Be careful

shaducool

Well-known member
  • Feb 8, 2016
    572
    566
    93
    දැං කාලෙ හැදෙන පොඩි ලමයි ඉතාම පරිස්සමෙන් බලාගන්න වෙන සීන් එකක් තියෙන්නෙ.. මේ මගේ අත්දැකීම් දෙක තුනක්...

    මගේ යාලුවෙක් හිටියා.. එයාට හොදට සල්ලි තියෙනවා... ලක්ශරි ලයිෆ් එකක් ගෙනිච්චෙ.. පෝලන්ඩ් වල හොද රස්සාවක් කලේ...අම්මයි නංගියි විතරයි ගෙදර හිටියේ.. තාත්තා නැවක වැඩ කලේ.. නංගි තාම අවුරුදු 16යි... නංගි එච්චර ලස්සන නෑ හැබැයි එයාට පට්ටම කෑලි ටිකක් හිටියා යාලුවො විදියට. ඒ යාලුවොන්ගෙ වයස 16 ම තමා ඒත් 24 25 ක පෙනුම තිබ්බා... දවසක් යාලුවො තුන් දෙනෙක් ඇවිල්ලා තව ගෑනු යාලුවෙක්ගෙ ගෙදර බර්ත් ඩේ පාටි එකකට යන්න කියලා කට්ටිය එකතු වෙලා ගිහින්... එක යාලුවෙක්ගෙ ගෙදර බර්ත් ඩේ පාටි කිව්වට ගිහින් තියෙන්නෙ බොන්න.... මේ කෙල්ල එච්චර ශෝෂල් වුනාට මෝඩයි... කෙල්ලට කොල්ලෙක් හිටියෙ නෑ. අර අනිත් තුන් දෙනාටම කොල්ලො ඉදලා.. අර පාටිය කිව්වට ඒක පාටියක් නෙවෙයි... යාලුවෙක්ගෙ ගෙදර ගිහින් තියෙන්නෙ බොන්න. අනිත් කෙල්ලො තුන් දෙනාගෙ කොල්ලොත් ඇවිල්ලා... කොහොම හරි ගෲප් සෙක්ස් එකක් කරලා සෙට් එක. අර කෙල්ල ප්‍රෙග්නන්ට් දැන්...

    වත්තල හිටියා මගේ ඔෆිස් එකේ අංකල් කෙනෙක්.. එයාගෙ දුවගෙ දුවට පොඩි කොල්ලෙක් හිටියා 9 වසරෙ... ස්කෝලෙ කෙල්ලෙක් ගෙ ගෙදර නිතරම යන එන වා පාඩම් කරන ඒවට ෆැමිලි ෆ්‍රෙන්ඩ්ස් ලා වගේ තමා... ඔන්න ඒ 9 වසරෙ කෙල්ලයි කොල්ලයි ඇදුම් ගලවන් රූම් එකේ ඉදලා කෙල්ලගෙ අක්කට මාට්ටු....

    මිස් කෙනෙක්ගෙ ගෙදර ටියුශන් ගියපු කොල්ලෙක් මිස් එක්ක අනියම් ඇසුරක් තිබිලා මාට්ටු වෙලා...

    අපිත් එහෙම තමා අපිත් සෙක්ස් ආතල් අරන් තියෙනවා... ඒත් අපි රස්සාවල් කරලා තැනකට ඇවිල්ලා දෙන්නගෙම කැමැත්තෙන් නිසි වයසෙදි උන දේවල්. දැන් පොඩි උන් කරනවා.. මොකද හිතන්නෙ මේ ගැන.. කොතනද වැරදුනේ
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ඕවා සාමාන්‍ය දෙවල්.. ඔය අහු වෙන ඒවා විතරයි.. අහු නොවෙන ඒවා අම්බානෙක.. මට මතකයි උබත් අක්කා කෙනෙක් එක්ක පල හිලව්වක් තිබ්බා ඒ වගේ තමා උනුත්
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    ගැටවර වයසෙ ලිංගික අත්දැකීම් පොඩ්ඩක් ගන්න එකේ ප්‍රශ්ණයක් නම් පේන්නෙ නෑ. ඔයා ඔය විස්තර කරපු සිද්ධි වලින් මුල්ම එක ඇරෙන්න අනිත් ඒව සාමාන්‍ය දේවල්. පළවෙනි එක නම් ඉතින් රේප් එකක් ලොල්.
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ගැටවර වයසෙ ලිංගික අත්දැකීම් පොඩ්ඩක් ගන්න එකේ ප්‍රශ්ණයක් නම් පේන්නෙ නෑ. ඔයා ඔය විස්තර කරපු සිද්ධි වලින් ගුරුවරියක් සම්බන්ධ කතාව ඇරෙන්න අනිත් ඒව සාමාන්‍ය දේවල්.
    ඔය වගේ සිද්දි මීඩියා වලත් ගියා නේ.. අර නුවර එලියෙ හොටෙල් එකක දවස් තුනක් ඉදලා මිස් කෙනෙක් කොල්ලෙක් එක්ක... ඒවා ෆැන්ටසී.. සෙක්ස් ෆැන්ටසි..
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    ඔය වගේ සිද්දි මීඩියා වලත් ගියා නේ.. අර නුවර එලියෙ හොටෙල් එකක දවස් තුනක් ඉදලා මිස් කෙනෙක් කොල්ලෙක් එක්ක... ඒවා ෆැන්ටසී.. සෙක්ස් ෆැන්ටසි..
    ඔව්, මට රිප්ලයි එක වැරදුන. අසාමාන්‍ය දේ ඒක නෙමේ මුල් එක.

    වන කරගන්නැතුව කරන ඒව කොච්චරක් තියෙනවද, ඒව ඉතින් දන්නෝ දනිති.