beard shave

BRAGA

Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    ලොකු ගණන් දීල ඕව ගන්න එක බොරු වැඩක්.. ඊට වඩා හොදයි අඩුවට (800-1000) වගේ එකක් අරන් පුළුවන් කාලයක් පාවිච්චි කරලා අයින් කරන එක. අවුරුද්දට එක ගානේ ගත්තත් පාඩු නැනේ. මමනම් එහෙමයි.
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    man philips ekak gatta mchn 8000/= before that had a Chinese one from pettah for around 1200/=...tell you what Chinese eka dan 4 years patta gahanwa and hodata weda....and seems more powerful...oya lassanata heduwata athule tiyenne hena podi mechansim ekak...same tiny ass motor...
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,606
    2,713
    113

    beard+styles+oval+face.jpg




    මචංලා රැවුල shave machining එකක් නැද්ද අඩුවට ගන්න razor එකෙන් කැපුවොත් Shave වෙලාම යනවා බo:eek: සැලුන් එකේ රස්තියාදු වෙනවා හැම
    5.gif
    පාරම ඒවායේන් කැපුවොත් මුනේ Pimple දනවා :growl:උබලා Use කරන machinin මොනාද ගාන ට්කක් අඩු

    stallion ekak ganin. mama gaththe 1400. Shape eke reula trim karaganna puluwan. matath saloon wala rasthiyadu wela epa wela thibune.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    66,998
    113
    Kuwait-Galle

    beard+styles+oval+face.jpg




    මචංලා රැවුල shave machining එකක් නැද්ද අඩුවට ගන්න razor එකෙන් කැපුවොත් Shave වෙලාම යනවා බo:eek: සැලුන් එකේ රස්තියාදු වෙනවා හැම
    5.gif
    පාරම ඒවායේන් කැපුවොත් මුනේ Pimple දනවා :growl:උබලා Use කරන machinin මොනාද ගාන ට්කක් අඩු

    යකෝ.. ඕකට හොදම විසදුම තමයි පානවා... උඹ හිනි පනාවක් අරන්, ගානට රැවුල අස්සට දාල,,, පානවා උඩින් තියනව රැවුල රේසරෙන් ගාහන්.. එතකොට පට්ට neat එකට ගැවෙනවා.. පානවා උඩින් තියන රැවුල හොදට තද කරලා ගාහන්.. හිනි පනාවක් ගනින්.. Try කරලා කියහන්..

    හැබැයි උඹට ඕනෑම නම් ඉතින් Phillips තමයි.. දැන් ඇවිල්ල තියනව laser Guided Trimmer එකක්..මම එයින් එකක ගන්න ඉන්නේ.. මෙහෙ නම් ගොඩක් අඩුයි..


    මේ බලහන් මම තනියම Trim කරේ..

    cf82.jpg


    lr8z.jpg


    Phillips Beard Trimmer 9000 with LASER

     
    Last edited:

    cmbkolla85

    Active member
  • Sep 13, 2013
    186
    29
    28
    mun sure da ban? salli gewwata passe athurudan weida danne.:oo::oo:

    haha mamath ehema thama first hithuwe macho. badu 1 day walin mata deliver wuna ban courier company ekak haraha. un niyamata karanawa machan, mage yaluwek LG 32" tv ekak uth gatha un gen abans warranty ekka.
     

    b.panda

    Member
    Jan 20, 2015
    36
    1
    0
    shaver

    philips machine 1k tiyanawa
    3500k 4000k wenne
    Trim karana model 1kuth tiyanawa
    full shave 1kuth tiyanawa..
    charge kalama 2hrs witara puluwan
    gihin balahan..

    one nam mama model number 1 hoyala kiyannam