Beard trimmer

222ranga

Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    මචන්ලා koko එකෙන් trimmer එකක් ගන්න් බැලුවේ koko එකෙන් ගෙවන් විදිහට මේච්චර කල් chines brand එවා තමයි පාවිච්චි කරේ phlips වගේ බැර්න්ඩඩ් එකකට යන්න ආසාවක් ආවා උබලා මොකද හිතනේ 12 ව්ගේ දිලා හොද එකක් ගන්නවද නැත්නම් 2000/3000 දිලා chinese එකක් ගන්න්වද මේ කාලේ බඩු ගනන් නිසා ☹️☹️☹️☹️

    Philps එක ගන්න්වනම් දෙකක් තියෙනවා model මෙකක්ද හොද බන් මේ දෙකෙන්

    BT1214

    Screenshot_20221113-101848_Daraz.jpg

    BT3102/15

    Screenshot_20221113-101825_Daraz.jpg
     
    Attachments

    • Screenshot_20221113-101825_Daraz.jpg
      Screenshot_20221113-101825_Daraz.jpg
      112.3 KB · Views: 31
    Last edited:

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,063
    35,940
    113
    මැදමහනුවර
    Series 3000 එක මාගාව තියනවා හොඳයි

    තව ජිලට්ලගෙ බැටරිදාන රේසරේ තියනවා හාරදාස් ගානක් ඒකත් හොඳයි
    ------ Post added on Nov 13, 2022 at 10:32 AM
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,418
    2,063
    113
    Oya deke features wenas podda podda. Trim level eka. Battery, charging wage. Ubata ona ewa balala ekak select karapan. Math use karanawa 3000 series ekak. Hariyatama okada model eka kiyala mathaka na. Chinese ekakata wada sehena wenasak thiyanawa
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,804
    6,687
    113
    38
    Galle
    මචන්ලා koko එකෙන් trimmer එකක් ගන්න් බැලුවේ koko එකෙන් ගෙවන් විදිහට මේච්චර කල් chines brand එවා තමයි පාවිච්චි කරේ phlips වගේ බැර්න්ඩඩ් එකකට යන්න ආසාවක් ආවා උබලා මොකද හිතනේ 12 ව්ගේ දිලා හොද එකක් ගන්නවද නැත්නම් 2000/3000 දිලා chinese එකක් ගන්න්වද මේ කාලේ බඩු ගනන් නිසා ☹️☹️☹️☹️

    Philps එක ගන්න්වනම් දෙකක් තියෙනවා model මෙකක්ද හොද බන් මේ දෙකෙන්

    BT1214

    View attachment 189446

    BT3102/15

    View attachment 189445
    Bt3102 , 1mm kapanna puluwanda?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,933
    71,170
    113
    මචන්ලා koko එකෙන් trimmer එකක් ගන්න් බැලුවේ koko එකෙන් ගෙවන් විදිහට මේච්චර කල් chines brand එවා තමයි පාවිච්චි කරේ phlips වගේ බැර්න්ඩඩ් එකකට යන්න ආසාවක් ආවා උබලා මොකද හිතනේ 12 ව්ගේ දිලා හොද එකක් ගන්නවද නැත්නම් 2000/3000 දිලා chinese එකක් ගන්න්වද මේ කාලේ බඩු ගනන් නිසා ☹️☹️☹️☹️

    Philps එක ගන්න්වනම් දෙකක් තියෙනවා model මෙකක්ද හොද බන් මේ දෙකෙන්

    BT1214

    View attachment 189446

    BT3102/15

    View attachment 189445
    Philips ganin. I have been using the brand for close to 10 years. no complains. 3 years witara life time athi okakata. anika battery ekak ganin if you don't shave much.
     
    • Like
    Reactions: PrasangaSPerera

    Arges

    Well-known member
  • Nov 11, 2022
    216
    509
    93
    oya palaweni eka man laga thiyenne. 2019 idan thaama wada supiriyata
    ethakota 3500ta gaththe.
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,566
    113
    මචන්ලා koko එකෙන් trimmer එකක් ගන්න් බැලුවේ koko එකෙන් ගෙවන් විදිහට මේච්චර කල් chines brand එවා තමයි පාවිච්චි කරේ phlips වගේ බැර්න්ඩඩ් එකකට යන්න ආසාවක් ආවා උබලා මොකද හිතනේ 12 ව්ගේ දිලා හොද එකක් ගන්නවද නැත්නම් 2000/3000 දිලා chinese එකක් ගන්න්වද මේ කාලේ බඩු ගනන් නිසා ☹️☹️☹️☹️

    Philps එක ගන්න්වනම් දෙකක් තියෙනවා model මෙකක්ද හොද බන් මේ දෙකෙන්

    BT1214

    View attachment 189446

    BT3102/15

    View attachment 189445
    Oya uda eka jathiye ekak use kara aurudu ganakata kalin. Patta
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,164
    113
    පිලිප්ස් එකක් තියෙනව..අවුරුදු 3ක් විතර වෙනව.කිසි අවුලක් නෑ...
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    mama 2020 idan use karanne meka..

    Xiaomi Enchen Hair Trimmer

    62bd901b19bcf7cf6f4e37b3cc806d77.jpg

    chinese ewai wage battery eka bahinne na..
    eka full charge ekakin 4 times wage trim karanna puluwan..
    usb-c fast charging nisa ikmanata charge wenawa..
    titanium blade ekata oil danna oneth na..
    daraz eken gaththe 2600 ganakata..
    dan nam ganan athi
     
    Dan mekat 8500 waga wenwa bn ☹️☹️
     
    • Wow
    Reactions: pasansnoop