BCS Kattiyata

sanjeewa2010

Well-known member
  • Oct 27, 2010
    1,475
    592
    113
    Kurunegala
    Machanla...BCS walata UGC approved nehene Digree1k widihata.. E nisa api set1k Mrs.Niranjala (Srilanka Section Head) ta katakara. Eya kiwa kattiya godak request karoth NVQ Level 7 (Digree) ekata equal karanna puluwan wey kiyala. E nisa puluwan kattiya email hari katakarala hari request karanna. (Email :-[email protected])
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    ඇත්තටම මචං ඕකෙ ඔය කියන තරම් ප්‍රශ්ණෙකුත් නෑ නේද? ලංකාවෙදි ජොබ් එකකට යනකොට qualification එක පිළිගන්නවා නම්, Post Graduate එකක් කරන්න පිළිගන්නවා නම්, තව මොනාද?
    කොහොමාත් MBCS කියන Professional Membership එක ගත්තම ගොඩක් රටවල Degree එකකටත් වඩා පිළිගැනීමක් තියනවා.
    මට ප්‍රශ්ණෙ තියෙන්නෙ, Visa වලට degree එකක් කියලම ඉල්ලනකොට BCS HEQ ඒකට පිළිගන්නෙ නැති එක. :(
     
    ජොසී;19544891 said:

    Visa walata danna barida bun
     
    sanjeewa2010

    Well-known member
  • Oct 27, 2010
    1,475
    592
    113
    Kurunegala
    ජොසී;19544891 said:
    ඇත්තටම මචං ඕකෙ ඔය කියන තරම් ප්‍රශ්ණෙකුත් නෑ නේද? ලංකාවෙදි ජොබ් එකකට යනකොට qualification එක පිළිගන්නවා නම්, Post Graduate එකක් කරන්න පිළිගන්නවා නම්, තව මොනාද?
    කොහොමාත් MBCS කියන Professional Membership එක ගත්තම ගොඩක් රටවල Degree එකකටත් වඩා පිළිගැනීමක් තියනවා.
    මට ප්‍රශ්ණෙ තියෙන්නෙ, Visa වලට degree එකක් කියලම ඉල්ලනකොට BCS HEQ ඒකට පිළිගන්නෙ නැති එක. :(

    Mekay macha...UGCn kiyanawa basic digreek widihata piligan nehe kiyala.Master karanna witaray piliganne kiyala.ekay awula