BCS loku awulak

sw7x

Well-known member
  • Nov 12, 2007
    11,114
    2,296
    113
    BCS(British Computer Society) වලට ඈත්ත්ටම පිලිගෑනිමක් තියනවද බන් ....
    බලපන්කො මෙ රටවල් ටික විතරනෙ BCS කරනව කියලා සයිට් තියෙන්නෙ
    http://www.bcs.org/category/9323

    මෙතන තියෙන්නෙ මෙලො රහක් නෑති රටවල් ටිකක් නෙ බන්.
    මෙ වගෙ රටවල් වල විතරක් Approved Centres තියනව කියන්නෙ මොකක් හරි අවුලක් තියනව වගෙ නෙද.. :oo::oo::oo::oo::oo:
     

    DarkFox

    Active member
  • Jul 6, 2016
    338
    159
    43
    Machan I'm doing BIT from 2004 :0 Planning to finish in this year. So I think there are good options other than BIT. (In the same time there are lot of students who finished BIT within 3-4 years.)
     

    dhananjaya1985

    Active member
  • Jun 18, 2016
    245
    147
    43
    Colombo, Sri Lanka
    BCS එකට Chartered Engineer Status එක දෙන්න මහා බ්‍රිතානයේ Royal Charter එක තියනවා....ඒ වගේම City & Guilds එකටත් Chartered Engineer Status එක දෙන්න මහා බ්‍රිතානයේ Royal Charter තියනවා, City & Guilds එකට මහා බ්‍රිතානයේ Royal Charter දීලා තියෙන්නේ වර්ෂ 1900 දි වික්ටෝරියා රැජින විසින්...එක Postgraduate Diploma එකේ " Royal Charter granted by Queen Victoria in 1900 " කියලා සදහන් කරලා තියනවා....නමුත් BCS වල Graduate Diploma එක ගහලා නෑ...යට තියන Engineering Council UK වල Link එකේ උඩින්ම තියෙන්නේ BCS එක නේද කියලා බලපන්...

    https://www.engc.org.uk/about-us/our-partners/professional-engineering-institutions/
     
    Last edited:

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    IT වැඩ්ඩෙක් වෙලා BCS කරපන් සුදුසු කමක් විදියට...

    BCS කරලා IT වැඩ්ඩෙක් වෙන්න නම් බෑ....
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,138
    746
    113
    33
    ගාල්ලේ
    IT වැඩ්ඩෙක් වෙලා BCS කරපන් සුදුසු කමක් විදියට...

    BCS කරලා IT වැඩ්ඩෙක් වෙන්න නම් බෑ....

    :yes: මටත් උනේ එ්ක..
    මාත් කරා.. (ඉවර කරේ නෑ certificate එක කරා.. Pgd එක කරේ නෑ සල්ලි මදි වෙලා)
    කොලීෆිකේෂන් එකක් විදිහට හොදයි

    මම කෝඩින් ඒම දන්නෑ ඉතින්.. ආසත් නෑ ඒකට.. :baffled: කරන්න ඕනෙම නිසා කරා..
    පාඩම් කරලා.. පාඩම් කරලා ගොඩ යතෑකි.. එක්සෑම් එකක් ඕක..