Beautiful Photo

jkdtharindu

Member
Jan 8, 2010
1,847
235
0
E:\SL\WP\KLT\MG
මේ photo එක දැක්කාම මාර දුකක් බන් එන්නෙ.. මේ අවුරුද්දෙ දැක්ක හොඳම photo එක මේක තමයි.. facebook එකේ ගොඩක් අය දාල තියෙනව මේ photo එක අපට ලැජ්ජාවක් අයින් කරන්න කියල... මේව ලැජ්ජාවක් වෙන්නෙ කොහොමද මචන්.. හැමෝම මිනිස්සු...
 
delmar

Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම

    ekane ban :eek:
    mona lajjawakda ban...
    balapan kochchara watina lassana photo ekakda kiyala...
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    මචං පොතක් තියෙනවා 'කිසිවිටෙකත් සතුරාට බිය නොවන මා' කියල...ලියල තියෙන්නෙ යුධ හමුදා විශේෂ බලකායේ සෙබලු සෙට් එකක්...කියවනකොට ඇඬනවා මචං ඒ කොල්ලො තම තමන්වත් බේරාගෙන කොටින්ට දෙන ගේම් ගැන කියෙව්වහම...තමන්ගේ කියල කාත් කව්රුවත් නැති යුධ බිමේ උන්ට හැම දේටම ඉන්නේ එයාලම තමයි...එහෙම කෙනෙක් තමන්ගෙ එහාපැත්තෙ ඉන්න එකාව අසරණ වෙච්ච වෙලාවේ මෙහෙම වැටෙන්න නොදී තියාගන්න එක මහ අරුමයක් නෙවේ...

    මම දැක්කා එක එක එවුන් මේ ෆොටෝ එකත් තමන්ගේ දේශපාලන කඩේ යාමට මහ අප්පිරිය විදියට පාවිච්චි කරනවා ෆේස්බුක් එකේ...මටනං ඔය පක්ෂ විපක්ෂ කාටත් කඩේ යන එවුන්ව පෙන්නන්න බෑ...ස්තුති මචං මේ විදියට මේක පෝස්ට් කරාට
     
    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    00020070.gif
     
    ade machan e book eka kohenda ganna thiyenne...
    ow ban..
    meeketh innawa e wage apathayo godak..
    samahara apathayonta Government eke waradi kiyala thiyana post ekak dakkoth Adminlata report karala hena game deela ain karanawa...
    amu amuwe kade yaam oowa.
     
    asiri_sl

    Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල

    අනිවාරයෙන්ම මචං...
    දැන් තමන් තමයි යුද්ධෙ දින්නේ කිය කිය කට්ටය කෑගහනවා..
    මමනම් කියන්නේ සම්පූර්ණ ගෞරවේ යන්න ඕනේ ත්‍රිවිඩ හමුදාවට කියලයි

    මමත් කවදත් කියන්නෙ ඕක තමා, යුද්දෙ දිනුවෙ මහින්දවත් ෆොන්සේකවත් නෙමේ මේ වගේ ජීවිතේ රට වෙනුවෙන් කැප කරපු මිනිස්සු නිසා. :yes::yes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    මහින්දගෙ ආස්චර්යට පින්සිද්දවෙන්න තමයි නිල් කලන්තෙ හැදිල තියෙන්නෙ.. ඕක සාමාන්‍ය දෙයක්.. උදේට කන්න නැතුව ඇති හරියට..

    9Y7qmQ3.png
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    මමත් කවදත් කියන්නෙ ඕක තමා, යුද්දෙ දිනුවෙ මහින්දවත් ෆොන්සේකවත් නෙමේ මේ වගේ ජීවිතේ රට වෙනුවෙන් කැප කරපු මිනිස්සු නිසා. :yes::yes:

    :yes::yes:
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    මහින්දගෙ ආස්චර්යට පින්සිද්දවෙන්න තමයි නිල් කලන්තෙ හැදිල තියෙන්නෙ.. ඕක සාමාන්‍ය දෙයක්.. උදේට කන්න නැතුව ඇති හරියට..

    9Y7qmQ3.png
    ah Sachee kollo
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මේ වගේ ඒවා දාන්න එපා බන්.. උඹල මේවා දාලා අපේ හමුදාව හෑල්ලුවට ලක් කරනවා. ඔය සීන් සාමාන්‍යයයි. හැබැයි ඒවා ඔහොම උලුප්පල පෙන්නන්න එපා බන්.

    මම දන්නෙ නැහැ උඹ මේක දාපු පරමාර්ථය. ඒත් ඒකෙනුත් වෙන්නෙ මේ ෆොටෝ එක ටික ටික ප්‍රසිද්ධ වෙන එක. උඹට වැරැද්දක් කිව්ව නෙමෙයි. මට හැගිච්ච දෙයක් කිව්වෙ මලයො..:yes:
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    මේ වගේ ඒවා දාන්න එපා බන්.. උඹල මේවා දාලා අපේ හමුදාව හෑල්ලුවට ලක් කරනවා. ඔය සීන් සාමාන්‍යයයි. හැබැයි ඒවා ඔහොම උලුප්පල පෙන්නන්න එපා බන්.

    මම දන්නෙ නැහැ උඹ මේක දාපු පරමාර්ථය. ඒත් ඒකෙනුත් වෙන්නෙ මේ ෆොටෝ එක ටික ටික ප්‍රසිද්ධ වෙන එක. උඹට වැරැද්දක් කිව්ව නෙමෙයි. මට හැගිච්ච දෙයක් කිව්වෙ මලයො..:yes:
    නෑ බං අයියේ
    මම ෆොටෝ එක යටින් අර විදිහේ කැප්ෂන් එකක් දැම්මෙත් ඒකයි...
    වැරදියට තේරුම් ගනියි කියලා..
    මට පෙන්නන්න ඕනෙ වුනේ තමන්ගේ යාලුවට කරදරයක් උනාම මිනිහව බේරගන්න උදව් වෙන යාළුවා ගැන