මචන්ලා, මම BCS පටන්ගන්න හිතන් ඉන්නේ...
මට මේ ටික දන්න අය කියල දෙන්න....
1.ඒකට reg වෙන්නෙ කොහොමද?,
2.Reg වෙන්න පුළුවන් කාලේ? (Intake එක)
3.Duration එක?
4.පිළිගැනීම?
5.Clzs යන්න වෙයිද?
6.යනවනම් හොඳ කොහෙද?
7.Clzs යනවනම් ඒවායේ fees?
8.Clzs + BCS ඔක්කොටම කීයක් විතර යයිද?
9.තව මොනවද මේවට අමතරව මම දැනගන්න ඕනේ??
මට මේ ටික දන්න අය කියල දෙන්න....
1.ඒකට reg වෙන්නෙ කොහොමද?,
2.Reg වෙන්න පුළුවන් කාලේ? (Intake එක)
3.Duration එක?
4.පිළිගැනීම?
5.Clzs යන්න වෙයිද?
6.යනවනම් හොඳ කොහෙද?
7.Clzs යනවනම් ඒවායේ fees?
8.Clzs + BCS ඔක්කොටම කීයක් විතර යයිද?
9.තව මොනවද මේවට අමතරව මම දැනගන්න ඕනේ??
Thanks......
