Be Aware to use new 1000/= note

Thilinacba

Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    මම දන්න තරමින් central bank එකට එහෙම සල්ලි reject කරන්න බෑ.. එයාලා ඉරිච්ච සල්ලි කොල වුනත් බාරගන්නවා ඒකෙ තියෙන number එක පැහැදිලිව තියෙනවානම්...

    dan wenas ne?...dan aluthin maha bank eken rule ekak dala tiyenawa ne banks walata wikurthi karapu kisima nottuwak baraganna epa kiyala...mata 100% ma sure ne meka gana,mage yaluwek kiwe langadi salli wagayak danna gihin bari una kiyala(normal ewa,mahinda inna ewwa newei)
     

    elaballa

    Member
    Oct 16, 2009
    5,402
    161
    0
    Sandanaya.com
    fake 1000k wennaty

    :no:

    fake newei meke liyala thiyana eka nisai bara ganna baha kiwwe.
    mama bank eke officer kenekta katha kara (manager wenna ona)
    mewage nottu wala apahasa karala liyana thiyana ewa bara ganna epa kiyalalu upades dila thiyenne.


    central bank eke kauruhari innawanam central bank ekenuth mewa reject karanawada kiyanna

    mata BOC eken kiwwe central bank ekenuth mewa ganne naha kiyala
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    මම දන්න තරමින් central bank එකට එහෙම සල්ලි reject කරන්න බෑ.. එයාලා ඉරිච්ච සල්ලි කොල වුනත් බාරගන්නවා ඒකෙ තියෙන number එක පැහැදිලිව තියෙනවානම්...
    :rolleyes::yes::yes::yes::yes:
     

    kingdewi

    Well-known member
  • මෙහෙම කේස් එකක් තියෙනවනම්,
    ඊතර් පොඩ්ඩක් පුලුන් කෑල්ලක ගාල පිහිදල බලන්න පුලුවන්..බොහෝ විට තින්ත පාර යනව. සර්ජිකල් ස්ප්‍රීට් වලිනුත් ට්‍රයි කරන්න පුලුවන්..ෂුවර් නැහැ හැබැයි