අද මම කෑල්ලත් එක්ක beach එකට ගියා ටිකක් නිදහසේ කතා කරන්න. අද නිවාඩු දවසක් නිසා ගොඩක් සෙනගත් හිටිය. අව්ව නිසා කුඩේ දාගෙන කෑල්ලත් එක්ක කතා කර කර ඉන්නකොට පොලිස් කාරයෙක් ඇවිල්ල බනින්න ගත්ත මේක public තැනක් පොඩි එඋනුත් ඉන්නව අරකයි මේකයි කියල. අපි ඒම නරක විදියට හැසිරුනේ නෑ බන් අනික අපි ගස් අස්සේ ගල් උඩ රිංගන්න ගියේ නැ. beach එක අයිනෙ හිටගෙන කුඩේ දාගෙන මම කෑල්ලගේ ඉන වටේ අතක් දාගෙන කතා කර කර හිටියෙ. මිනිස්සු නාන්නේ ටිකක් එහා. එතන සුද්දියෝ බිකිනි ඇදන් නානවා ඒවා හොදයි කොල්ලෙකුයි කෙල්ලෙකුයි අත් අල්ලන් ලන් වෙලා හිටියොත් ඒක තමා වැරදි

කෑල්ල හිටිය නිසා මම මුකුත් නොකිය කට වහගෙන හිටිය නැත්නම් හිරේ යන්න හරි හොදවයින් කුණුහරප ටිකක් කියනවා පොන්නයට

අයි බන් අපිට මෙහෙම වෙන්නෙ

කැල්ලටත් මාර upset උන දේට

අපි සති ගානකට පස්සෙ meet උනේ අර කාලකන්නිය ඇවිත් අපේ මූඩ් එක කෑව

