1.ඒකට reg වෙන්නෙ කොහොමද?,
ඔන්ලියින් පුළුවන්. නැත්නම් උබ clz යනතනින් පුළුවන්
2.Reg වෙන්න පුළුවන් කාලේ? (Intake එක)
ඕන වෙලාවක පුළුවන්
3.Duration එක?
හරියට කරොත් මාස 18 යි
4.පිළිගැනීම?
degree equal. Final project එකත් complete කරොත් MSc එකකට යන්න පුළුවන්
5.Clzs යන්න වෙයිද?
යන්නම ඕනේ නැ. නමුත් යන්න ඕන වෙයි. සමහර ඒවා ටිකක් අමාරුයි.
6.යනවනම් හොඳ කොහෙද?
ESOFT හොදයි. බම්බා එක. හොද කට්ටිය ඉන්නවා
7.Clzs යනවනම් ඒවායේ fees?
දල වශයෙන්
for each subject 10000 ~ 12000
8.Clzs + BCS ඔක්කොටම කීයක් විතර යයිද?
exam fees :
cert 9000 * 3
dip 9000 * 4
pgd 18000 * 4
membership 11000 (4yr)
Project 25000 ~ 30000
9.තව මොනවද මේවට අමතරව මම දැනගන්න ඕනේ??
උබට IT knowledge එකක් තියෙනවනම් විතරක් පටන් ගනින්. මොකද ඔකේ project එක එහෙම ගොඩක් අමාරුයි. programming මුකුත් දන්නේ නැත්තනම් එරෙනවා. අනික ඕක තියෙන්නේ මුල ඉදන් ඉගෙන ගන්න යට නෙමෙයි. යමක් කමක් දන්නා අයට qualification එකක් දෙන්න. එක නිසා මම කියන්නේ ඉස්සෙල්ල කොහේ හරි diploma එකක් කරලා programming. PM පැත්තේ ටිකක් ඉගෙන ගනින්. ඊට පස්සේ ජොබ් එකක් හොයාගනින්. එකෙන් exp ගන්න ගමන් BCS කරපන්. එතකොට අතට කියක් හරිත් එනවා. BCS ඉවර කරගන්න පුළුවන්. අනික BCS කරා කියලා job බලාපොරොත්තු වෙන්න එපා. BCS වලට තියා degree වලටවත් දැන් ජොබ් දෙන්නේ නැ. කෙනාගේ හැකියාව මත තමයි ඔක්කොම තීරණය වෙන්නේ. එක නිසා BCS කරන ගමන් practical knowledge එක හදාගන්න/
ගුඩ් ලක්
[/COLOR][/SIZE]