Colombo වල Beach side hotels මොනවද? ගාන අඩුවෙන තරමට හොදයි. Beach access තියන hotels වල night එකකට කීයක් වගේ යනවද?