මචං ඕකට spray කරන බෙහෙතක් තියනවා. විස්තරය ෆාමසියකට කියලා බලහං. පුලුවන්නං හොඳ මෙට්ටයක් union chemists වගේ ෆාමසියකින් බලල ගන්න
නම කියහන්කො බලන්න.මචන් ස්ප්‍රේ එකක් තියනවා..එක ගනින්.. පොඩි dust එකක් වගේ එකෙන් එන්නේ...බඩු sure max දවස් 3ක් 4ක් යනකොට වේලිලම යනවා...ටිකක ගණන් 2015 ගනිනිද්දී 4500 වගේ උනා මතක
නම කියහන්කො බලන්න.