BCS ලොකුද?

Mr.Thor

Well-known member
  • Sep 26, 2011
    5,384
    3,766
    113
    Colombo
    field එකේ ඉන්න කෙනෙක් වශයෙන් පොඩ්ඩක් පැහැදිලි කරානම් ලොකු උදව්වක් වෙයි නේද?:)

    Meta wada hodai BIT wage karana eka.. habai itn degree ekak tyna kenek kalata paduwakuth naa.. :)
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    BCS යනු උපාධියක් නෙවෙයි
    උපාධි තියෙන උන්ට MBCS එක ගන්න පුළුවන්
    නැත්නම් BCS ලෙවල් තුන සාර්ථකව අවසන් කරලා ප්‍රොජෙට් එකත් කරලා
    MBCS ගන්න පුළුවන්
    කාඩ් එකක් එනවා ගෙදරට ඕකට හ්ම් :yes:
    ඊට පස්සෙ අර ලෝගුව දාලා සහතික එහෙම දෙනවා
    BCS තියෙනව නම් ACS වලට දාන්න පුළුවන් එකත් ගන්න පුළුවන්

    මම මේ අප්‍රේල් වල PGD එකත් කරලා ප්‍රොජෙට් එකත් සබ්මිට් කළා
    දැන් සියල්ල අහවරයි මම ඉතින් ජොබක් කරනවා ඒ ෆීල්ඩ් එකේම
    BCS කියන්නේ ප්‍රැක්ටිකල් Knowledge එකට වඩා තියරි තමයි ෆලෝව් කරන්නේ
    උඹ ප්‍රැක්ටිකල් කරලා ගෙදරදී ගේම ගැහුව නම් හොඳ ජොබ් එකකට යන්න පුළුවන්


    අපේ CCNA ඇකඩමි කරල කොම්පැණි එකට ජොයින් උන කොල්ල
    ඌ අවේ IT එක්සේකටිව් විදියට 16ක් වගේ පඩිය ඊට පස්සෙ මම අප්‍රේල් වලට පාඩම් කරනකොට ඌත් BCS කරන්න බැස්සා මොකද නෙට්වර්ක් සබ්ජෙට් එක මුළු ලෙවල් තුනේම තියෙන නිසා ඌ ප්‍රෝග්‍රෑමින් මොන මගුලක්වත් දන්නෙ නෑ
    CCNA Networking ඕන හුයන්නක් ඌ C වලින් තනියම ඉගෙන ගන්න ගේමක් දුන්නා PDF බලා Eclipse දාගෙන ලින්ඩ ටියුටෝරියල් බාගෙන කොහොමහරි
    පොඩ්ඩ පොඩ්ඩ ඉස්සරහට අවා දැන් ඌට සී පුළුවන් දැන් ඌ C++ කරනවා ඌ හදන්නේ ලෙවල් දෙකම එකපාර ලියන්න මේ එන සඳුදා
    ඒක පාස් උන ගමන් ඌව මාස තුනකින් ප්‍රොමෝට් එකක් දෙනවා කියල ඉන්නේ පඩියත් අනිව 20 පනිනව :yes::yes:

    BCS නෙවෙයි මොන දේ කොහේ කරත් තමන්ගේ උනන්දුව උත්සාහය තියෙනව නම් අන්න පොයින්ට් එක
    BCS වල උනත් මුළු IT සේරම කවර කරන්නෙ නෑ
     
    Last edited:
    • Like
    Reactions: ජොසී

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    ජොසී;17140282 said:
    :no::no:
    දැං මොකද්ද කරන ජොබ් එක?

    Warking as a Designer at non IT company..

    Rs.36000 salary..

    I wasted my time, money and whole life because of a wrong decision.

    I don't blame any thing or any one because I am responsible for my life.
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    මොකාද ඒ ගෝතයා?

    මොකාද යකෝ මේ පෝස්ට් එකට rep කපලා ගියපු හාල් පාරුවා? කෙලිං කතා කරපංකො කොන්දක් තියනවා නම්, දැනගන්නනෙ ඇහුවෙ. මගෙ අදහසේ වැරැද්දක් තියනවා නම්, ඒක කෙලිං කියන්න ඕන අනිත් අය වගේ. මගෙ rep කැපුනාමයි ඔය. :angry::angry:
     

    lahirukasun

    Well-known member
  • Nov 28, 2006
    1,639
    103
    63
    Warking as a Designer at non IT company..

    Rs.36000 salary..

    I wasted my time, money and whole life because of a wrong decision.

    I don't blame any thing or any one because I am responsible for my life.

    your age ??
    professional qualifications ? :oo:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Mokakda ban ccna karapu ekekta 16k dena company eka?
    40k wath one :)
    PLC කොම්පැණි එකක තියෙන කොම්පැණි එකක් තමයි :P
    හැබැයි විවිධ අතිරේක සේවා තියෙනවා
    කෑම බිම හෝටල් වල නැවතීමේ පහසුකම් හරිම අඩු ගාණට
    ට්‍රිප් එකක් ගිහින් හරිම අඩු ගානකට අපේ ගෘප් එකට අයත් හොටෙල් එකක නැවතීමේ පහසුකම්
    තවත් එකී මෙකී නොකී දේවල් තියෙනවා
     

    yasiru1

    Well-known member
  • Jan 9, 2008
    3,504
    53
    48
    borella
    Bcs karapu godak ayata programming karanna amarui .eka Bcs wala prasanayak newei .karana ayage waradda .taman taniyama igena ganna one .campus walath hamadema karanne nahane .BIT wage degreeyak kaloth pass wenna tikak amarui .eth hoda salary ekakata yanna puluwan
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    PLC කොම්පැණි එකක තියෙන කොම්පැණි එකක් තමයි :P
    හැබැයි විවිධ අතිරේක සේවා තියෙනවා
    කෑම බිම හෝටල් වල නැවතීමේ පහසුකම් හරිම අඩු ගාණට
    ට්‍රිප් එකක් ගිහින් හරිම අඩු ගානකට අපේ ගෘප් එකට අයත් හොටෙල් එකක නැවතීමේ පහසුකම්
    තවත් එකී මෙකී නොකී දේවල් තියෙනවා
    ආ, ඔයත් ඒකෙද වැඩ?
    ඔයාගෙ post එකයි, salary එකයි දල වශයෙන් කියන්න පුළුවන්ද field එක ගැන idea එකක් ගන්න. PM එකක් හරි කමක් නෑ.
     
    • Like
    Reactions: Randike Mendis

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,384
    3,766
    113
    Colombo
    ජොසී;17151976 said:
    ඒ මොකෝ එහෙම කියන්නෙ? :oo:

    BCS kala kyla job ekak gannanam amarui(Lankawe, pitarata company wala mama danne naa).. Basic degree ekak krna eka tama hodama wade.. :D
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,198
    9,800
    113
    mamath BCS PGD kara.. project eka kale ne,, freelance online marketing,seo thama kare,, middle east jobak set una.. ehe giya,, job ekath ekka life ekama epa una, apahu lankawata awa,, awith IT job hewwa melo rahak ne hamba une ne..IT karapu un pandurak pandurak gane,,job walata mara competition. den IT atharala wenama field ekaka job eka karanne..
    BCS sahathika tika pus kanawa,, what to do,.,,, jiwthe heti thama ...
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    BCS kiyanne chartered institute eken dena professional qualification ekak.. dan lankawe UGC approval eka thiyana nisa BCS karapu kenekta onanam Msc ekakata yanna puluwan.. mokada dan BCS degree equivalent kiyala kiyanne..

    eth BCS syllabus eka aran baluwoth wadiyenma thiyenne theory.. anith eka hariyata kaloth 18 months walin karanna puluwan ne..

    ekanisa mamanam kiyanne BCS walata mehe ochchara place ekak denna haduwata Bsc degree ekak taram deyak kerenne na kiyala

    esoft eke branch managers la innawa BCS witarak karapu aya.. eyala aragena thiyenne esoft ekema course eka follow karapu nisa wadi hariyak
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    පෝරිසාදයා;17154909 said:
    mamath BCS PGD kara.. project eka kale ne,, freelance online marketing,seo thama kare,, middle east jobak set una.. ehe giya,, job ekath ekka life ekama epa una, apahu lankawata awa,, awith IT job hewwa melo rahak ne hamba une ne..IT karapu un pandurak pandurak gane,,job walata mara competition. den IT atharala wenama field ekaka job eka karanne..
    BCS sahathika tika pus kanawa,, what to do,.,,, jiwthe heti thama ...

    ane ow machan dan me lankawe IT walata kisima piliganimak nathi wegenane yanne :(
    aparade api karapuwa kiyala hithenawa.. :oo:
     

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,384
    3,766
    113
    Colombo
    ane ow machan dan me lankawe IT walata kisima piliganimak nathi wegenane yanne :(
    aparade api karapuwa kiyala hithenawa.. :oo:

    Don't lose hope. there are companies paying more than you've even imagine for IT guys.. :)

    It's all about talent + bit of a luck.. :D
     

    Crysis2x

    Junior member
  • Dec 25, 2013
    196
    11
    18
    BCS kala kyla job ekak gannanam amarui(Lankawe, pitarata company wala mama danne naa).. Basic degree ekak krna eka tama hodama wade.. :D
    ade ehema kiyanna epa bn. :no: mamath dan bcs karanava .web development side eken yanna inne .skills hodata develop karoth job ekak set kara ganna puluwan wei neda?:rolleyes: