Beach වල ඉන්න නිකන් උනුත් NGO වෙසියෝ අතේ ගහන උන් විදිහට video කරලා දානවා

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,509
    1
    62,320
    113
    Mother Earth
    අවංකව කතා කරපල්ල බං

    කවුරුත් ආසයි සුද්දියෙක් සෙට් කරගන්න
    උඹලා වගේ උන් තමයි ඔය video එකේ ඉන්නෙ. ලංකාවේ නම කැත කරනවා චික් විතරක්. 🙂
     

    AnuradhaRa

    Well-known member
  • උඹලා වගේ උන් තමයි ඔය video එකේ ඉන්නෙ. ලංකාවේ නම කැත කරනවා චික් විතරක්. 🙂
    බලපං පාරෙ යනව දැක්කම ඇස් නිලංකාර වෙලා යනවනෙ :love2:
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,338
    35,049
    113
    කොහොමත් ලංකාවේ උන්ගෙන් බහුතරයක් මූණවල් ෆුකවල් කරගෙන තමයි ඉන්නේ. නිකමට බලපංකෝ පාරට බැහැලා. ගෑනු විශේෂයෙන්ම
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,192
    1
    58,565
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    pkj3LiTz_400x400.jpg
    Oh No Omg GIF
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,509
    1
    62,320
    113
    Mother Earth
    බලපං පාරෙ යනව දැක්කම ඇස් නිලංකාර වෙලා යනවනෙ :love2:
    මරු බන්. යාළුවො සෙට් එක දවසක් පුංචි සිරීපාදෙ ගියා.මම එතනදි සුද්දියෙක් දැක්කා. අපේ වයසෙ වගේ සුද්දියෙකුයි එයාගෙ අම්මයි. මම ඒ සුද්දිට කිව්ව can I take a selfie with you කියලා. ඒකි කල්පනා කරලා ok sure කිව්ව ඒකිගෙ අම්ම දිහා බලලා හිනා වෙලා. පස්සෙ ඒකිගෙ අම්ම කිව්ව now he can show his friends you're his girlfriend කියලා. ඒ ගෑනි හිතුවෙ මට ඒ කියපු එක ඇහුණෙ නෑ හරි නැත්තම් තේරුණේ නෑ කියල හරි. මම කිව්වා no no කියලා. පස්සෙ හිනා වුණා. මාරම friendly හොඳේ. මම එයාලට අපි ගෙනියපු sandwiches තුනක් දුන්න. :love2:
     
    • Love
    Reactions: AnuradhaRa

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,509
    1
    62,320
    113
    Mother Earth
    බලපං පාරෙ යනව දැක්කම ඇස් නිලංකාර වෙලා යනවනෙ :love2:
    තව දවසක් පිරිම් සුද්දෙක්. උන් මාර open බන්. අපි සිරීපාදෙ නැග්ගා රත්නපුරෙන්. පස්සෙ කළුගඟ ගාව නැවතිල බලන් හිටිය ගඟ දිහා. සුද්දෙක් ඇවිත් මාත් එක්ක හිනාවක් දාල ඇහුව what is this the name of this river ? කියලා. මම සුපිරි ටෝක් එකක් දුන්නා ලංකාවෙ ප්‍රධාන ගඟවල් හතරක් තියෙනවා. ඒ සේරම ගඟවල් පටන් ගන්නෙ මේ කන්දෙන් කියලා. ඌ මගෙන් ඇහුව මේකට කියන්නෙ Holy river කියලද කියලා. මරු German එකෙක්. ලොකුවට ඉංග්‍රිසිත් බෑ. :love2:
     
    • Love
    Reactions: AnuradhaRa