මචං මේ දවස්වල පට්ට stress..
දෙන්නෙකුට දවසක් දෙකක් ඉදල එන්න Beach side එකේ Hotel එකක් කියන්න.
මාතර, හික්කඩුව, හබරාදුව පැත්තට යනකන් අහුවෙන එකක්නම් හොදයි.
beach එකේ හාන්සියක් දාල හුස්මක් ඇරලා ඉන්න ඕන බන්
Budget එක දවසකට උපරිම Rs.20,000