිප් එකේ නෙට් වර්ක් එක ලිව්වා
    එච්චර ගින්නක් නෑ

    ඒත් පුළුවන් නම් ක්ලාස් එකකට පලයන්.හොඳයි කියලා රෙකමන්ඩ් කරනවා මැට්‍රික්ස් එක.
    අකලංක කියලා සර් කෙනෙක් උගන්නනවා
    පට්ටප පට්ට
    උඹට ඉගෙන ගන්න ආසා හිතෙනවා
    හැබැයි සබ්ජෙක්ට් එකකට 10000ක්
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    Join here, there are many guys in Elakiri who do /did BCS (including me) :)
    http://www.elakiri.com/forum/showthread.php?t=1418573

    මේ වොල්ටේජ් සහොදරයා තමයි මම මානසිකව වැටිලා හිටිය කාලේ මාව ගොඩ දැම්මේ
    එකනම් බය නැතුව ඕනේ තැනක කියන්න පුළුවන් එකෙන්ම මට
    නැත්නම් මම සටිෆිකේට් ලෙවල් එකවත් ලියන්නේ නෑ
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    මේ වොල්ටේජ් සහොදරයා තමයි මම මානසිකව වැටිලා හිටිය කාලේ මාව ගොඩ දැම්මේ
    එකනම් බය නැතුව ඕනේ තැනක කියන්න පුළුවන් එකෙන්ම මට
    නැත්නම් මම සටිෆිකේට් ලෙවල් එකවත් ලියන්නේ නෑ

    :love:
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    net eken past papers aran, esoft matrix books hoyan wede goda daganna puluwan :)

    part time karanawanam okkoma exam ekapara karanna yanna epa

    maximum 3k wage karapan

    nathnam salli aparade
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    kadda tikak awul ban. bcs goda daganna bari weida karoth?

    උඹට කඩ්ඩ නම් ටිකක් හදා ගන්ඩ වෙයි
    ක්ලාස් ගියොත් එත් කඩ්ඩෙන් කොටන්නේ
    පේපර් කඩ්ඩෙන්
    ඒක නිසා මුලින්ම කඩ්ඩ ටිකක් හදා ගනින්
    නැත්නම් අපරාදේ ඉන්වෙස්ට් කරන සල්ලී

    ප.ලි;- මමත් සුපිරි කඩු කාරයෙක් නෙමේ.කියන දේ තේරරෙනවා සහ සුද්දට තෙරෙන්න ලියා ගන්න පමණක් හැකියාව තියෙනවා
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    අනික මම දන්න විදියට bcs තමයි ලෝකේ එකම charted institute එක IT වලට තියෙන
    ඒ කියන්නේ CIMA වගේ තමයි මේකත් දැන් IT වලට
    BRITISH COMPUTER SOCIETY කියන නමින් පස්සේ CHARTED INSTITUTE FOR INFORMATION TECHNOLOGY කියන නමනේ යූස් වෙන්නේ
    කරපන් උඹත් වරලත් පොරක් නේ එතකොට
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,837
    9,201
    113
    එක තැනක නෑ

    BCS thiyenne written exam ekak ,BIT karapan MCQ ne thiyene.kadda no issue ne

    BIT karanna time ekak naha ban. 3 yrs karanna onene. mama A/L fail nisa FIT ekath karanna wenawa e nisa BIT eka awul ban. kohomahari kadda hadagena bcs thamai karanna wenne ban. ofc eke wadath ekka time mara widihatama adui ban ekai awula.