Beauty Of "Pera"

IsuruP123

Member
Nov 21, 2014
3,305
440
0
Gampaha
පේරා තමයි නියම uni එක... :yes::yes::yes: මොරටුවේ නම් තනිකරම බිල්ඩින් ගොඩක් නේ. :(
 

paris

Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    lassana photos tika.... tfs :)
    11.gif
     

    rombo

    Well-known member
  • Sep 4, 2009
    2,230
    167
    63
    අවන්කවම හිතෙ මාර දුකක් තියනවා කැම්පස් යන්න බැරි උන නිසා. පෙරදෙනියෙ යන්න මම ගොඩක් අසයි. එකට මේ අත්මෙ පින් මදි මචන් ලා
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,035
    11,988
    113
    Ohio, USA
    ඕකට ගියාට පස්සේ කෙල්ලොන්ගේ හිත් එහෙමත් ලස්සන උනා නම් තමා ගොඩක් හොද. වේස ගැනු වෙන්නැතුව

    Naanneth Mehemaney Ehe giyaata passe
    avatar511524_1.gif
     

    King GBN

    Well-known member
  • Jan 29, 2012
    3,413
    641
    113
    pallekele
    ඒක තමා මචන්. මෙහෙ ඉන්නව කැම්පස් එන්න කලින් එක පාරක්වත් නුවර ආවේ නැති එවුන්. ඕකුන් හින්දා තමා අපිටත් පාරේ බැහැලා යන්න බැරි දැන්.

    Aniwa loweth :lol::lol::lol:
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,625
    9,262
    113
    ඒක තමා මචන්. මෙහෙ ඉන්නව කැම්පස් එන්න කලින් එක පාරක්වත් නුවර ආවේ නැති එවුන්. ඕකුන් හින්දා තමා අපිටත් පාරේ බැහැලා යන්න බැරි දැන්.

    Kandy newe bung colombo awilla nathi lin madiyoth innawa loke gana melo deyake danne nathi