Beauty of Konkan Railways in India

Hayao

Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    ඉන්දියාවේ කොන්කන් රේල්වේ කියන්නේ ඉන්දියාවේ අයට ගොඩක්ම විශේෂ තැනක්. 1998 නින් පස්සේ ඉන්දියානුවන් විසින්ම නිර්මාණය කරන ලද මෙම රේල්වේ එක 760KM ක් වන අතර එය මුම්බායි සිට ගෝවා දක්වා පිහිටා ඇත. මෙම ගමනේදී ගංගාවල් 146ක් ද, දුම්රිය පාලම් 2000ක්ද සහ බිංගෙවල් 91ක් පිහිටා ඇත.​


     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,484
    7,768
    113
    Kotahena
    අපෝ ඉන්දියාවට business සෙට් කරන්න එපෝ.
    ආයේ නම් තොගෙ channel එක share කරන්නේ නෑ මොන සුද්දෙක් ට වත්. අදින් ඉවරයි. Un subscribe කරා
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,380
    36,302
    113
    මැදමහනුවර
    • ඉන්දියාවේ කොන්කන් රේල්වේ කියන්නේ ඉන්දියාවේ අයට ගොඩක්ම විශේෂ තැනක්. 1998 නින් පස්සේ ඉන්දියානුවන් විසින්ම නිර්මාණය කරන ලද මෙම රේල්වේ එක 760KM ක් වන අතර එය මුම්බායි සිට ගෝවා දක්වා පිහිටා ඇත. මෙම ගමනේදී ගංගාවල් 146ක් ද, දුම්රිය පාලම් 2000ක්ද සහ බිංගෙවල් 91ක් පිහිටා ඇත.​



    වැදගත් එක^^^^
     

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    uba oya 760 km ma giyada?
    kiyapiu taram dewal tibune nane :rolleyes:

    Kochchara wela giyada? Meike echcharama deyak thibbe naane machan

    Mehemai mchn oya line eke wangu ehema wadiyen naha. And loku kandak wage naha. Ape upcountry line eka e athi baladdi mara lassanai. :love:

    Oke lassana balanna nan eliyen tamai balanne wenne. Mainly aerial wage.