BCS PGD Project

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    6,667
    11,296
    113
    මම බීසිඒස් කලේ 2011 දී .. නමුත් මට PGD Project ඒක සම්පුර්ණ කරන්න මුදල් තිබුනේ නැහැ.
    ඒ් නිසා ඒ්ක මම 2022 දී කරන්න හිතන් ඉන්නේ..මට පුලුවන් Project ඒකක් කරන්න . ඒ්ත් Documentation ගැන අදහස මදි. මට ඒ නිසා ඒක සැරයෙන්ම ගොඩ යන්න පන්තියකට යන්න අවශ්‍යද? බීසීඒස් කරපු කෙනෙක් අදහසක් දෙන්න පුලුවන්ද?