bed sore වලට හොඳ මොනවද බන්?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,191
    1
    100,999
    113
    34
    Kalutara
    දවස් 10ක් විතර උඩුබැලි අතට නිදාගෙන ඉඳලම පියාගෙ පස්සපැත්තෙ bedsore එකක් දාලා. බෙටඩීන් ගෑව. ඒත් ඉතින් ඉන්නෙම උඩුබැලි අතට නිසා ඒකෙනුත් අඩුවක් නෑ වගේ. පැත්තට ඉන්නෙත් නෑ. ඇඳේමයි දැන් ඉන්නෙත්. කන්නෙත් බත් කටවක් දෙකයි තුනයි. වාඩිවෙලා ඉන්නත් පට්ටම අකමැතියි. නර්ස් කිව්වෙ තුවාලෙ වටේට බේබි ක්‍රීම් ගාන්න කියල විතරයි. තුවාලෙට මුකුත් ගාන්න කිව්වෙ නෑනෙ.

    කකුලෙ තුවාල අස්සෙ මේකත් ලොකු වුනොත් තවත් කේස් එකක්. 😣😣😣

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423

    කොයිපළාතෙද ? ගාන ටිකක් සැරවෙයි එකක් 25න් උඩ මම හිතන්නෙ, water mattress එක නං ගාන අඩුයි අවාසි තියනව සෙම /නියුමෝනියා එන්න ඉඩක් තියෙනව වතුර ගොඩක් උඩ ඉන්න නිසා, ආම්බං කරන්නත් අමාරුයි, කොහොම කලත් ලෙඩාව පෙරලන එක නං කරන්නවෙයි.
    ඕනම නං ඔන්ලයින් order කරල ගෙන්න ගන්න බැලුවෙ නැත්ද ??
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,191
    1
    100,999
    113
    34
    Kalutara
    කොයිපළාතෙද ? ගාන ටිකක් සැරවෙයි එකක් 25න් උඩ මම හිතන්නෙ, water mattress එක නං ගාන අඩුයි අවාසි තියනව සෙම /නියුමෝනියා එන්න ඉඩක් තියෙනව වතුර ගොඩක් උඩ ඉන්න නිසා, ආම්බං කරන්නත් අමාරුයි, කොහොම කලත් ලෙඩාව පෙරලන එක නං කරන්නවෙයි.
    ඕනම නං ඔන්ලයින් order කරල ගෙන්න ගන්න බැලුවෙ නැත්ද ??
    අප්පා එහෙනම් හරියන්නෙ නෑ වෝටර්බෙඩ් කෙරුවාව.
     
    Rankira

    Well-known member
  • Feb 21, 2021
    544
    2,097
    113
    Machu Picchu
    අපි දැන් ඔව්ව බලලා දුක් වෙනවා. අපෙත් අවසන් කාලයේ මොන වගේ ගෙවන්න වෙයිද කාටවත් කියන්න බෑ. හේෂාන් සහෝදරයාගේ පියා එක අතින් වාසනාවන්තයි ඔහු ගැන වෙහෙසෙන ආදරණිය පුතෙක් ඔහුට ඉන්නවා. නමුත් අපේ අවසන් කාලය කොහොම වෙයිද කියල මම හැම තිස්සෙම කල්පනාකරනවා.
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    මචන් ස්ප්‍රේ එකක් තියනවා..එක ගනින්.. පොඩි dust එකක් වගේ එකෙන් එන්නේ...බඩු sure max දවස් 3ක් 4ක් යනකොට වේලිලම යනවා...ටිකක ගණන් 2015 ගනිනිද්දී 4500 වගේ උනා මතක
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,067
    1
    28,542
    113
    මචං ඕකට spray කරන බෙහෙතක් තියනවා. විස්තරය ෆාමසියකට කියලා බලහං. පුලුවන්නං හොඳ මෙට්ටයක් union chemists වගේ ෆාමසියකින් බලල ගන්න