Beach_side_එකේ_Hotel_එකක්

bokachamara

Well-known member
  • Jul 20, 2017
    411
    391
    63
    මචං මේ දවස්වල පට්ට stress..

    දෙන්නෙකුට දවසක් දෙකක් ඉදල එන්න Beach side එකේ Hotel එකක් කියන්න.

    මාතර, හික්කඩුව, හබරාදුව පැත්තට යනකන් අහුවෙන එකක්නම් හොදයි.

    beach එකේ හාන්සියක් දාල හුස්මක් ඇරලා ඉන්න ඕන බන් :rofl:

    Budget එක දවසකට උපරිම Rs.20,000
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,969
    17,602
    113
    Nowhere
    සල්ලි මට දීපන්. උබට පුටු 2ක් සෙට් කරලා දෙන්නං වාඩි වෙලා ඉන්න:rofl:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,036
    67,341
    113
    20000 per day ubata ona ekakata yanna puluwan bn jetwing,malu malu pasikuda any,