beach ගිහින් වෙච්ච දේ

awantha0159

Member
Sep 12, 2007
75
4
0
සුද්දියෝ , ප්‍රාඩෝ වලින් බහින උන් වැල්ලේ හෙළුවෙන් හිටියත් මොනවත් නොකියන උන් පොඩි එකෙක් දැක්ක ගමන් පපුව පුම්බගෙන එනවා සද්දේ දාන්න. අරුන්ට බැන්නොත් මුන්ගේ රෙදි නැතුවනේ යන්න වෙන්නෙ. ඒකෙ මානසික පීඩනේ පිට කරන්නෙ හෙන ගේමක් දීල තමන්ගේ කෙල්ලව හම්බ වෙලා නිදහසේ කතා කරන්න beach එකට යන උන්ට සද්දෙ දාල.

එකනම් සහතික ඇත්ත
 

Chathuranga5

Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    අද මම කෑල්ලත් එක්ක beach එකට ගියා ටිකක් නිදහසේ කතා කරන්න. අද නිවාඩු දවසක් නිසා ගොඩක් සෙනගත් හිටිය. අව්ව නිසා කුඩේ දාගෙන කෑල්ලත් එක්ක කතා කර කර ඉන්නකොට පොලිස් කාරයෙක් ඇවිල්ල බනින්න ගත්ත මේක public තැනක් පොඩි එඋනුත් ඉන්නව අරකයි මේකයි කියල. අපි ඒම නරක විදියට හැසිරුනේ නෑ බන් අනික අපි ගස් අස්සේ ගල් උඩ රිංගන්න ගියේ නැ. beach එක අයිනෙ හිටගෙන කුඩේ දාගෙන මම කෑල්ලගේ ඉන වටේ අතක් දාගෙන කතා කර කර හිටියෙ. මිනිස්සු නාන්නේ ටිකක් එහා. එතන සුද්දියෝ බිකිනි ඇදන් නානවා ඒවා හොදයි කොල්ලෙකුයි කෙල්ලෙකුයි අත් අල්ලන් ලන් වෙලා හිටියොත් ඒක තමා වැරදි :angry: කෑල්ල හිටිය නිසා මම මුකුත් නොකිය කට වහගෙන හිටිය නැත්නම් හිරේ යන්න හරි හොදවයින් කුණුහරප ටිකක් කියනවා පොන්නයට :angry:
    අයි බන් අපිට මෙහෙම වෙන්නෙ :( කැල්ලටත් මාර upset උන දේට :( අපි සති ගානකට පස්සෙ meet උනේ අර කාලකන්නිය ඇවිත් අපේ මූඩ් එක කෑව :angry::angry::angry:

    :angry: Ow ban oye kaala kanninta hena gahalath madi weesa pakonta :angry::angry:
     

    lgaikrish

    Well-known member
  • Jul 14, 2010
    1,253
    306
    83
    Matara
    ෙපාලිස්සිෙය් අය හුගක් දගලන්ෙන් අපි කම්ප්ෙල්න් ෙනාකරන හින්දා. මචන් සිද්දියයි දිෙනයි දාලා ෙම්ල් ඒකක් දාපන් ෙපාලිස්පතිට. ඔක දැම්මා කියලා උට අැක්ෂන් ඒකක් ගන්ෙන් නැහැ. අඩුම ගාෙන් උෙගන් අහනවාෙන් ෙමාකක්ද උෙන් කියලා.
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    polis ballo. dawasak mawath kella ekka kudalagena giya ban. mokuth kareth na. mata nam polis pak*u penna ba. hena gahapiya parayonta
     

    awantha0159

    Member
    Sep 12, 2007
    75
    4
    0
    monawa kiyalada banne?

    අපි කොහේද කියල අහල මේක public එකක් පොඩි එවුනුත් ඉන්නව ඔයගොල්ලොන්ට ඕන විදියට මෙතන හැසිරෙන්න බැ කියල කෙල්ලව අතාරින්න කිව්වා. කෙල්ලගේ ඉනෙන් ඇල්ලුව කියල ඒක අසෝබන දෙයක් නෙමෙයිනෙ. එතනට නාන්න එන වුන් couple දිහා බලන්නෙ නැ බන් වුන් වුනගේ ආතල් එක අරන් යනව අර පොන්නයට තමයි අමාරුව තියෙන්නෙ
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    බීච් විතරක් නෙමෙයි මචන්... පේරාදෙණියෙ මල් වත්තෙත් same thing වෙනවා.යකෝ කපල් එකකට බිම වාඩිවෙලා ටිකක් වෙලා ඉන්න දෙන්නෙ නැහැ අර විසිල් කෑල්ල අරන් පිඹ පිඹ වත්ත වටේ දුවනවා.උන් අනවශ්ය විදියට කපල් ප්‍රෙස් කරනවා.කැතම වැඩේ කියන්නේ අවුරුදු 27,28 කොල්ලොත් එහෙමයි මේ සික්කො.දවසක් කපල් එකක් අල්ලගෙන අරගෙන එක තොවිලයයි.මගේ කෙල්ල ඒ බයිට් එක දැකල අයෙ යන්නත් බැහැ කීව අප්සෙට් එකට.අර පදුරු අස්සෙ විතරක් බැලුවනන් මොකද.එලිමහනේ ඉන්න උන් මොකෝ අහවල් වැඩේ එලිපිට කරනව කියලයි.:angry::angry:
     
    Last edited:

    awantha0159

    Member
    Sep 12, 2007
    75
    4
    0
    ලංකවේ lovers ලට love කරන්න නිත්‍යනුකුල තැනක් නෑනෙ :(

    මේක අහල බලන්න

     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    ඉත්න් උබ කියන්න එපායේ අපි මේතන බංකුව උඩ ලිංගිකව එකතු උනේ නැහ කියලා.. ලංකාවේ පොලිස් බුරුවෝ කරොත් කරන්නේ ඔය වගේ වැඩක් නේ...
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ඔවුන් ඔහොම තමා බන් ලව් කරන්න බැරිව නාකි උන ගොබ්බයො වෙන්න ඇති ....කපල් එකක් දැක්කාම කිචි වගේ ඇති ..
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අපෝ බං පොලීසියට කේස් දාන්න යන්න එපා ලඟදි අපි පොලිස් කාරයො දෙන්නෙක්ට කෝචෝක් කරන්න ගිහිං සිවිල් 6ක් විතර බැහැලා නෙලුවා අපිට. අපි ටිකක් බීලා හිටියෙ :angry: