මචන්..ඊයෙ මරු වැඩක් වුනා.. මම හිතන්නේ මේ මොඩ්ල්ස් ල දෙන්න (ඉන්දුනීසියන්ද කොහෙද) මේ දෙන්නගෙ අදාල ෆොටෝග්‍රැෆි ගෘෘප් එකේ සහ පොටෝගැෆර්ගෙ පේජ් එකේ මේ දෙන්න බාත් ටැබ් එකක ජෝගි දාන වීඩියෝ එකක් ෆේස්බුක් ලයිව් දාලා තිබ්බා.. හම්මේ ඉතින්.... බලන් ඉද්දි සට සට ගාලා ලයික්ට් වැටුනා.. විනාඩි 16 ක් විතර ලයිව් තිබ්බා.. ඊට පස්ස ටිකෙන් ටික ලයික් අඩු වුනා.. මෙන්න එකපාරටම බ්ලොක් කර කියපන්කො.. කියලාා වැඩක් නැහැ.. සුපිරි උපරිමයි..

මෙවැනි වටිනා ත්‍රෙඩ් බම්ප් කිරීමෙන්, බම්ප් කරන්නාටත්, ත්‍රෙඩ් පලකලවුන්ටත් මෙන්ම, සමස්ථ එළකිරි ප්‍රජාවටම යහපතක් සැලසෙන බැවින්, වැඩි වැඩියෙන් මෙවැනි ත්‍රෙඩ් නැවත නැවතත් බම්ප් කරන ලෙස, එළකිරියෙහි සියලු සාමාජික සාමාජිකාවන්ගෙන් ඉල්ලා සිටිමි.

ස්තූතියි.