ලොකු ගණන් දීල ඕව ගන්න එක බොරු වැඩක්.. ඊට වඩා හොදයි අඩුවට (800-1000) වගේ එකක් අරන් පුළුවන් කාලයක් පාවිච්චි කරලා අයින් කරන එක. අවුරුද්දට එක ගානේ ගත්තත් පාඩු නැනේ. මමනම් එහෙමයි.
Philips grooming kit ekak ganin machan. man gatha qg3320 kiyala model ekak wasi.lk eken. patta bande. nose/ear pcs ekath enawa machan, 2 year warranty ekak ekka.
http://wasi.lk/product-category/personal-care/mens/

මචංලා රැවුල shave machining එකක් නැද්ද අඩුවට ගන්න razor එකෙන් කැපුවොත් Shave වෙලාම යනවා බo
![]()
සැලුන් එකේ රස්තියාදු වෙනවා හැම
පාරම ඒවායේන් කැපුවොත් මුනේ Pimple දනවා![]()
උබලා Use කරන machinin මොනාද ගාන ට්කක් අඩු

mun sure da ban? salli gewwata passe athurudan weida danne.![]()
ubata one full shave karannada ?
trim karannada?
mama philips groom kit ekak (QG3320) gaththa 4600rs

ubata one full shave karannada ?
trim karannada?
mama philips groom kit ekak (QG3320) gaththa 4600rs
oka mamath gaththa 3700 ta![]()
2 years warranty denawa kiwwa hinda aya hoyanna giye ne..

amma gahai mama gaththe 4900.00ta2 years warranty denawa kiwwa hinda aya hoyanna giye ne..
![]()

amma gahai mama gaththe 4900.00ta2 years warranty denawa kiwwa hinda aya hoyanna giye ne..
![]()