මචන්ලා koko එකෙන් trimmer එකක් ගන්න් බැලුවේ koko එකෙන් ගෙවන් විදිහට මේච්චර කල් chines brand එවා තමයි පාවිච්චි කරේ phlips වගේ බැර්න්ඩඩ් එකකට යන්න ආසාවක් ආවා උබලා මොකද හිතනේ 12 ව්ගේ දිලා හොද එකක් ගන්නවද නැත්නම් 2000/3000 දිලා chinese එකක් ගන්න්වද මේ කාලේ බඩු ගනන් නිසා 



Philps එක ගන්න්වනම් දෙකක් තියෙනවා model මෙකක්ද හොද බන් මේ දෙකෙන්
BT1214
Philps එක ගන්න්වනම් දෙකක් තියෙනවා model මෙකක්ද හොද බන් මේ දෙකෙන්
BT1214
BT3102/15
Attachments
Last edited: