Be a gentleman

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    20121510_1948364918785892_5658860676260286022_o.jpg

    උසස් පුද්ගලයෙකු ලෙස
    ජීවත් වෙමු.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    අපෝ චාන්ස් එකක් හම්බෙලත් ඕව කරන්නේ නෑ කියන්නේ මෝඩ කම :rolleyes:

    මචෝ උබේ නන්ගිට, වයිෆ්ට, අම්ම බෙහෙත්
    ටිකක් ගන්න යද්දි බස් එකේ ඔහොම වෙනවට
    උබ කැමතිද?
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මම නම් කවදාකවත් කාන්තාවකට එක දශමයකින් වත් ලිංගික හිංසාවක් කරලා නැහැ. ඒ ගැන මම ආඩම්බර වෙමි.
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ethakota kellata awashya nam mehema hethuwelaa yanna..

    කෙල්ලන් 99 % උවමනාවෙන්ම එහෙම යන්න අවශ්‍ය නැහැ. කෙල්ලෙක් වැරදීමකින් හරි ඇඟට හේත්තු උනොත් වැදුනොත් අපේ උන් හිතන්නේ ඒ කාන්තාවට සෙක්ස් ඕනේ කියල. එක සම්පුර්න වැරදි වැටහීමක්. සාමාන්‍යයෙන් කාන්තාවකට පිරිමින්ට වගේ ක්ෂණිකව ලිංගික උද්දිපනයන් එන්නේ නැහැ.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113

    කෙල්ලන් 99 % උවමනාවෙන්ම එහෙම යන්න අවශ්‍ය නැහැ. කෙල්ලෙක් වැරදීමකින් හරි ඇඟට හේත්තු උනොත් වැදුනොත් අපේ උන් හිතන්නේ ඒ කාන්තාවට සෙක්ස් ඕනේ කියල. එක සම්පුර්න වැරදි වැටහීමක්. සාමාන්‍යයෙන් කාන්තාවකට පිරිමින්ට වගේ ක්ෂණිකව ලිංගික උද්දිපනයන් එන්නේ නැහැ.

    කාන්තාවක් විදියට මූ කරන ප්‍රකාශය ඇත්ත වෙන්න ඇති බන්
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎

    කෙල්ලන් 99 % උවමනාවෙන්ම එහෙම යන්න අවශ්‍ය නැහැ. කෙල්ලෙක් වැරදීමකින් හරි ඇඟට හේත්තු උනොත් වැදුනොත් අපේ උන් හිතන්නේ ඒ කාන්තාවට සෙක්ස් ඕනේ කියල. එක සම්පුර්න වැරදි වැටහීමක්. සාමාන්‍යයෙන් කාන්තාවකට පිරිමින්ට වගේ ක්ෂණිකව ලිංගික උද්දිපනයන් එන්නේ නැහැ.

    :yes::yes::yes:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,745
    31,574
    113
    Wadagathkama mudalen ho rakiyawen nolabe. Eya kriyawen saha hasireemen prakashawe...:yes: