Beach Camping places in sri lanka

gdan011

Well-known member
  • Oct 27, 2013
    378
    267
    63
    sahodharawaruni,
    lankawe beach camping places thiyanawada ?
    nilaweli wala beach camping karanna puluwan da? special awasarayak onea da ?
    :):):)
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,718
    12,746
    113
    North east අමාරුයි ..
    රෑට navy ඒකෙන් යනකොට case ..
    Wedi kanna බලාගෙන පලයං :(
     

    tharindup

    Well-known member
  • Sep 8, 2006
    548
    1,086
    93
    piliyandala
    කුමන park එක ඇතුලෙ කුඹුක්කන් ඔය මුහුදට වැටෙන තැන,ඕකන්ද දේවාලය ළඟ,පානම,පේසාලෙයි මන්නාරම තමා මම දන්න තැන් ටික නං..
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,196
    9,796
    113
    අපි ගියපු තැන්, ටෙන්ට් ගහලා ගිනිමැල ගහලා ෆුල් ආතල් එකක් ගත්තා/

    1.කසුරිනා බීච්- යාපනේ
    2.ආරුගම්බෙ
    3.මඩකලපු කල්ලඩි බීච්
    4.කල්පිටිය කයිට් බීච්
    මොන අවසරයක් වත් ඕනෙ නෑ. හැබැයි ආමි/නේවි අහනකොට උන්ට උත්තර දෙන්න ආමි/නේවි ලොක්කො අඳුරන ඩයල් අපේ සෙට් එකේ හිටිය